News.lk

News.lk News.lk

07/10/2024

මිනියක් ඉස්සරහින් හිස් බස් එකක් දෙදරන්න හෝන් කර කර යනවා..ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..?

23/09/2024

Is this true? Does anyone know about this article?

ලැජ්ජයි අතිගරු ජනාධිපති සහෝදරයා.

අනුර කුමාර සහෝදර ජනාධිපතිතුමා දැන් දිව්රුම් දීලා ඉවරයි.උන් වහන්සේගේ පළවෙනි පත්විම විදිහට පත් කළේ ජනාධිපති ලේකම්තුමාව.රටේ රාළ ඉස්සෙල්ලාම අහන්නේ ලැජ්ජයි නේද ජනාධිපතිතුමා කියලයි.

අනුර ජනාධිපති ලේකම් විදිහට පත් කළේ ආචාර්ය සනත් නන්දික කුමානාය.එයා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.ඒ කියන්නේ අනුරගේ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.

ඒක නම් රටේ රාළට ප්‍රශ්නයක් නෙවෙයි.හැබැයි ජනාධිපති ලේකම් විදිහට පත් කරන්න ඕනි පරිපාලන සේවයේ ඉහලම නිළධාරියෙක්. ජනාධිපති ලේකම්ගේ නිර්දේශය අනුව තමයි අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ procedure එක ඒක. හැබැයි අනුර දිසානායක ජනාධිපතිතුමා පත් කරලා තියෙන්නේ පරිපාලන සේවයේ ඉහල තනතුරක් දරන කෙනෙක් නෙවෙයි.

එයාගේ විශ්ව විද්‍යාල කාලයේ මිත්‍රයෙක්. කුමානායක කියන්නේ රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,අනුරගේ හරි ගෝලයෙක්ගේ හරි කැළණි බැජෙක්.එයා පරිපාලන සේවයේ කෙනෙක් නෙවෙයි ම.රේගු සේවයේමට නිල අනුව ගත්තත් පහල ශ්‍රේණියක කෙනෙක්.ඒ කියන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක්.ඊට උඩින් අධ්‍යක්ෂලා කීපදෙනෙක් ඉන්නවාමද?අතිරේක අධ්‍යක්‍ෂලාත් ඉන්නේ එයාට උඩින්.

දැන් ඔයාලා කියන්නකෝ අනුර රාජ්‍ය පරිපාලන සේවය හෑල්ලු කරලා නැද්ද කියලා.එතකොට පරිපාලන සේවයේ සහ සාමාන්‍යය රාජ්‍ය සේවයේට අනුව ජනාධිපති ලේකම් කෙනෙක් කියන්නේ මේ සියල්ලටම උඩ තනතුරක්.එයා තමයි සාමාන්‍ය සෙකට්රීස්ලා පත් කරන්නේ. එහෙම කරන නිළධාරියා විදිහට අද්දැකිම් නැති පහල රේගු සේවයේ නිළධාරියෙක් පත් කිරීමෙන් අනුරලා රාජ්‍ය සේවයට සහ රටට සලකන විදිහ පේනවා.දැන් රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් විදිහට අනුර ගේන්නේ කලවාදයට අනුවද?වර්ගවාදයට අනවද?

නැත්තං කැලණිය විශ්ව විද්‍යාලයේ වෙනම තියන ගුරු කුලවලට අනුවද?අනුර පළවෙනි මොහොතේම යාළුකමට,ඥාතිකමට,ගුරු කුලයට සලකන්න පටන් අරන්.ලැජ්ජයි අනුර ලැජ්ජයි. අනුරලා ආවේ මොනවා කියාගෙනද?දැන් කරන්නේ මොනවාද?කරන්න දෙයක් නැ.අපේ රටේ බ යි යෝ රැවටුණා.තව සති දෙකක්ඇතුල අනුර අසාර්ථක නායකයෙක් බව ඔප්පු උනේ නැත්තම් රටේ රාළ ඉජූ ඉජූ කියලා කතා කරන්න.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Copied from WhatsApp

11/09/2024

අලුත්ම එක ආවා

05/09/2024
“සෞන්දර්ය අධ්‍යාපනයේ හෙට දවස”සැබෑ අර්බුදය හදුනාගමු.සෞන්දර්යයට ලැදි ඔබ සියලු දෙනාගේම සහභාගීත්වය අපේක්ෂා කරමුLink👇👇👇👇👇Topi...
23/07/2024

“සෞන්දර්ය අධ්‍යාපනයේ හෙට දවස”
සැබෑ අර්බුදය හදුනාගමු.
සෞන්දර්යයට ලැදි ඔබ සියලු දෙනාගේම සහභාගීත්වය අපේක්ෂා කරමු

Link
👇👇👇👇👇

Topic: සෞන්දර්ය අධ්‍යාපනයේ හෙට දවස
Time: Jul 23, 2024 07:30 PM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://learn.zoom.us/j/95037507270?pwd=FaFFbEuRNoudSMRM869CQCGtJLbAaW.1

Meeting ID: 950 3750 7270
Passcode: Aedu@2024

Face Book Live - Teachers Association of Faculty of Music

https://www.facebook.com/fomta?mibextid=LQQJ4d

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when News.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to News.lk:

Videos

Share