JaNaa - ජනා

JaNaa - ජනා 🔥 Jana’s Vibe blends Sri Lankan soul with global EDM energy.

Original එකක් අහමුද වස්තුලා... Coming Soon.... '😍👌
11/07/2026

Original එකක් අහමුද වස්තුලා... Coming Soon.... '😍👌

හෙට හවසට අහමුද වස්තුලා... ❤️👌OLD HIT'S 90's​ ⁨⁩
29/06/2026

හෙට හවසට අහමුද වස්තුලා... ❤️👌
OLD HIT'S 90's

​ ⁨⁩

හායි.. කොහොමද වස්තුලා? සිංදු ටිකක් අහමුද පරණ වයිබ් එකටම? ❤️👌
28/06/2026

හායි.. කොහොමද වස්තුලා? සිංදු ටිකක් අහමුද පරණ වයිබ් එකටම? ❤️👌

21/03/2026

බිස්නස් එක පුංචි උනාට කමක් නෑ, අද කාලේට ගැලපෙන්න වැඩේ කරමු! Call Now - 076 755 87 87

03/03/2026

Send your inquiries now! ✅

❤️ Happy Valentine's Day! ❤️ආදරය කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලොකු හැඟීමක්. ඒ සුවිශේෂී හැඟීම ඔබේ ආදරණීයයන් සම...
13/02/2026

❤️ Happy Valentine's Day! ❤️
ආදරය කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ලොකු හැඟීමක්. ඒ සුවිශේෂී හැඟීම ඔබේ ආදරණීයයන් සමඟ බෙදාගන්න, සතුටින් ඉන්න! ✨🌹

පටන් අරන් මාස තුනකට, "කෝටියක ආදරයක්" ❤️ 10 Million Views in 3 Months! 😱💖බිංදුවේ ඉදන් මගෙත් එක්ක හිටිය ඔයාලට කෝටි වාරයක් ...
10/02/2026

පටන් අරන් මාස තුනකට, "කෝටියක ආදරයක්" ❤️ 10 Million Views in 3 Months! 😱💖

බිංදුවේ ඉදන් මගෙත් එක්ක හිටිය ඔයාලට කෝටි වාරයක් ස්තුතියි ! 🥳🚀

👑 "JANA'S VIBE YOUTUBE CHANNEL"

28/01/2026

ජීවිතේ කියන්නේ හරියට ක්‍රිකට් පිටියක් වගේ... 🏏✨
හැම පන්දුවක්ම හතරේ පහරක් වෙන්නේ නැහැ. ⚾️
සමහර පන්දු එන්නේ අපේ කඩුල්ල බිඳ දාන්නමයි. 🚫

කිසිම හයියක් නැතුව, තනියම නැගිටලා, 🦁
අවුරුදු ගාණක් තිස්සේ, තමන්ගේ දහඩිය මහන්සියෙන්, 💦
උඩටම ආව හැටි අපිට මතකයි. 📈
ඒ වගේම,
ඔබ පවුලේ අයට ශක්තිමත් පවුරක් වුණා. ❤️🏡

හිතාගන්න බැරි වෙලාවක,
ඒ හැමදේම,
අළු වෙලා ගියා වෙන්න පුළුවන්. 🔥💨
ඒත් මතක තියාගන්න...
ශක්තිමත් මනුස්සයෙක්ව පරාජය කරන්න ගින්දරටවත් බැහැ! 💪🔥
අළු මතින් නැවත නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ, 🦅
ඔබ අද අඩියෙන් අඩිය ආයෙත් ඉස්සරහට යනවා. 👣🏃‍♂️

දක්ෂ පිතිකරුවෙක්,
තමන්ගේ ඉනිම ගොඩනගන්නේ ඉවසීමෙන්. 🏏⏳
ඔබත් දැන් කරන්නේ ඒකයි.
අහිමි වුණ දේට වඩා,
දහස් ගුණයක වටිනා දෙයක්,
ඔබ ආයෙත් ගොඩනගන බව අපිට විශ්වාසයි. 💎✨

මොකද ඔබ...
පරාජය කරන්න බැරි ක්‍රීඩකයෙක්! 🏆🔥

ඉතිං සුභ උපන් දිනයක් සහෝදරයා.. ❤️🎂🍰

26/01/2026

වචනවලින් කියන්න බැරි තරම් ආදරයක්, මේ වගේ වීඩියෝ එකකින් දැනෙන්න කියමුද? 💖🎬
ඔයාගේ Girlfriend / Boyfriend ව පුදුම කරන්න තියෙන හොඳම සහ වෙනස්ම විදිහක් තමයි මේ. 🎁✨

ඔයාලා හැමෝම දැක්කනේ අපි නිර්මාණය කරපු මේ අපූරු Tattoo Artist ගේ වීඩියෝ එක? 🔥
එහි තිබුණු හැඟීම්, ගුණාත්මක බව ඔයාලටත් ඕනේද?

කලබල වෙන්න එපා, 'Jana's Vibe' හරහා ඉතාම සාධාරණ මිලකට මේ වගේ වීඩියෝ එකක් ඔයාටත් හදාගන්න පුළුවන්. 👍

Birthday, Anniversary විතරක් නෙවෙයි, ඔයාගේ ව්‍යාපාරයට හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට (Any Category) ගැලපෙනම වීඩියෝ එක අපි හදලා දෙන්නම්. 🎥⭐

ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට Whatsapp https://wa.me/94767558787 📲

''පෙම් ලොවෙ දුක්ගිනි මා හට ඈ දීලා''  😌❤️ JanasVibe EDM version එකක් විදිහට ඇහුවොත් කොහොම තියේවිද? 🤔🔥NEW RELEASE ALERT 🚨අ...
14/01/2026

''පෙම් ලොවෙ දුක්ගිනි මා හට ඈ දීලා'' 😌❤️
JanasVibe EDM version එකක් විදිහට ඇහුවොත් කොහොම තියේවිද? 🤔🔥

NEW RELEASE ALERT 🚨

අද (14/1) හවස 6.30 ට සෙට් වෙන්න. මේක නම් අහන්න ඕනෙම එකක්! 🎧✨

Don't miss it!

Address

Colombo
Colombo
11300

Telephone

+94710168787

Website

Alerts

Be the first to know and let us send you an email when JaNaa - ජනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JaNaa - ජනා:

Shortcuts

Share