My Status

My Status I am writing to your heart �

❤️පැහැරගැනීමෙන් මිදී කිලෝමීටර් 17ක් ගෙවා ආ සුනඛයෝ 7 දෙනා: නායකත්වය කුඩා 'කෝර්ගි' සුනඛයෙකුට!තමන්ව සොරකම් කළ පුද්ගලයන්ගෙන්...
26/03/2026

❤️පැහැරගැනීමෙන් මිදී කිලෝමීටර් 17ක් ගෙවා ආ සුනඛයෝ 7 දෙනා: නායකත්වය කුඩා 'කෝර්ගි' සුනඛයෙකුට!

තමන්ව සොරකම් කළ පුද්ගලයන්ගෙන් අතිශය සූක්ෂම ලෙස මිදුණු සුනඛයින් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, කිලෝමීටර් 17ක පමණ දුෂ්කර ගමනක් සාර්ථකව නිම කරමින් යළි සිය අයිතිකරුවන් වෙත පැමිණීමේ අපූරු පුවතක් මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ. කාර්යබහුල මහාමාර්ග සහ විවෘත භූමි පසුකරමින් පැමිණි මෙම අසීරු ගමනේදී සමස්ත සුනඛ කණ්ඩායමටම නිවැරදි මග පෙන්වමින් නායකත්වය ලබා දී ඇත්තේ "කෝර්ගි" (Corgi) වර්ගයට අයත් කුඩා එහෙත් එඩිතර සුනඛයෙකු වීම මෙහි ඇති සුවිශේෂීම කරුණයි.

මෙම සිදුවීම සතුන් සතු සහජ බුද්ධිය සහ තම ස්වාමියා කෙරෙහි ඇති නොබිඳෙන බැඳීම මනාව විදහා දක්වන අතර, එය සත්ත්ව විද්‍යාඥයින්ගේ පවා දැඩි මවිතයට හේතු වී ඇත. සිය සුරතලුන් අහිමි වීමේ දැඩි ශෝකයෙන් පසුවූ අයිතිකරුවන් ඔවුන්ගේ නිරුපද්‍රිත නැවත පැමිණීමත් සමඟ ඉමහත් සතුටට පත්ව සිටින අතර, සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මෙම සුනඛ කණ්ඩායමේ සහ විශේෂයෙන්ම පෙරටුගාමී වූ කුඩා කෝර්ගි සුනඛයාගේ වීරත්වය මෙන්ම සාමූහිකත්වය මේ වන විට ඉහළින්ම අගය කරමින් සිටිති.

12/03/2026

මාව බිමින් තියපන් බං..😁

09/03/2026

එල කොල්ලෙක් තමයි ඉතින්... Respect 🙌

ඉන්දියාවට ගහන්න ඕනිද කතා කරපන් මෙන්න මේ යක්කුන්ට 🇱🇰🙏විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව පරාජය කරපු ලොව එ...
08/03/2026

ඉන්දියාවට ගහන්න ඕනිද කතා කරපන් මෙන්න මේ යක්කුන්ට 🇱🇰🙏

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව පරාජය කරපු ලොව එකම කණ්ඩායම ශ්‍රීලංකාවයි. 🔥🥹

08/03/2026

උන් නම් ඇත්තටම වැඩ්ඩෝ.. මැච් 9 යි.. 1 යි Lost..
Champions Congratulations India 🥹🏏🇮🇳

01/03/2026

තෙල්ගහල ඉවරනම් ඊලගට ෆුඩ්සිටි හිස්කරන්න පටන්ගන්න 😂🤓

27/02/2026

බන්දන්න ඕන වයසෙ ඉන්න ඔයාගෙ යාලුවව mention කරන් යන්න.මේකෙන් හරි එයාට මේකෙන් මගුලක් සෙට් වෙයිද බලමු 🌝🙏

ඇස් ඉස්සරහ හැමදේම දූවිලි වෙලා ගිය මිනිස්සුන්ට,සිය දහස් ගුණයකින් ආයෙත් නැඟිටින්න ශක්තිය ලැබේවා..! ❤️
27/02/2026

ඇස් ඉස්සරහ හැමදේම දූවිලි වෙලා ගිය මිනිස්සුන්ට,
සිය දහස් ගුණයකින් ආයෙත් නැඟිටින්න ශක්තිය ලැබේවා..! ❤️

17/02/2026

"තාත්තෙක් වගෙ ඉන්නවා" කියල අහල තිබ්බට අද තමයි දැක්කෙ 😍😍
ආදරෙයි මාලී..❤️❤️

Catch of the tournament ❤️😌
16/02/2026

Catch of the tournament ❤️😌

15/02/2026

මැච් එක බලන්න පාකිස්ථානයේ ඉඳලා කෙත්තා​රාමෙට අපූ පුංචි ප්‍රේක්ෂකාවියො දෙන්නෙක් ❤️🧚

14/02/2026

එයා ඔයාට වැලන්ටයින් එකට දුන්න තෑගි වල photos දාන්න බලන්න 😍❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when My Status posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share