Xổ Số Online 1

Xổ Số Online 1 NẠP 100K KM 200K මම ඇවිල්ලා ඇවිදින මොළයක්... 🙂

20/05/2024

📌️ නොදුටු පස දුටුවාද? 😏

05/05/2024
01/05/2024

📀 සුදු අයියේ෴ | Sudu ayye | සුනෝ අක්කා
📀 අහලා බලන්න ආස හිතෙයි....

31/03/2024

මෙයාගෙ මරිසි ... 😒

05/03/2024

The joker° 🤡 😔

07/02/2024

Cute💕 Yohani ගෙ ලස්සන ..
Sirasa TV එකට ඇවිත් live කරපු ගායනය.. . .

📌️ හැපී NEW ඉයර් 2024..
31/12/2023

📌️ හැපී NEW ඉයර් 2024..

📌️මේ වැඩේ අනුමත කරන්න පුළුවන් ද?🙏 අදහස් අවශ්‍යයි !
28/12/2023

📌️මේ වැඩේ අනුමත කරන්න පුළුවන් ද?🙏 අදහස් අවශ්‍යයි !

Against all odds, yellow wins! ❤️Epic art by Cartoonist Satish Acharya
20/11/2023

Against all odds, yellow wins! ❤️

Epic art by Cartoonist Satish Acharya

🙏පොඩි හාමුදුරුවෝ බොහොම අහිංසක පොඩි නමක්.නිහඩ චරිතයක්.. පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා හා සහොදරියො තුන් දෙනෙක්..තාත්තා ඉන්නෙ ගො...
17/11/2023

🙏පොඩි හාමුදුරුවෝ බොහොම අහිංසක පොඩි නමක්.නිහඩ චරිතයක්..
පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා හා සහොදරියො තුන් දෙනෙක්..
තාත්තා ඉන්නෙ ගොඩක් අසනීපෙන්..

මේ පොලිස් කොස්තාපල්වරයා ඒ එක් සහොදරියක් එක්ක සබදතාවක් පවත්වගෙන යනවා. ඒ සමබන්ධය දුරදිග යනවා.
පසුව නිවසින් මේ පොලිස් කොස්තාපල්වරයා පිලිබද තොරතුරු හොයල බලනකොට තමයි දැනගන්නෙ මේ කසාද බැදපු දරුවො තුන් දෙනෙක් ඉන්න කෙනෙක් කියලා..

තාත්තා අසනිප වූ පවුලක ලංකාවේ පොලිසියේ සල්ලාලකාරයෙක් තම සහොදරිය සෙල්ලමට ගත් බව තෙරුම්ගත් තරුණ වියට එලඹෙමින් සිටින අවු.17 ක සහොදරයෙක් ලෙස මෙකී සිදුවීම දෙස මා බලමි..

දැනට ඒ පොඩිනම අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ඇත.
නමුත් ඒ ගැන කිසිවෙකු කතා නැත.

පොඩි නමගේ ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරමි. එහෙත් උන් පොලීසියේ කියා කාකි ඇදුම ඇදගත් පලියට අපේ ගැහැණු දරුවන් උන්ගේ සෙල්ලම් බඩු ලෙස භාවිතා කිරීමට ඉඩ දී නිහඩව සිටිය හැකිද.?
අත්අඩංගුවට ගත් අපේම පොඩි හාමුදුරුවන්ට එසේ අමානුෂික ලෙස පහර දෙද්දී භික්ෂූන් වහන්සේලා වූ අපගේ නිහඩ බව කොතරම් දුරට සාධාරණ ද.?

✍️පූජ්‍ය බලංගොඩ කස්සප හිමි.

උපුටාගැනීමක්🙏🙏🙏

24/10/2023

අනේ ඒ තේරුම් ගැනීම... 😌🫡🐬
゚viral
all credits goes to its respective owners

Address

D. S Senanayaka Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Xổ Số Online 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xổ Số Online 1:

Share