The Rings of Power: Episode 1: සිංහල Review
https://youtu.be/0p1okOhNaG0
The Rings of Power කතා මාලාවේ පළවෙනි කොටසේ ඔබට මග හැරුණු කරුණු 20ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. Morgoth, Valinor ආක්‍රමණය කිරීමත් සමග, Elves සහ, Morgoth අතර යුද්ධයක් හට ගනී. සියවස් ගනනකට පසු යුද්ධය නිමා වුවත්, Morgoth වෙනුවට අලුත් අඳුරු බලවේගයක් නැගී සිටී. ඒ Sauron. Galadriel සහෝදරයා මරණයට පත් වීමත් සමඟ, ඇය Sauron පසුපස හඹා යෑම අරඹයි.
House of the Dragon: Episode 3: සිංහල Review:
https://youtu.be/qa7JmLhsWKk
House of the Dragon කතා මාලාවේ තෙවන කොටසේ ඔබට මග හැරුණු කරුණු 19ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. තෙවන කතාමාලව සිදුවන්නේ, දෙවන කතාවෙන් අවුරුදු 2 කට පසුව. King Viserys, Alicent Hightower සමග විවාහ වී, ඔවුනට පුතෙකුද සිටී. ඔහු Aegon II. King Viserys ට පුතෙකු ලැබීමත් සමඟ, සියලුම දෙනා, බලපොරොත්තු වන්නේ, Rhaenyra ව මීලඟ උරුමයෙන් ඉවත් කොට, දෙවෙනි Aegon ව නම් කිරීමයි. ඒ වගේම, Stepstone වල යුද්ධය Daemon ජයග්‍රහනය කරයි.
House of the Dragon: Episode 2: සිංහල Review:
https://youtu.be/WLiy1uv8kYs
House of the Dragon කතා මාලාවේ දෙවන කොටසේ ඔබට මග හැරුණු කරුණු 29ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. දෙවනි කතාමාලව සිදුවන්නේ, පලමු කතාවෙන් මාස 6කට පසුව. මෙහිදී ප්‍රධාන වශයෙන් King Viserys තමන් ගේ මීලග බිරිඳ ලෙස Alicent Hightower තෝරා ගැනීම සිදු වෙනවා. Daemon Targaryen Dragon Stone වල නැවතී සිටින අතර, ඔහු සොරා ගත් මකර බිත්තරය නැවත ලබා ගැනීමට Rhaenyra Targaryen ඇයගේ මකරා සමඟ Dragon Stone වලට පැමිනේ.
House of the Dragon: Episode 2 Intro: සිංහල Review: Sinhala Review: House of The Dragon Episode 2
House of the Dragon: Intro සැඟවුන රහස: සිංහල Review
https://youtu.be/7mXycDi9wfc
House of the Dragon කතා මාලාවේ පටන් ගැන්මේ ඇති Intro ceredit කොටසේ ඇති ඔබට මග හැරුණු කරුණු 14ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. මේ Intro එක අපි සමීපව බැලුවොත්, එහි ඇත්තේ, Targaryen Blood Line එක බව ඔබට පැහැදිලි වනු ඇත.
House of the Dragon: Episode1: සිංහල Review: Sinhala Review: House of The Dragon Episode 1
House of the Dragon: Episode1: සිංහල Review:
https://youtu.be/GQj4_aaR-mU
House of the Dragon කතා මාලාවේ පලවෙන කොටසේ ඔබට මග හැරුණු කරුණු 20ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. පලවෙනි කතාවේ King Viserys ඔහුගේ ඊලඟ උරුමක්කාරයා ලෙස, Rhaenyra Targaryen ව නම් කරනු ලබනවා. කතාව අවසානයේ Aegon Targaryen දැකපු සිහිනයේ විශාල රහසක් ඇයට එලි කරනවා.
2023 එන අලුත්ම Top 7 Movies: Sinhala Review: Top 7 Upcoming Movies in 2023
2023 එන අලුත්ම Top 7 Movies: Sinhala Review: Top 7 Upcoming Movies in 2023
මේ video එකෙන්, 2022 අවුරුද්ද අන්තිමයේ සහ 2023 අවුරුද්දේ එන්න තියෙන අලුත්ම movies 7 පෙළගස්වල තියෙනවා. මම කරපු පෙළගැසිවීම් අතර, John Wick 4, Black Adam, Prey සහ තවත් දේ ඇතුළත් වෙනව. ඔයා 2023 බලන්න ආසවෙන් ඉන්න film එක පහලින් comment කරන්න.
Shazam! Fury of the Gods: Trailer එකේ සැගවුණු කරුණු 25 සම්පූර්ණ පැහැදිලි කිරීම: Sinhala Review
Shazam! Fury of the Gods: Trailer එකේ සැගවුණු කරුණු 25 සම්පූර්ණ පැහැදිලි කිරීම: Sinhala Review
Shazam! Fury of the Gods ප්‍රචාරක පටයේ, Annabelle බෝනික්කා ඉන්නේ ඇයි? ඇට්ලස්ගේ දියණියන් කවුද? මම මේ ප්‍රචාරක පටයේ ඔබට මග හැරුණු සියලුම් සැගවුණු කාරණා එකින් එක පැහැදිලි කර ඇත.
https://youtu.be/9iREsTQAx4c
2022 මෙතෙක් ආපු හොදම Action Movies 10: Sinhala Review: Top 10 Best Action Movies of 2022 So Far
2022 මෙතෙක් ආපු හොදම Action Movies 10: Sinhala Review: Top 10 Best Action Movies of 2022 So Far
මේ video එකෙන්, 2022 මේ වෙනකම් ආපු හොඳම action movies 10 පෙළගස්වල තියෙනවා. මම කරපු පෙළගැසිවීම් අතර, Uncharted, The Lost City, Top Gun: Maverick සහ තවත් දේ ඇතුළත් වෙනව. ඔයා 2022 බලපු හොදම එක මොකද්ද? පහලින් comment කරන්න.
House of The Dragon: Trailer එකේ සැඟවුන කරුණු 23 සම්පූර්ණ පැහැදිලි කිරීම: Sinhala Review
House of The Dragon: Trailer එකේ සැඟවුන කරුණු 23 සම්පූර්ණ පැහැදිලි කිරීම: Sinhala Review
Stranger Things: Season 3 සිංහලෙන් Review එක: Sinhala Review
Stranger Things: Season 3 සිංහලෙන් Review එක: Sinhala Review
ඔයාලා Stranger Things Season 3 බලලා දැන් ගොඩක් කල්. ඉතින් Season 4 බලන්න කලින් මේ RECAP එක බලලා මතකය අලුත් කර ගන්න. මේ Stranger Things Recap එකේ, Review, Breakdown, Summary, Timeline, Explained, Theories, ඔබට මග හැරුණු දේ සහ ඔබ දැනගත යුතු දේ යන සියල්ල අඩංගු වේ.
Stranger Things: Season 2 සිංහලෙන් Review එක: Sinhala Review
Stranger Things: Season 2 සිංහලෙන් Review එක: Sinhala Review
Stranger Things: Season 2 එකේ මොකද උනේ කියලා සම්පුර්න විස්තරය මේ Video එකේ තියෙනවා. Will ව නැවත සොයා ගත්තත්, ඔහුව Mind Flayer ගෙ ග්රහනයට අසු වී, උඩුකුරු ලොවෙහි බලවේගයන්ගෙන Hawkins නගරය බේරා ගැනීමට ඔහුගේ මිතුරන්, නව යොවුන් වියේ සහ වැඩිහිටියන් යන සියල්ලෝම අභිරහසෙහි විවිධ පැතිවල ක්‍රියා කරන අතර, සත්‍යය කිසිවෙකු සිතනවාට වඩා ආගන්තුක බව සොයා ගනී!
Stranger Things: Season 1 සිංහලෙන් Review එක: Sinhala Review
Stranger Things: Season 1 සිංහලෙන් Review එක: Sinhala Review
Stranger Things : Season 1 එකේ මොකද උනේ කියලා සම්පුර්න විස්තරය මේ Video එකේ තියෙනවා. Will අතුරුදහන් වී, ඔහුගේ මිතුරන් ඔහුව සොයනකොට,එයාලට Eleven නම් අද්භූත ගැහැණු ළමයෙකු මුනගැසෙයි. ළමයින්, නව යොවුන් වියේ සහ වැඩිහිටියන් යන සියල්ලෝම අභිරහසෙහි විවිධ පැතිවල ක්‍රියා කරන අතර, සත්‍යය කිසිවෙකු සිතනවාට වඩා ආගන්තුක බව සොයා ගනී!
හොදම සිංහල review තියෙන YouTube Channel එක