Thashi's Green Chinese Room

Thashi's Green Chinese Room 🌿🐾🌸Learn Chinese with Nature � සිංහලෙන් සහ ඉංග්�රීසියෙන් චීන භාෂාව සරලව ඉගෙන ගමු. ��🍃💫

起居 -  qǐjūeveryday life.....🏜️Thashi's Green Chinese Room
16/05/2026

起居 - qǐjū

everyday life.....

🏜️

Thashi's Green Chinese Room





古城.....🎑️gǔchéng..ancient city...🎑️Thashi's Green Chinese Room
11/05/2026

古城.....🎑️

gǔchéng..

ancient city...🎑️

Thashi's Green Chinese Room



晨 曦 chénxī ...✨️first rays of morning sun🍃Thashi's Green Chinese Room
07/05/2026

晨 曦 chénxī ...✨️

first rays of morning sun🍃

Thashi's Green Chinese Room


可爱 kě'ài  Thashi's Green Chinese Room
04/05/2026

可爱 kě'ài

Thashi's Green Chinese Room




02/05/2026

你好 nǐhǎo hello 👋
你好 nǐhǎo ma? How are you?
对不起 duìbuqǐ sorry
谢谢 xièxie 🤝
是的 shìde yes👍
不是 bùshì no
再见 zàijiàn good bye 👋

Thashi's Green Chinese Room





漂亮..🍃 🌞Thashi's Green Chinese Room
30/04/2026

漂亮..🍃 🌞

Thashi's Green Chinese Room





灯火辉煌  ( Dēnghuǒ Huīhuáng)Lamps and lights blazing)....🏮🌃
28/04/2026

灯火辉煌 ( Dēnghuǒ Huīhuáng)

Lamps and lights blazing)....🏮

🌃

චීන අක්ෂර කලාව...චූටි විස්තර ටිකක් ...书法  shūfǎ .චීන අක්ෂර කලාව කියල කියන්නෙ සාම්ප්‍රධායික අක්ෂර ලිවීමේ කලාවක්...වසර දහස...
27/04/2026

චීන අක්ෂර කලාව...චූටි විස්තර ටිකක් ...

书法 shūfǎ .

චීන අක්ෂර කලාව කියල කියන්නෙ සාම්ප්‍රධායික අක්ෂර ලිවීමේ කලාවක්...
වසර දහස් ගණකන දී පරිවර්තනය වෙමින්,සංවර්ධනය වෙමින් මෙම අක්ෂර කලාව චීන ජන ජීවිතය තුළ අද්විතීය කලාවක් බවට පත් වුණා.

මෙම අක්ෂර කලාව පොදුවේ ක්‍රම කීපයක් තියනවා ...

Zhuan shu (Seal character )
Lishu (official script )
Kaishu (regular script)
Caoshu (Cursive script)
Xingshu ( running hand)

Zhuan shu හෙවත් මුද්‍රා අක්‍ෂර කලාව චින් රාජ වංශය නිරූපණය කරන අක්ෂර කලාවක් .

Lishu හෙවත් රාජකාරී අක්‍ෂර කලාව හන්රාජ වංශය තුළදී භාවිතා කරල තියනව ..

Kaishu හෙවත් ක්‍රමික අක්ෂර කලාව රාජකාරී අක්‍ෂරකලාවේ වර්ධනාත්මක අවස්ථාවක් ..

Caoshu හෙවත් බැඳි අක්ෂර කලාව රාජකාරි අක්ෂර කලාවේ සහ ක්‍රමික අක්ෂර කලාවේ වේගවත් ක්‍රමයක්..

වේගවත් අක්ෂර කලාව හෙවත් xing shu ක්‍රමික අක්ෂර කලාවේ හා බැඳි අක්ෂර (caoshu) කලාවේ මධ්‍යමයම පිහිටා තිබෙන්නක්..

චීන අක්ෂර කලාව වසර ගණනාවක උත්සාහය මගින් ඉතා විශිෂ්ට ලෙස අක්‍ෂර කලාවක් ලෙස පත්වී ඇති අතර එම උත්සාහය චීන අක්ෂර කලා වූ උසස් මට්ටමකට රැගෙන ඇවිත් තියනවා ..

චීන පින්සල ,තීන්ත කූර, කඩදාසි ,තීන්ත ගල යනාදීය චීන අක්ෂර කලාවේදී අත්‍යාවශ්‍ය වෙන දේවල්..

"ඉගෙනීමේ උතුම් වස්තූන් හතර"
කියල තමයි මේ හතර හදුන්වන්නේ ..

Thashi's Green Chinese Room






🌞🍃安静 (ānjìng)  peaceful....Thashi's Green Chinese Room
26/04/2026

🌞🍃
安静 (ānjìng) peaceful....

Thashi's Green Chinese Room





24/04/2026

චීන භාෂාවෙන් කන්ද (mountain ) කොහොමද කියන්නෙ ?🤔

කන්ද 🏞️

Mountain ⛰️

山 shān 🏔️

සංකේතය (Pictograph): අතීතයේදී කන්දක මුදුන් තුනක් ඇඳීමෙන් මෙම සංකේතය ආරම්භ විය.

පරිණාමය (Evolution): කාලයත් සමඟ එම ඇඳීම සරල රේඛා බවට පත්විය. මුදුන් තුන තිරස් රේඛාවකින් සම්බන්ධ කරන ලදී.

නූතන අකුර (Modern Character): අවසානයේදී එය අප අද භාවිතා කරන 山 අකුර බවට පත්විය. මෙහි මැද ඇති උස කණුව ප්‍රධාන කඳු මුදුනත්, දෙපස ඇති කුඩා කණු අනෙක් කඳු මුදුනුත් නිරූපණය කරයි.

හැඩයෙන් උනත් අපිට අදුනගන්න පුලුවන් මේ අකුර මොකක්ද කියල ..

ඔයාලත් අලුත් දෙයක් ඉගන ගත්තනම් comment එකක් දාගන යන්න❤️... .

Thashi's Green Chinese Room





Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Thashi's Green Chinese Room posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share