Mind Keys LK

Mind Keys LK Facts that decode human behaviour. Understand better and live better.

30/03/2026

බොරුව අල්ලගන්න ලේසිම ක්‍රමය
(The easiest way to spot a lie)

මූණටම බොරු කියන අයව අඳුරගන්න මේ පොඩි ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. 🧠🗝️

25/03/2026

වාදයකදී නිහඬතාවයේ මාරාන්තික බලය (The Power of Silence)
මිනිස්සු ඔබට අපහාස කරන විට නිහඬව සිටීම දුර්වලකමක් නෙවෙයි, ඒක ඔබේ ලොකුම ශක්තියයි. ඔබේ වටිනාකම රැඳී තිබෙන්නේ ඔබ දෙන පිළිතුර මත නොව, ඔබ පවත්වාගන්නා නිහඬතාවය මතයි. 🧠🗝️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Keys LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share