Herb Line Cosmtics

Herb Line Cosmtics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Cosmtics, Digital creator, Rodni Street borella colombo 8, Colombo.

🌹🌹🌹Herbline Rose Body Lotion🌹🌹🌹😍රෝස ගොමුවේ රෝස මල් අතර දිදුලන රෝස මලක් වන්න.🌹🌹🌹😍ඔබත් Rose Moisturizing Body Lotion ගල්වන...
07/01/2023

🌹🌹🌹Herbline Rose Body Lotion🌹🌹🌹

😍රෝස ගොමුවේ රෝස මල් අතර දිදුලන
රෝස මලක් වන්න.🌹🌹🌹

😍ඔබත් Rose Moisturizing Body Lotion ගල්වන්න.

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

⭕️ඔබේ සම පිරිසිදු කරයි
⭕️ සම පැහැපත් කරයි
⭕️සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕️සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕️සම පෝෂණය කරයි
⭕️සමේ රැලිවැටීම වලකයි.
⭕️සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

ඇනවුම් කරන්න Whatsapp හෝ inbox මගින් විමසන්න.

Whatsapp -: 0781447704

ඇනවුම් කරන්න.........

👉නම :-
👉ලිපිනය :-
👉දුරකථන අංක 2ක් :-
👉ආසන්නතම නගරය :-

අප වෙත එවන්න.

Cash on delivery 🚚🚚🚚
ඔබේ ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න.

Colombo dilivery - 200/=
Out of colombo dilivery - 300/=

Herb Line Ginger Tea ☕😍😍 *ඉඟුරු දාපු රස තේ එකක් බොන්න කවුද අකමැති*... 😊 ඉතින් herb line ආයතනය මගින් අලුතින්ම හඳුන්වාදුන්...
07/01/2023

Herb Line Ginger Tea ☕😍😍

*ඉඟුරු දාපු රස තේ එකක් බොන්න කවුද අකමැති*... 😊

ඉතින් herb line ආයතනය මගින් අලුතින්ම හඳුන්වාදුන් ginger tea දැන් ඔයාටත් රස බලන්න පුළුවන්...

🌹🌹ඔයාලා දන්නවා ඉඟුරු කියන්නේ ඉතාම ගුණදායක අමුද්‍රව්‍යයක් කියලා.. ඉඟුරු වල ගුණයන් ගොඩක් තියෙනවා..

🌹🌹ලෙඩ රෝග රැසකට ඉඟුරු හොඳ ඖෂධයක්..

🌹🌹ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්.

🌹🌹ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. .

🌹🌹සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා.

🌹🌹එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා.

🌹🌹එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට.

🌹🌹එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ.

🌹🌹එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

‌🌹🌹එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

🌹🌹ඔයාටත් පුළුවන් දැන් අපේ ginger tea එකේ රස බලන්න..

🔰 මිල Rs.650/=

1.නම
2.ලිපිනය
3.දිස්ත්‍රික්කය
4.දුරකථන අංක දෙකක්
5.ඇණවුම්න ප්‍ කරරමාණය

(Whatapp 0781447704 or messenger හරහා කෙට් පණිවිඩයක් යොමු කරන්න )

ඔබගේ ඇණවුම නිවසටම ගෙන්වා ගන්න පුලුවන්....

🔸Ginger tea Rs.650/-

🚐Cash on delivery
ඩිලිවරි ගාස්තු,

කොළඹ අවට 200/-
වෙනත් ප්‍රදේශ 300/-

Herbline පවුලේ අලුත් සාමාජිකයා🌱🌱 තරබාරුවට තිත😍💥 🌼🌼Fat burn sliming herbal green tea with senna leaves 🌼🌼 🌼ඉංග්‍රීසි භාෂා...
07/01/2023

Herbline පවුලේ අලුත් සාමාජිකයා🌱🌱

තරබාරුවට තිත😍💥

🌼🌼Fat burn sliming herbal green tea with senna leaves 🌼🌼

🌼ඉංග්‍රීසි භාෂාවෙන් senna leaves ලෙස හඳුන්වන්නේ අපේ පාරම්පරික දේශීය ඖෂධයක්වන රණවරා කොළ යි

🌼අපේ හෙළ වෙදකමේදි වගේම යුරෝපය,අරාබි රටවල්වලත් රණවරා පානය ඉතාමත් ජනප්‍රිය වී ඇත්තේ ද මේ අද්විතීය ඖෂධයේ ඇති මිල කළ නොහැකි වටිනාකම නිසාමයි

🌼අපි බලමු මොනවාද මේ රණවරා කොළවලින් අපිට මේ තරමට ලැබෙන වාසි

🌱ශරීරයේ බර අඩු කරයි
🌱රන්වන් පැහැති සමක් ලබා දෙයි
🌱සිරුර සිසිල් කරයි
🌱කැසීම්,දද,කුෂ්ඨ වැනි චර්ම රෝග අවම කරයි
🌱දියවැඩියාව පාලනය කරයි
🌱මුත්‍රාශය ආශ්‍රිත රෝගවලට ගුණ දෙයි
🌱අධි රුධිර පීඩනය අවම කරයි
🌱පණු රෝග අවම කරයි
🌱රුධිරය පිරිසිදු කරයි
🌱මළ බද්ධය සුව කරයි
🌱රුධිර නාළ පිරිසිදු කරයි

🌺🌺ඉතින් මෙවන් ගුණ සපිරි රණවරා කොළ දැන් හරිත තේ (green tea ) සමඟ එකතු කොට ඔබට හැඩකාර සිරුරක් උරුම කර දීමට හර්බ්ලයින් සූදානම් ☕☕☕

🌺🌺Fat burning sliming herbal green tea with senna leaves 🌺🌺

🛍️🛍️ඔබත් අදම ඇණවුම් කරන්න🛍️🛍️

නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අංක 2ක්
WhatsApp msg 0781447704 එකක් එවන්න.
🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

❤️🍀  කරපිංචා පානය  🍀❤️*  😍 රුධිරයේ සීනී මට්ටම වැඩිද..?*  😍 කොලොස්ට්‍රෝල් තියේද..? ❤️🍀මෙන්න විසදුම 👇         * Karapincha...
07/01/2023

❤️🍀 කරපිංචා පානය 🍀❤️
* 😍 රුධිරයේ සීනී මට්ටම වැඩිද..?
* 😍 කොලොස්ට්‍රෝල් තියේද..?

❤️🍀මෙන්න විසදුම 👇

* Karapincha tea*

😊 රුධිරයේ සීනී මට්ටම අඩු කරයි..

😊 කොලොස්ට්‍රෝල් අඩු කරයි.

😊 ශරීරයේ බර පාලනය කරයි.

😊 මතක ශක්තිය වැඩි කරයි.

😊 ඇස් පෙනීම වර්ධනය කරයි..

😊 හිස කෙස් වර්ධනය කරයි..

😊 ආතතිය දුරු කරයි..

😊 බඩේ දැවිල්ලට මෙන්ම වායු ගෙඩි හට වලටද සහනයක් දෙයි.

😊 ලේ පිරිසිදු කරයි. මානසික ආතතිය දුරුකරයි..

😊 ස්නායු දුර්වල වීම් වලටද හොදයි

❤️ මෙවැනි ගැටලු රාශියකට සුව දෙන දිව්‍යමය පානය

රු. 830 ක් පමනි...

නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අංක 2ක්
WhatsApp msg 0781447704 එකක් එවන්න.
🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

💙💙නිල් කටරොලු මල් පානය.💙💙 💫💫පිලිකා නසන,අර්ශස් මල බද්දය සුව කරන,සම පැහැපත් කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ....ඔබ දන්නවද?...
07/01/2023

💙💙නිල් කටරොලු මල් පානය.💙💙

💫💫පිලිකා නසන,අර්ශස් මල බද්දය සුව කරන,සම පැහැපත් කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ....ඔබ දන්නවද?? ☘️☘️

🌿ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි. මෙම ශාකයේ මල් 🌼🌸 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී. එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.

🌿නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි. නිල් කටරොළු මල් තේ, කැඳ, බත්, ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත. අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.

🌿👉👉ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි. මෙම
🦋පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක්
🦋මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි. ඇත්තවශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම 🦋ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. 🦋එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. 🦋එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ. ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න. 😍😍

🌻.මොලයේ ක්‍රියාකාරීත්වය ඉහල නංවයි.
🌻.පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
🌻.ආහාර ජීර්නය පහසු කරයි.
🌻.සෙම රෝග සදහා ප්‍රතිකාරයකි.
🌻.හිසකෙස් වර්දනය උත්තේජනය කරයි.
🌻.දියවැඩියා තත්වය සමනය කරයි.
🌻.හෘදය සෞඛ්‍ය ඉහල නංවයි.
🌻.ශරීරයේ විස නසයි.
🌻.කුසගින්න වඩවයි.
🌻.තරුණ පෙනුම රැක දෙයි.
🌻සම පැහැපත් කරයි.
🌻.මුත්‍ර රෝග නසයි .
🌻.ගර්බාෂ රෝග සදහා .
🛍️🛍️ඔබත් අදම ඇණවුම් කරන්න🛍️🛍️

නිල් කටරොළු තේ මිල -රු.1200/=

පාවිච්චි කර වෙනස වටහාගන්න...
👉🏻මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉🏻කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉🏻භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉🏻දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
👉🏻මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක දෙකක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් හෝ whatsapp 0781447704 පණිවිඩයක් යොමු කරන්න...

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
Delivery chargers

Colombo Rs.200/=
Out of Colombo Rs.300/=

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤ ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙ...
07/01/2023

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤

ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.

🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍀❤Keratin Repair Conditioner 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=

🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

පාවිච්චි කර වෙනස වටහාගන්න...
👉🏻මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉🏻කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉🏻භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉🏻දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
👉🏻මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක දෙකක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් හෝ whatsapp 0781447704 පණිවිඩයක් යොමු කරන්න...

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

සෞඛ්‍ය සම්පන්න දිවියකට  විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගණනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට දැන් ඔබටත් අවස්ථාවක් .          ...
07/01/2023

සෞඛ්‍ය සම්පන්න දිවියකට විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගණනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට දැන් ඔබටත් අවස්ථාවක් .

💚✅ Fat Burn Slimming Herbal Green Tea [රණවරා සහ හරිත තේ - 1030/=]
🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි. 🌿 රුධිරයේ සීනි පාලනය කරයි. 🌿 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

✅ Ginger Tea (ඉගුරු තේ) - 650/= ☕️ 🌿 හෘද රෝග වලින් ආරක්ෂා වෙයි. 🌿 දන හිස් අමාරු, ආතරයිටීස් වේදනා සමනය කරයි.
🌿 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ.

✅ Karapincha Tea (කරපිංචා තේ)-Rs.830/= 🌿 කොලොස්ටරෝල් අඩු කරයි. 🌿 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි. 🌿 ශරීර උෂ්ණත්වය අඩු කරයි. 🌿 සිරුරේ මේදය දහනය කරයි. 🌿 හිසකෙස් නීරෝගි කරයි.

✅ Blue Butterfly Pea Flower Tea (නිල් කටරොළු තේ )Rs. 1200/= 🌿 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි. 🌿 ආහාර ජීර්ණය පහසු කරයි. 🌿 සමේ රෝග සඳහා ඖෂධයකි. 🌿 තරුණ පෙනුම රැක දේ. 🌿 සම පැහැපත් කරයි.

✅ Moringa Leaf Drink (මුරුංගා තේ )Rs. 830/= 🌿 අම්ලකරණය අඩු කරයි. 🌿 කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි. 🌿 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි . 🌿 විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

✅ Diabetea - Rs.895/= 🌿 සීනි පාලනය කරයි. 🌿 අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි. 🌿 අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි. 🌿 බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි. 🌿 රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.

✅ Chai Masala Tea - Rs 830 🌿 බොහෝ කුළුබඩු සහ ඖෂධ පැළෑටිවලින් පිරුණු, මසාලා චායි යනු මානසික ආතතිය දුරු කිරීමකි. 🌿තවද, මෙම රසකාරක සහ ඇරෝමැටික චායි ඔබේ මනස සහ ශරීරය සන්සුන් කිරීමෙන් මනෝභාවය ක්ෂණිකව වෙනස් කළ හැකිය.

✅GREEN TEA -Rs 1680 🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ 🌿 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.

💁සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්

පාවිච්චි කර වෙනස වටහාගන්න... 👉🏻මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි. 👉🏻කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක. 👉🏻භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක. 👉🏻දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 👉🏻මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක දෙකක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් හෝ whatsapp 0781447704 පණිවිඩයක් යොමු කරන්න...

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 Delivery chargers Colombo Rs.200/= Out of Colombo Rs.300/=

ඔබත් පීනස තත්ත්වයෙන් පීඩා විදින කෙනෙක් ද 🤔🤔          🤦 නිතර කිවිසුම් යන වාද ??                                          ...
07/01/2023

ඔබත් පීනස තත්ත්වයෙන් පීඩා විදින කෙනෙක් ද 🤔🤔
🤦 නිතර කිවිසුම් යන වාද ?? 🤦 නිතර නාසයෙන් සොටු දියර ගලනවාද ???? 💆 ශරීරයේ නිතර සෙම රෝගයෙන් පීඩා විදින ඔබට

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් වන Herb Herb Line Cosmtics ආයතනයේ නිෂ්පාදනයක් විසදුම ඔබට.. 👉👉 🌱 පිටවක්කා කැප්සියුලය මගින් ☘️☘️☘️ලබා ගැනීමට හැක👉

පිටවක්කා බාවිතා කිරීම මගින් 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
🍀මද්‍යසර බාවිතයෙන් ඇති වන අක්මාවේ රෝග සුව කරයි
🍀වකුගඩු හා අක්මා රෝග වලින් ආරක්ෂා කරයි.
🍀දියවැඩියව පාලනය කරයි. 🍀පීනස රෝගය පාලනය කරයි . 🍀සෙම් රෝග නසයි . 🍀රුදිරය පිරිසිදු කරයි . 🍀මුත්‍රා වල ගල්,අක්මාවේ තෙල් ,පිත්තාශයේ ගල්,පනු අමාරු ,ගැස්ට්‍රයිටිස් ,ආහාර මාර්ය ආශ්‍රිත ගැටලු යන රෝග මගහරවා ගත හැක . 💫 කිසිදු අතුරු ආබාධයක් නොමැත . 💥100% ස්වාභාවියි. 💫 කැප්සියුල 60 ක මිල රු.990/= 💫 දිනකට කරල් දෙකක් කෑමට පසු ගැනීම අනුමත කෙරේ .

දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ . 💥Cash On Delivery ..

පාවිච්චි කර වෙනස වටහාගන්න... 👉🏻 මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි. 👉🏻කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉🏻භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක. 👉🏻දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 👉🏻මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක දෙකක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් හෝ whatsapp 0781447704 පණිවිඩයක් යොමු කරන්න...


🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 Delivery chargersColombo Rs.200/= Out of Colombo Rs.300/=

දන්නවද වැඩක් ?  💕💕 ඔන්න 100% ප්‍රතිපල  තියෙන Gluta saffron / වෙනිවැල් /  Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ...
06/01/2023

දන්නවද වැඩක් ? 💕💕 ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron / වෙනිවැල් / Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc ඔබට විශේෂ පැක් එකක් ලෙස ලබාගන්න පුලුවන් 💕ඒවගේම එක එක ගන්නත් පුලුවන්💕අපගේ සියලුම නිෂ්පදන ඔබට දැන් එකම තැනකින් ලබගන්න පුලුවන්💕
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 0781447704 අමතන්න.
0781447704(Whatsapp )
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?🔴සම එකම පැහැයකට ගැනීමට අ...
06/01/2023

🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?
🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?
🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?
🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯
🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.

💫Organic Turmeric skin brightening beauty capsule 💖
භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනු ලබයි.
ඉතින් කහා පානයක් ලෙස ගන්නවාට වඩා capsule ආකරයෙන් ලාබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

💫මෙම turmeric capsule වල ප්‍රයෝජන ලෙස,

➡️සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට,

➡️ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට ,

➡️මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.

➡️හර්ද රෝග අවදානම අඩු කරගැනීමට

➡️සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .

➡️ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.

💫භාවිතා කරනා ආකාරය
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක්. උදේ හවස එක බැගින් ගන්න

💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

🔴 මිල 990/=
(Capsule 60 ක් සහිතයි , මාසයක් භාවිතා කල හැක.)

WhatsApp 0781447704

මේ දවස් වල පිස්සුවෙන් වගේ හැමෝම හොයන සබන් කැටේ 😲😲😲😲 දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන් රුපියල් 390 කට 😍😍 💃💃💃💃 😲😲ඇත්තටම ම...
06/01/2023

මේ දවස් වල පිස්සුවෙන් වගේ හැමෝම හොයන සබන් කැටේ 😲😲😲😲 දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්

රුපියල් 390 කට 😍😍

💃💃💃💃

😲😲ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
☺️අත් යට ,
😲 බෙල්ලකලු වෙලා නම් සමේ ආසාදන තත්ව තියේනම්

😍 මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️
😍ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි..
😲මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි....

☺️ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනවා.... 🤗🤗
😍ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න....

ඔයාලා ගාලා මේක රෙකමන්ඩ් කරන්න තව කෙනෙක්ට... ❤️
මේක අපේ දේ.. අපේ රටේ දේ.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එයට වටිනාකමක් එක් කිරීම අපේ යුතුකම 💚

☺️ඇනවුම් කිරිමට
👍නම
👍ලිපිනය
👍🚛දුරකථන අන්ක 2 whatsapp 0781447704 කරන්න

🚛දින 10 ඇතුලත ඩ්ලිවරි කරනවා

👉👉👉👉👉හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද? හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍🤗☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි☘️ හි...
02/01/2023

👉👉👉👉👉හිස්හොරි නිසා ඔබ පීඩාවට පත්වෙලාද?

හෙළ වෙදකමින් මෙන්න විසදුම..... 😍🤗
☘️ හිස්හොරි ඉවත් වී නැවත ඇති වීම පාලනය කරයි
☘️ හිස කැසීම සහ වේදනාව නැති වී යයි
☘️ හිස්හොරි නිසා ඇතිවන හිස කෙස් හැලීයාම ද අවම වේ.

මෙන්න Herb line වෙතින් ඔබට අනෙගි අවස්ථාවක්... 🤗

1. Anti - Dandruff Shampoo - 200ml (Rs. 699/-)
2. Anti - Dandruff Conditioner - 200ml (Rs. 699/-)

*අන්තර්ගතයන් - කෙරටින්, ගොඩපර, පොල් තෙල්, ප්‍රෝ විටමින් බී 5

👉ඇණවුම් කිරීමට ඔබගේ,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Inboxහෝ whatsapp මගින් අප වෙත එවන්න.
Whatsapp no 0781447704
🚚🚚🚚🚚🚚
බෙදා හැරීමේ ගාස්තු - 🚚
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

ඔයාත් ලගදිම මනමාලියක් වෙන්නද ඉන්නේ🌹🌹🌹👰👰👰👰👰👰👰👰👰🌹🌹🌹🎀♥️ ඔයාගෙ සුන්දරම දවසෙ ලස්සනට ඉන්න ඔයත් කැමතිද 🥰 whatsapp me 0781447704...
28/12/2022

ඔයාත් ලගදිම මනමාලියක් වෙන්නද ඉන්නේ
🌹🌹🌹👰👰👰👰👰👰👰👰👰🌹🌹🌹
🎀♥️ ඔයාගෙ සුන්දරම දවසෙ ලස්සනට ඉන්න ඔයත් කැමතිද 🥰

whatsapp me 0781447704

🍂ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති
🌻Gluta Gold Natural Glow Bodylotion
🌻Gluta Gold Natural Glow Night Cream

💚🍃 දිදුලනi සමකට Gluta gold ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸

🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍

🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍

🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍

🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍

🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.

🍀තද කැළල් ඉවත් කරයි.😍

🍀සමට තෙතමනය ලබා දෙයි😍

🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍

🍀සමට සිසිලස ගෙන දෙයි😍

🍀සම වියපත්වීම අවම කරයි.😍

🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

👩‍🎓👨‍🎓 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍

ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛

🍃🌼
🔶Messanger inbox හෝ
✍️ 0781447704 whatsapp පණිවිඩයක් එවන්න.

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,*කුර...
24/12/2022

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�

*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට

වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගන්න්වී.�

Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන්

Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්�රතිඵල ලබා දෙනු ඇත.

(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්�රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්�රමාණයක්( වැඩ් ප්�රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.�

(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්�

(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්�රදේශ scrub කරන්න.�

(4)pimple control astringent
සෑම දිනකම හා රාත්�රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.�

(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.�

දේශිය ආයුර්වේද රෑපලාවන්�ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. �

අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.�

�කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.�

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවෙන්න.
whatsapp 0781447704

FAT BURNER GREEN TEA 250g          Rs.1680/= 🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පා...
23/12/2022

FAT BURNER GREEN TEA 250g Rs.1680/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 💐💐💐
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් හෝ :-
ට වට්සප් කරන්න ...

🍃 Cash on delivery ඇත 🍃 💚💚💚

0781447704 whatsapp mg ekak danna 🔥🔥

🌹HERBLINE SAFFRON NATURAL FAIRNESS PRODUCTS🌹ඔයාලටත් දැන් ගෙදර දීම තනිවම facialකරගන්න පුළුවන් 🌺🌺🌺🌺🌺ලස්සන වෙන්න  ගොඩාක් දෙ...
23/12/2022

🌹HERBLINE SAFFRON NATURAL FAIRNESS PRODUCTS🌹
ඔයාලටත් දැන් ගෙදර දීම තනිවම facialකරගන්න පුළුවන්

🌺🌺🌺🌺🌺ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට herbline වෙතින් හදුන්වා දීලා තියෙනවා.🌺🌸🌺🌸🌺🌸

♦️Herbline saffron natural fairness face wash♦️
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.

♦️Herbline saffron natural fairness cleanser♦️
Pack එකක් ආලේප කරන ආකාරයට ආලේප කර විනාඩි 02කට පසු වක්‍රාකාරයෙන් සම්භාහනය කර සෝදා හරින්න.
1. සම අභ්‍යන්තර කුනු දූවිලි ඉවත්කරයි.
2. meck-up remove එකක් ලෙසද භාවිතා කල හැකිය.

♦️ Herbline saffron natural fairness scrub ♦️
විනාඩි 03ක් පමණ හොදින් scrub කරන්න.
2.මැරුනු සෛල ඉවත්කරයි.

♦️Saffron natural fairness mud pack♦️

Pack එකක් ලෙස ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.
2.අදුරු ලප කැලැල් ඉවත්කරයි.

♦️Saffron natural astringent ♦️
පුලුන් කැබැල්ලකින් මුහුනේ ආලේප කරන්න.
2.පේශල් එක ආරම්භයේ විවෘත කල විවරයන් වසා දැමීම සිදුකරයි.

♦️Saffron natural fairness moisturizer ♦️
1.ආලේප කර හොදින් සම්භාහනය කරන්න.
2.රුධිර සන්සරනය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසුකරයි.
3.මුහුණට පෝෂනය ලබාදීමට අවශ්‍ය සියලු විටමින් වර්ග අන්තර්ගත කර තිබෙන නිසා සමේ නැතිවී ගිය පෝෂණය නැවත ලබාදෙයි.

♦️saffron natural fairness sun cream ♦️ අවසානයේ sun production cream එක ආලේප කරන්න.
2.හිරු එලියෙන් ආරක්ෂා වීමට spf 30 අන්තර්ගත කර තිබේ.
3.මෙය bb+ cream එකක් ලෙසද ක්‍රියා කරයි.
4.saffron වර්නය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කල හැකිය
නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අංක 2ක්
WhatsApp msg 0781447704 එකක් එවන්න.
🚛 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

Stop hair fall and claim a beautiful long full hair mess if you'd like to stop hair loss here's the definitive solution ...
23/12/2022

Stop hair fall and claim a beautiful long full hair mess if you'd like to stop hair loss here's the definitive solution from . Hair growth oil, shampoo and conditioner 100% results.
🎯 Hair growth oil - 699/= per 100 ml
hair growth oil, formulated according to a secret recipe like sesame oil, cemetery oil, vitamin E with Gotukola, currypincha, mukunuwenna etc.
🌴 Escape is in a pit.
🌴 Gives a thicker and long hair cut.
🌴 The headache is stopped.
🌴 Controls the formation of vacuums.
🌴 Hair stops breaking.
Remove the hair three times a week from roots and massage slowly and keep it for at least three hours and save. Don't use at night if you have excessive swing.
🎯 Hair growth shampoo - 200 ml price 599/=
Ayurveda's most powerful hair growth oil, which contains Neil Yadi oil. Cleanse your hair and make your scalp healthy. Apply on wet scalp and massage thoroughly until the feather enters.
🎯 Hair growth conditioner - 200 ml price 499/=
Ayurveda's most powerful hair growth oil, which contains Neil Yadi oil. Strengthens and nourishes your hair roots. Provides a thick minded hair that is easy to control. Remove thoroughly from root to end on shampooed hair and wash thoroughly for about five minutes.
Use and understand the difference...
✅ This is 100% local product.
✅ Can be used without any side effects.
✅Fit for both male and female sides.
✅Cash on delivery.
✅ Island wide delivery is done. 🚚🚚🚚
✅To purchase these products send a message (with your name, address, phone number and products you want) in inbox...
Whatsapp 078 144 7704
· ·

Address

Rodni Street Borella Colombo 8
Colombo
800

Telephone

+94781447704

Website

Alerts

Be the first to know and let us send you an email when Herb Line Cosmtics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herb Line Cosmtics:

Share