13/07/2024
මිනී/මරුවොන්ටයි ක්ලබ් කාරයින්ටයි කුඩු කාරයින්ටයි හෑලී ලියන රටක් උනානේ ඇත්තට.
මතකද දන් නැ අර බහුජාතික සමාගම් වලට විරුද්දව කතා කරපු PHI මහත්තයෙක්ව වෙ/ඩි තියලා මැරු/වා ගෙඩක් අය දන්නෙවත් නැතුවැති. එයා එක්ක හිටපු ඩොක්ටත් මැරු/නා. (හාර්ට් ඇටෑක් එකකින් කියලා කිව්වා අපි පිළිගත්තා) හැබැයි මාධ්‍ය සංදර්ශනවත් අඩුව මල ගෙදර පොටෝ එකක්වත් නිවන් සුවවත් කවුරුත් පැතුවේ නැ. හැබැයි රටක් වටින මිනිස්සු. වස කෑම වලින් රට බේරන්ට ගිහින් මැරු/නා. හැබැයි රටටම වස කව/න උන්ට හෑලී ලිය ලිය මාර පබ්ලිසිටි එකක් දෙනවා. ඇත්තටම දැන හෝ නොදැන මිනිස්සුම රට විනාස කරගන්නවා. හරි දුකයි ඉතිං අනාගත රට ගැනත් පිස්සු මිනිස්සු ගැනත්. කවදාවත් සැපතක් නොදැකම පොළවට පස්වෙන මිනිස්සු කොච්චර රටේ ඉන්නවද? වැඩිය ඔන නැ හොයලා බලන්ට තමන්ගේ ගෙදර අවට කී දෙනෙක් ඉන්නවද කියලා food city එකකට නොගිය. ඕක තමා පොර අල්ල අල්ල හදාගත්තු රට. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කම මෝඩ හරක් කියලා බනිනවා. හැබැයි කවුද මොඩ කියලා උන් හොදටම දන්නවා
Copied- Credits go to the owner