JUST SMILE

JUST SMILE පෙරලිලා අඩන්න හේතු දාහක ජීවිතයක් ඔයාට දෙද්දි,ජීවිතයට පෙන්නන්න,ඔයාට හේතු දසදහසක් තියෙනවා හිනාවෙන්න.🔥
(1)

21/04/2025
With Tharindu Kanishka – I'm on a streak! I've been a top fan for 9 months in a row. 🎉
03/04/2025

With Tharindu Kanishka – I'm on a streak! I've been a top fan for 9 months in a row. 🎉

21/02/2025
Valentine අපේ සංස්කෘතියට අයිතිද? නැද්ද ?මේව වැඩකට නැති විකාර...අපිට නම් ඕව නෑ... කිය කිය හෑලි ලියන වෙලාවෙ කාටහරි ඇත්තටම ...
15/02/2025

Valentine අපේ සංස්කෘතියට අයිතිද? නැද්ද ?
මේව වැඩකට නැති විකාර...
අපිට නම් ඕව නෑ...
කිය කිය හෑලි ලියන වෙලාවෙ කාටහරි ඇත්තටම ආදරේ කරල බලන්න...

ඔව් වැලන්ටයින් වාණිජකරණයේ ගෝලීයකරණයේ හෝ පරිබෝජනවාදයේ කෑල්ලක් වෙන්න ඇති...
ඒත් ඒකෙ ඇතුලෙ අමුතු vibe එකක් තියෙනව...
ඉතින් තමන්ගෙ ජීවිතේ හමුවුනු ආදරයක් වෙනුවෙන් රෝස මලක් නොදුන්නත් එයාට ආදරෙයි කියල කෝල් එකක් හරි අරන් කියන්න....
ඒක ඒයාට කොච්චර වටිනවද කියල ඔයා දන්නෙවත් නැතුව ඇති....

ඉතින් ආදරේ ලබන්න කලින් ආදරේ කරන්න... ආදරේ දෙන්න....
මම මේ කියන්නෙ කොල්ලෙක්ට කෙල්ලෙක්ටම නෙවෙයි ඕනම මනුස්සයෙක්ට සතෙක්ට වෙන්නත් පුළුවන්...
හැබැයි ඇත්තටම....

ඉතින් බටහිර ඇත්තො අපිට දීපු ආදරේ ගැන මේ ලස්සන දවස අපි ලස්සනට විදිමු....💌

මේ ආදරේ ඔයාට ♥️🌹

හදවත බර වූ විට,ඇස්, 👁️👁️ වචන වලට වඩා හයියෙන් කතා කරනවා....
15/02/2025

හදවත බර වූ විට,
ඇස්, 👁️👁️
වචන වලට වඩා හයියෙන් කතා කරනවා....

♥️😌🐾
13/02/2025

♥️😌🐾

31/10/2024

Happy Halloween 🎃

ඔව් ඈ 😊😁
24/10/2024

ඔව් ඈ 😊😁

Address

Suncheon

Website

Alerts

Be the first to know and let us send you an email when JUST SMILE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share