SL Reporter

SL Reporter Welcome to SL Reporter on Facebook - a hub for latest news in Sinhala, Tamil & English. Like our pag

23/05/2026

ඩොලර් අර්බුදයක් නෑ... | විපක්ෂය අර්බුදයක් මවාපාන්න දැවැන්ත උත්සාහයක් දරනවා
සීයගෙ උපදෙස් ඕනේ නෑ...

23/05/2026

ඉඳලා ඉඳලා වතුරට බැහැපු සීයට වෙච්ච දේ

22/05/2026

තණකොළ කර්මාන්තයක් ලෙස ගෙනියන්න කර්මාන්ත හදනවා
සැකයක් තියාගන්න එපා ආර්ථිකය හදනවා

21/05/2026

අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

21/05/2026

රනිල් සරණං ගච්ඡාමි කිව්වට පව් නෑ...
ඔහු තමයි මේ රටේ ගැලවුම්කරු....
හොරකම් නොකර මේ රටේ දේශපාලනය කරන්න බෑ...

20/05/2026

පා ම චාමර සම්පත්ව පාර්ලිමේන්තුවෙන්
දොට්ට දැම්මේ නැහැයි කියයි...
පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඇවිත් පොලිසියෙනුත් හරවා යවයි...

19/05/2026

ආශුගේ බලු නඩුව එ ජා ප සමගි ජන බලවේගය
එකතු වීමේ මුල් පියවර තබයි

19/05/2026

යුද ජයග්‍රහණ සැමරුමට මහින්ද රාජපක්ෂ කියලා සුවිශේෂ නෑ.... | හිටපු ජනාධිපතිවරුන්ට ආරාධනා කලා

19/05/2026

දෙමළ ඩයස්පෝරාවට ඕන විදියට නටන්න දීලා
අනුර ජනාධිපතිතුමා හිතනවනම් වීරක්‍රියාවක් කරා කියලා නෑ... ඒක හරි පහත් ක්‍රියාවක්...

19/05/2026

හැම පියෙකුටම පුතා ලොකු හයියක්

18/05/2026

සාමය උදාවුනත් රටේ සංවර්ධනයක් නෑ...
විමල්ට බාධා කිරීම ගැන හෙළාදකී
රණවිරු ස්මාරකයට ඕනම කෙනෙකුට උපහාර දැක්වීමට පුළුවන්...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Reporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share