
19/07/2025
මාධ්‍ය සාක්ෂරතා ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ පාසල් මාධ්‍ය සමාජ ශිෂ්‍ය ක්‍රියාකාරී සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන. මෙම වැඩසටහනේ අධික්ෂණ නිළධාරි සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ අබේකෝන් මැතිතුමා හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඤාණදාස මැතිතුමා සමග, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සුරියබණ්ඩාර මැතිතුමා ඇතුළු විද්වතුන් රැසක් මෙම වැඩසටහනට සහභාගී විය.