SHAN

SHAN නොනැවතී ඉදිරියට.! Audience ‪: 🇱🇰🇮🇳🇯🇵🇰🇷🇳🇵🇬🇧🇵🇰
(5)

17/05/2026

ජීවිතේ හැමදේම අපට ඕනෙ විදියට වෙන්නෙ නෑ තමයි...
ඒත් සමහර වෙලාවට ඒ දේවල් වෙන්නෙ
හොදම විදියට...! 💛

10/05/2026

අම්මා ගොවීන් ඉද්දි හිතට ලොකු නිදහසක් දැනෙනවා නේද ?
අන්න ඒකට තමයි සැබෑ ආදරේ කියන්නේ !❤️

10/05/2026

ආත්මිය ප්‍රේමිය,
තවත් ආත්මයක නැවත හමුවෙමු පෙම්වතුන් සේ ...
වෙන් නොවි ඉදිමු මේ ආත්මය ලෙසින්. ❤️‍🩹🥺

10/05/2026

අපි හැමෝටම අපේ හිතේ ඉන්න කෙනාම ලැබෙනව නම්, මේ ලෝකේ මීට වඩා කොච්චර නම් ලස්සන වෙයිද 🥹❤️

09/05/2026

ජිවිතේ මුණගැහෙන්න ඕනේ,
අරලිය මල් වගේ සරල මිනිස්සු,..!
ඒ මිනිස්සුට පුළුවන්,
සුන්දරම වස්සානෙක වගේම,
කර්කශම ඉඩෝරෙක උනත් තනි නොකර ළඟම රැදෙන්න...! ♥️

07/05/2026

දැවෙන අරමුණක්
අසාමාන්‍ය ඉවසීමකින් වැඩ කිරිම
විනය (තමන්ට ආවේනික rules )
හීන දිනන්න තියෙන්නම ඔනි.!

01/05/2026
රස රස එවා.! 😌 👨‍🍳 ජපන් අහස යට 🇯🇵“Japan life + Sri Lankan taste 😍🇱🇰🇯🇵”
25/04/2026

රස රස එවා.! 😌 👨‍🍳 ජපන් අහස යට 🇯🇵
“Japan life + Sri Lankan taste 😍🇱🇰🇯🇵”

21/04/2026

මොන කල්පනාවක ගියත්
මෙතනින් යද්දි නැගිටෙන්නේ ඉබේටම.! 🙏 ❤️

21/04/2026

සෑම දුශ්කර ගමනකම
සුන්දර අවසානයක් තියෙනවා...

ඒ සුන්දර අවසානය
දකින්න නම්,
අමාරුවෙන් වුනත්,
ගමන යන්නම වෙනවා...
හරි පරිස්සමට...❤️

Address

Colombo
852-8102

Telephone

+94781884564

Website

Alerts

Be the first to know and let us send you an email when SHAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share