On Our Way.

On Our Way. “Travel far enough,and you meet yourself”

28/05/2026

Not Just a Game,🤖♟️
A Battle Between Human Imagination & AI Intelligence.

- පෙනැන්ග් හි පිලිහුඩු පිහාටු ආභරණ - 🇲🇾🏛️- The Kingfisher Jewel of Penang - 🇲🇾🏛️මලයාසියාවේ පෙනැන්ග්,ජෝර්ජ් ටවුන් හි පිහි...
26/05/2026

- පෙනැන්ග් හි පිලිහුඩු පිහාටු ආභරණ - 🇲🇾🏛️
- The Kingfisher Jewel of Penang - 🇲🇾🏛️
මලයාසියාවේ පෙනැන්ග්,ජෝර්ජ් ටවුන් හි පිහිටි අලංකාර පෙරනකන් මන්දිරය තුළ මෙම විශ්මයජනක ආභරණ "බාබා-නියොන්යා"ප්‍රජාවේ පොහොසත් උරුමය සහ සුඛෝපභෝගී ජීවන රටාව පිළිබිඹු කරයි. දුර්ලභ පිලිහුඩු පිහාටු වලින් සරසා ඇති සාම්ප්‍රදායික හිස් වැස්ම, අලංකාර ආභරණ සහ එම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුම් සමඟින්,පෙරනකන් ඉතිහාසය හැඩගස්වා ඇති,චීන සහ මැලේ සංස්කෘතික බලපෑමේ අද්විතීය මිශ්‍රණය මෙයින් මනාව පිළිබිඹු වේ.
This stunning exhibit reflects the rich heritage and luxurious lifestyle of the Baba-Nyonya community. The traditional headdress, decorated with rare kingfisher feathers, along with the elegant jewelry and embroidered costume, showcases the unique blend of Chinese and Malay cultural influence that shaped Peranakan history.

Some Places Change Your View. Others Change Your Soul. 🌍✨ ✈️🧭💫
24/05/2026

Some Places Change Your View.
Others Change Your Soul.
🌍✨ ✈️🧭💫

22/05/2026

"වැස්ස සමග බැඳුනු හරිතය,
ගොතයි සොබා දහම ගැන නිහඬ ආදරය."
"Rain and green together,
a quiet love story of nature."

21/05/2026

Egypt | Throne of the Eternal Kings
Not every Journey Changes You.
This one did. 🇪🇬🕌👑🐫
Full Cinematic Journey around the corner 🎬

19/02/2026

Penang | Trailer 🩷😍🩵
මේක බලපු ගමන් ඔයත් Penang යන්න plan කරයි.🇲🇾✈️

"Cheers to 2026"More Miles, More Moments,More Memories.🌍✈️🧳📸❤️
31/12/2025

"Cheers to 2026"
More Miles,
More Moments,
More Memories.
🌍✈️🧳📸❤️

28/12/2025

මුහම්මද් අලි පල්ලිය | කයිරෝවේ ඉස්ලාමීය උරුමය
The grandeur of the Muhammad Ali Mosque.


26/12/2025

ඇවිදින්න "ඛාන් එල් කලීලි" හරහා | විඳින්න..දැනෙන සහ ඇසෙන සංස්කෘතිය
A walk through "Khan El Khalili" | Culture you can See and Hear
🎼🎶🛍️🏺✨🕌📿


Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when On Our Way. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to On Our Way.:

Share