Nadee status

Nadee status Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadee status, Digital creator, .

09/06/2026

ඔබගේ ආදරේට මං ලෝභයි තවත් 💐❤️

゚viralシ

08/06/2026

❤️🥺💐

゚viralシ

තේරුම් ගැනීමයි දැන ගැනීමයි කියන්නෙ දෙකක්.🥹❤️‍🩹කෙටියෙන් කිව්වොත්,තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි🫶🥀ජීවිතේ එක එක ක...
07/06/2026

තේරුම් ගැනීමයි දැන ගැනීමයි කියන්නෙ දෙකක්.🥹❤️‍🩹
කෙටියෙන් කිව්වොත්,
තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි🫶🥀

ජීවිතේ එක එක කාර්තු වල
අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්
ඒත්,
අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි🙂💫.
゚viralシ

මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ට තමන්ට ඉන්නේ තමන් විතරයි කියන හැගීම දැනෙන්න හොද නෑ... එකේ වේදනාව දන්නේ ඒ හැගීම දැනෙන කෙනා වි...
07/06/2026

මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ට තමන්ට ඉන්නේ තමන් විතරයි කියන හැගීම දැනෙන්න හොද නෑ...
එකේ වේදනාව දන්නේ ඒ හැගීම දැනෙන කෙනා විතරයි 😞❤️‍🩹
゚viralシ

💚🍃"You don’t need big things to enjoy life. A beautiful environment full of greenery is more than enough.....😫❤️‍🩹🍃"    ...
06/06/2026

💚🍃

"You don’t need big things to enjoy life. A beautiful environment full of greenery is more than enough.....😫❤️‍🩹🍃"

06/06/2026

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉 Nadee status

05/06/2026

නිවුණා නුඹ හින්දා 🥺❤️

04/06/2026

පන ඇරන් ලව් කරලා බුටක් කැවම උදාර වාක්‍ය 😁 යන කෙනා ලොවෙත් යනවා ,හොඳම දේ තමා වෙනවා 😹😹

හොරණ බටගොඩ ලොකු අයියගෙ ''සෙනහසේ නවාතැන'' අද එකම මලගෙයක් 😥. දැනට වාර්තා වෙන විදියට 72 දෙනෙක් ඉදලා තියෙනවා මේ සිද්ධිය වෙද්...
04/06/2026

හොරණ බටගොඩ ලොකු අයියගෙ ''සෙනහසේ නවාතැන'' අද එකම මලගෙයක් 😥. දැනට වාර්තා වෙන විදියට 72 දෙනෙක් ඉදලා තියෙනවා මේ සිද්ධිය වෙද්දි මෙතන. 45 දෙනෙකු ආරක්ෂාකාරීව හැමෝගෙම උදව් ඇතිව බේරගෙන තියෙනවා. ඒත් අවාසනාවකට දැනට පමණක් 11 දෙනෙක් ජීවිතය අහිමි වෙලා. 😓. පොලිසියෙන් කියන්නෙ මේ අහිමි වුන අය ගොඩ දෙනෙක් එයාලා හිටපු අසුන් වලම තමා තම අවසන් ගමන් ගිහින් තියෙන්නෙ 😥💐🙏. 🔥 හට ගත්ත විදිය තාමත් අනාවරණය වෙලා නෑ හැබැයි 🔥 එක්ක වැඩිහිටි නිවාසේ තිබ්බ ගෑස් සිලින්ඩරයක් 💥 ගිහින් තමා මෙච්චර ලොකු විනාශයක් වෙලා තියෙන්නෙ.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nadee status posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share