Sri lankan next

Sri lankan next ​Welcome to the Hub of Entertainment!🇱🇰
ආතල් ඕනෙම අයට විතරයි! 😂🔥
Political Satire | Comedy | Reactions🎬
වැඩේට සෙට් වෙන්න අපිව Follow කරන්න! 👊✨

🗳️🇱🇰 පවතින ආණ්ඩුව පිළිබඳ ඔබේ මතය කුමක්ද? 🤔👍 රටේ අනාගතය සාර්ථකයි ද? 😡 නැද්ද? ඔබේ ප්‍රතිචාරය පහතින් දක්වන්න!🇱🇰 මේ වන විට ර...
04/08/2026

🗳️🇱🇰 පවතින ආණ්ඩුව පිළිබඳ ඔබේ මතය කුමක්ද? 🤔
👍 රටේ අනාගතය සාර්ථකයි ද? 😡 නැද්ද? ඔබේ ප්‍රතිචාරය පහතින් දක්වන්න!

🇱🇰 මේ වන විට රට ගමන් කරන දිශාව ගැන ඔබේ අදහස අපට කියන්න. 👇
👍 ඔබ සහය දෙනවා නම් 👍 Like කරන්න.
😡 එකඟ නැත්නම් 😡 Angry දමන්න.
💬 ඔබේ අදහස Comment එකකින් ලියන්න.
📢 යාළුවන්ටත් Share කරලා ඔවුන්ගේ මතයත් දැනගමු! ❤️
🇱🇰

🚍🇱🇰 ලංකාවට හඳුන්වා දුන් නව Metro Bus සේවාව ගැන ඔබේ අදහස මොකක්ද?ඔබ මේ බස් රථයේ ගමන් කරලා තියෙනවද?එහෙම නැත්නම් දැකලා තියෙන...
04/08/2026

🚍🇱🇰 ලංකාවට හඳුන්වා දුන් නව Metro Bus සේවාව ගැන ඔබේ අදහස මොකක්ද?

ඔබ මේ බස් රථයේ ගමන් කරලා තියෙනවද?
එහෙම නැත්නම් දැකලා තියෙනවද?

ඔබේ අදහස Comment එකකින් කියන්න. 👇

👍 කැමතියි
❤️ තවත් Metro Bus ගේන්න ඕනේ
😡 කැමති නෑ
😢 තවම පාවිච්චි කරලා නෑ

ඔබේ මිතුරන්ටත් Share කරලා ඔවුන්ගේ අදහසත් දැනගමු! 🇱🇰

03/08/2026

මල්ශාලාවෙන් සංවිධානය කරන NS ධාවන තරඟය! 😂 රෑ 11ට ගාලු පාරෙදි... සත පහක්වත් වියදම් නෑ, ඔක්කොම මල්ශාලාවෙන්! 🤦‍♂️💀
​ඊළඟට නිවන් යන්නේ කවුද බලන්න යාලුවන්ටත් Share කරන්න! 👇🤣

🚨 ලංකාවට අලුත් Metro Bus 104ක්! මාර්ග 9කට සේවය ඇරඹෙයි 🚌🇱🇰ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ තවත් පියවරක් ලෙස නව ...
31/07/2026

🚨 ලංකාවට අලුත් Metro Bus 104ක්! මාර්ග 9කට සේවය ඇරඹෙයි 🚌🇱🇰

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ තවත් පියවරක් ලෙස නව Metro Bus 104ක් සේවයට එක්වීමට නියමිතයි. පළමු අදියරේදී මෙම බස් රථ ප්‍රධාන මාර්ග 9ක් ඔස්සේ ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

💬 ඔබේ අදහස මොකක්ද?
මේ වගේ නවීන බස් සේවාවක් ශ්‍රී ලංකාවට අවශ්‍යද? ඔබේ ප්‍රදේශයටත් මේ සේවාව ලැබෙනවා නම් ප්‍රයෝජනයක් වේවිද? 👇

🗳️ ඉදිරි මැතිවරණයේ ඔබේ සහය කාටද?🇱🇰 ඔබේ හඬට වටිනාකමක් තියෙනවා!ඔබ සහය දක්වන්නේ කුමන පක්ෂයටද? 🤔පහත Reaction එකකින් ඔබේ තේරී...
21/07/2026

🗳️ ඉදිරි මැතිවරණයේ ඔබේ සහය කාටද?

🇱🇰 ඔබේ හඬට වටිනාකමක් තියෙනවා!
ඔබ සහය දක්වන්නේ කුමන පක්ෂයටද? 🤔
පහත Reaction එකකින් ඔබේ තේරීම දක්වන්න. ❤️😁😡
අදහසත් Comment එකකින් ලියන්න. 👇
#මැතිවරණය #ජනමතය 🇱🇰

18/07/2026

76k බලපු නංගිගේ පොල් කැඩිල...🤣🤣🤣
76k හොය හොය බලපු නංගිගෙ පොල් කැඩිල්ල බලපු නැති අය ඔන්න බලා ගන්න අපහු දැම්මා... මේ වගේ විඩියොව අනිත් අයටත් බලන්න ශේයාර් කරන්න... මේ වගේ දේවල් දිගටම බලන්න Follow කරලා දිගටම සෙට් වෙන්න. 🇱🇰🔥

17/07/2026

මොනවද ගැණියේ ඔය උලන්නෙ..🤣🤣🤣
මෙ වගේ වයිෆ් කෙනෙක් ඉන්නෙ මට විතරද...ඔයාලටත් මේ වගේ අත්දැකීමක් තියනවනම් ශේයාර් කරන්න තව අයට බලන්න.. මොකද උන් සුදු වෙනකොට අපේ හමයන්නෙ....🤣🤣🤣
මේ වගේ දේවල් දිගටම බලන්න Follow කරලා දිගටම සෙට් වෙන්න. 🇱🇰🔥
i

16/07/2026

මේ මචං....🙉🙊 හෑවා නේද...🤣🤣
මේ වගේ අතල් දෙන ඔයාලගේ සෙට් එකෙ ඩයල් එකත් මෙන්ෂන් කරගෙන යන්න.. තව අයට මේ අතල් එක ගන්න ශේයාර් කරන්න....👍👍
මේ වගේ දේවල් දිගටම බලන්න Follow කරලා දිගටම සෙට් වෙන්න. 🇱🇰🔥

අනුරට දිපු ජන්දය ගැන ❌ ඔබේ මතය 🫵 රටට කියන්න 🇱🇰මේ වගේ දේවල් දිගටම බලන්න Follow කරලා දිගටම සෙට් වෙන්න. 🇱🇰🔥                ...
15/07/2026

අනුරට දිපු ජන්දය ගැන ❌ ඔබේ මතය 🫵 රටට කියන්න 🇱🇰
මේ වගේ දේවල් දිගටම බලන්න Follow කරලා දිගටම සෙට් වෙන්න. 🇱🇰🔥

Anura Kumara Dissanayake NPP කුරුණෑගල ජාතික ජන බලවේගය දෙණියාය / NPP Deniyaya ජනාධිපතිට කියන්න . Sri lankan next Tharindu Hasanga NPP Members/එන්පීපී එකමුතුව NPP Wattala NPP Srilanka NPP Galle ජනතා විමුක්ති පෙරමුණ J. V. P

Address

Piliyandala

Telephone

+94777442898

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lankan next posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri lankan next:

Shortcuts

Share