Pod Talk

Pod Talk Welcome to the Pod Talk

ජාත්‍යන්තර මට්ටමින් “Great Place to Work” ලෙස තමන්ව ප්‍රචාරණය කරන John Keells Holdings සමූහයට අනුබද්ධ Cinnamon Hotels & ...
04/06/2026

ජාත්‍යන්තර මට්ටමින් “Great Place to Work” ලෙස තමන්ව ප්‍රචාරණය කරන John Keells Holdings සමූහයට අනුබද්ධ Cinnamon Hotels & Resorts හෝටල් ජාලයේ එක් හෝටලයක ජ්‍යෙෂ්ඨ සේවිකාවකට එම හෝටලයේ අධ්‍යක්ෂිකාවක විසින් සිදුකරන ලද බව කියන මානසික හිරිහැරයක් පිළිබඳ බරපතළ චෝදනා වාර්තා වේ.

මෙම සිද්ධිය අදාළ බලධාරීන් වෙත යොමු කර තිබියදීත්, චෝදනාවට ලක්වූ අධ්‍යක්ෂිකාවට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන, හිරිහැරයට ලක්වූ සේවිකාවට මාරුවක් ලබාදීමට යෝජනා කිරීම බරපතළ ප්‍රශ්න රැසක් මතු කරයි.

එවැනි පසුබිමක, “Great Place to Work” යන සංකල්පය සැබෑ සේවක සුභසාධනයක්ද? නැතහොත් ලෝකයට පෙන්වන ආයතනික ප්‍රතිරූපයක් පමණක්ද?

තවද, Cinnamon Hotels & Resorts විසින් අලුතින් හඳුන්වාදුන් “Anti Harassment - Zero-Tolerance Policy ” සංකල්පයද සැබවින්ම සේවක ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන්ද, නැතිනම් හුදෙක් ආයතනික ප්‍රචාරණ උපායමාර්ගයක්ද යන්න පිළිබඳව සමාජයේ අවධානය යොමුවිය යුතුය.

අදාළ විස්තර පළමු කොමෙන්ටුවෙන්.
https://web.facebook.com/iroshi.perera.8331/posts/4309277412664793

ලොකුම සූදුවට,සල්ලි වෙනුවෙන් රටට සෙල්ලම්🏏 කරන එක අත ඇරපු මොවුන් ක්‍රීඩාවට සුදුසුද???❌❌❌❌රටට අවශ්‍යම මොහොතේ injury පිට දමා...
26/02/2026

ලොකුම සූදුවට,සල්ලි වෙනුවෙන් රටට සෙල්ලම්🏏 කරන එක අත ඇරපු මොවුන් ක්‍රීඩාවට සුදුසුද???❌❌❌❌
රටට අවශ්‍යම මොහොතේ injury පිට දමා,රට අත හැර දමා rest කරන්නෙ ඉදිරියේදි පැවැත්වෙන IPL තරගාවලිය සදහා සහභාගී වීම සදහා බව කීවොත් ඔබ පිලිගන්නවාද????වනිදු සහ මතීශ පතිරණ injured නම්,ඔවුන් ipl තරගාවලිය සදහාද සහභාගී නොවිය යුතුයි,මක් නිසාද යත් කුහක කමට කීව කතාවක් නොවේ...රටේ,අපේ ජාතියේ එකම බලාපොරොත්තුව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකිනම්,හුදෙක් සල්ලි ඉපයීම මත IPL සූදූවට යන්න ඔවුන් සුව වන්නෙ කෙසේද????
එසේ ඒ සදහා යාමට සුව උනහොත එය හාස්කමක් විය හැකියි...ඔබ මම පිලිගත යුතුම දේ තමයි,අපි බොහෝ රගපෑම් වල ප්‍රදාන ප්‍රේක්ෂකයන් වී හමාර බවයී...මේ සියලුම දේ වෙන්නෙ දෛවයට නොව ඔවුන් එක්වී ලියූ script එකකටය...
සල්ලි සහ ආතල් පමනක්ම වී හමාර වී ඇති අපේ ක්‍රිකට් 💔💔💔

Copied Facebook

14/02/2026

Cash on delivery දාලා රෝස මල් එව්ව පරයා කවුද..?
😒😡

14/02/2026

Hi කට්ටිද දැන්
දෙන ගමන්ද දාන ගමන්ද😁

 #*පියාගේ කැති පහරින් අවසන් ගමන් ගිය තත්සරණී.  #.ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් දැල්කඩ ප්‍රදේශයේ තමයි මෙ සිදුවීම වෙන්නේ....
03/02/2026

#*පියාගේ කැති පහරින් අවසන් ගමන් ගිය තත්සරණී. #.

ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් දැල්කඩ ප්‍රදේශයේ තමයි මෙ සිදුවීම වෙන්නේ. 2026/01/29 (රාත්‍රී යේදී) මෙම සිද්ධියට හේතුපාදක වෙන්නේ ජංගම දුරකථනය. ඇය මිය යන විට වයස අවූරුදු දහ හතරක පාසල් සිසුවියක්.ඇයගේ මව ඇය කුඩා අවධියේම විදේශගතවී ඇත. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර තම පියාට හොර රහසේ ජංගම දුරකථනයක් භාවිතා කර ඇති අතර අනතුරුව මෙය ද දැනගත් පියා පාසලේ ගුරුවරුන් ද දැනුවත් කොට ඇත. විටින් විට අවවාද කළත් එය කිසිම සැලකිල්ලකට නොගත් තත්සරනී දිගින් දිගටම එම වරද සිදු කර තිබේනවා. පාසල් ගුරුවරුන් ද අවවාද කර ඇති බව ද දැනගන්නට ලැබෙනවා. තත්සරණීට තම පණ මෙන් ආදරය කළ පියා දරුවාගේ වැරදි ක්‍රියා කලාපය සියැසින්ම දුටු ඔහු පාලනය කල නොහැකි දැඩි කෝපය නිසා සිය නිදි යහනේදිම කුරුදු කැපීමට භාවිතා කරන කැත්තෙන් ගෙල සහ අත ප්‍රදේශයට පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත. පසුව ඇය ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙම සිදුවීමේදී පියාගේ ක්‍රියා කලාපය අනුමත කළ නොහැක. තත්සරනී දියණිය දැන් අපෙන් සදහටම සමුගෙන අවසන්. උපදින හැම භවයකදීම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ඇයට අපි නිවන් සුව පතමු. එහෙත් ඔබ තීරණය කරන්න ඔබේ දරුවාට ජංගම දුරකථනය ලබාදීමේදී ඔබ අනුගමනය කළ යුතු ආකාරය. ඔබේ දරුවාට මව් පිය සෙනෙහස අහිමි නොකරන්න. ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න.
අප ලොවුතුරා බුදුන්වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේ කොසොල් රජතුමා දුටු සිහින දහහසයට අනුව . මහා සුපින ජාතකය. විෂමචාරි දෙ සිදු විම. ඔබේ අදහස කමන්ට් කරගෙන යන්න.

ඇයි අනේ නාලන්දේ හෙඩ් ප්‍රිෆෙක්ට් පුතා හිටියේ... 😂😂😂😂😂😂😂  #නාලන්ද  #හෙඩ්  #ටිචර්ස්
26/01/2026

ඇයි අනේ නාලන්දේ හෙඩ් ප්‍රිෆෙක්ට් පුතා හිටියේ... 😂😂😂😂😂😂😂 #නාලන්ද #හෙඩ් #ටිචර්ස්

09/01/2026

Doni ගෙ අලුත් සින්දුව 🥹 ....ඉබ්බා මං හාවා උබයි 😊

06/01/2026
🥲
06/01/2026

🥲

Wait what 😂🫶🏼
04/01/2026

Wait what 😂🫶🏼

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Pod Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category