Wadan tokka - වදන් ටොක්ක

Wadan tokka - වදන් ටොක්ක ඇස් ඇරගෙන මෙතරම් කල් හීනෙකයි හිටියෙ මං
හොද වෙලාවට කුලුගෙඩියකින්..,
පපුවටම ගැහුවෙ ඇය 🕊💐💔

රකිමින් ජනපති යලි ගොඩනැගෙන සහෝදරයා ❤️ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන රත්නායක මහතාගේ නිවසත් ජලය...
03/12/2025

රකිමින් ජනපති යලි ගොඩනැගෙන සහෝදරයා ❤️ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන රත්නායක මහතාගේ නිවසත් ජලයෙන් යටවෙලා.
ඔහු සහ ඔහුගේ භාර්‍යාව එක්ව ගේ සුද්ද කරනවා. වෙනත් කිසිවෙකුත් උදව්වට නෑ. පාරේ කෑම බෙදන අයගෙන් කෑම පාර්සල් අරගෙන තමයි කන්නේ.

මේ පෝස්ට් එක දාන්න හේතු උනේ පසුගිය රජවරු පාලන කාලේ හිටපු ප්‍රධාන සෙන්පතියන්ගේ සහ රත්නායක මහතාගේ වෙනස තේරුම්ගැණීම සඳහායි. ඒ සමහර උන්ට පෙට්‍රල් ෂෙඩ්ම කිහිපයක් තිබිලා තියෙනවා. රජකාලෙ හොඳේ.
රත්නායක මහතා කියනවා එයාත් අනෙක් අය වගේම ව්‍යසනයට මුහුණදුන් අයෙක්. ඒ නිසා කිසිම විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු නොවන බව.

ඔහු ඔහුගේ රැකියාව කරනවා කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී. ජනාධිපතිතුමාත් ඔහුගේ රාජකාරිය කරනවා කිසිවකුට විශේෂ වරප්‍රසාද නොදී.

මෙහෙම පාලනයක්....?

02/12/2025

😒කොළඹ ඉඳන් නුවර ජනතාවට සහන බෙදන්න ගිය අපේ කොල්ලන්ට විපක්ෂ මන්ත්‍රීලා දාපු සද්දේ. මුන්ට චන්දෙ දුන්නෙ උන්ට, වගේම කඩේ යන එවුන්ට ගහන්න ඕනේ 😡😡

02/11/2025

😔වහාම මේ පුද්ගලයින් අත්අඩංගුවට අඩංගුවට ගට ගත යුතුයි. පොලිස්පතිතුමනි ඔබේ අවධානය පිණිස

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔය...
12/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා. මේක කාට කාටත් හොද ආදර්ශයක්. ඔයා මොන රස්සාව කළත් ඔයාට අසාධාරණයක් උනොත් ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔයාගේ ආයතනයේ ඉහළ නිළධාරින් නෙවෙයි. සාමාන්‍ය ජනතාවයි. ඒ නිසා නිතරම සාමාන්‍ය ජනතාවට සුහදශීලි චරිතයක් වෙන්න. කවදාවත් ඔයාව ඒ මිනිස්සු තනි කරන්නේ නෑ. ❤️❤️

12/10/2025

💲ඔයාලත් කැමතිද මෙන්න මේ වගේ දවසට අමතර ආදායමක් කෙටි කාලයක් ඇතුලට උපය ගන්න එහෙනම් අදම මේ පහල තියෙන වට්සැප් නම්බර වලට අපිට කතාා කරන්න

📞 :- 0710957023

28/09/2025

මෙම වීඩියෝ එක පුළුවන් තරම් ශෙයා කරන්න. තව කෙනෙක්ගෙ ජීවිතයක් බේර ගන්න ඔබත් දායක වෙන්න. කවුරුත් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා තමන්ගේ යාළුවෙක් හිතවතෙක් ඉන්නවනම් එයාවත් දැනුවත් කරන්න. ඔබගේ ලස්සන ජීවිතය විනාශ කරගන්න එපා 🙏🙏🙏

12/09/2025

🍃

11/09/2025

මාව මතක් වෙනවද සුදූ 🥺🥀💔

09/09/2025

එයාගෙ නමේ මුල් අකුර කියන් යමු බලන්න 🥹🫶

07/09/2025

ඔයා අද මං ළඟ නැතත්....
දවසක ඔයාට තේරෙයි..........

07/09/2025

😫💔

සිම්බාබ්වේ කණ්ඩා‍යමට එරෙහිව ඉතිහාසයේ දෙවන දුර්වලතම T20I ඉනිම ශ්‍රී ලංකාව ගොඩනැගුවා... 🤦‍♂️
06/09/2025

සිම්බාබ්වේ කණ්ඩා‍යමට එරෙහිව ඉතිහාසයේ දෙවන දුර්වලතම T20I ඉනිම ශ්‍රී ලංකාව ගොඩනැගුවා... 🤦‍♂️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Wadan tokka - වදන් ටොක්ක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share