31/10/2025
Return of the king චිත්‍රපටයේ ඇරගෝන්ගේ අභිශේක මංගල්‍යයේදි ඇරගොන් පුංචි ගීතයක් වගේ කොටසක් ගායනා කරනවා මතක ඇති. ඒක ක්වෙන්‍යා භාශාවෙන් තමා කියන්නෙ.. මේක ගීතයක් නෙමෙ. Elendil's Oath කියල තමා මේක හදුන්වන්නෙ.
Quenya -
Et Earello Endorenna utulien
Sinome maruvan ar Hildinyar tenn' Ambar-metta
English -
Out of the Great Sea to Middle-earth I am come.
In this place I will abide, and my heirs, unto the ending of the world
නියුමෙනෝර් දේශයේ ඉදල මධ්‍යම පෘතුවියට ආපු එලෙන්ඩිල් රජතුමා ( ගොන්ඩෝර්, ආනෝර් දේශ පිහිටවපු මහරජු ) මුලින්ම ගොඩබැස්ස වෙලේ කිව්ව ප්‍රකාශයක් තමා ඒ ඇරගෝන් ඒ වෙලේ සිහිකරන්නෙ....
#නිමා