The Fellowship of Ceylon

The Fellowship of Ceylon 🍂Sri Lankan Lord of the Rings fan Page🍂
මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද සොදුරු විශ්වය සොයා යන ශ්‍රී ලාංකීය පාරාදීසය..

The Rings of Power පෙර Season නොබලා කෙලින්ම Season 03 සිට නැරඹීම පටන් ගත හැකි බව Showrunners ල ප්‍රකාශ කරනවා.  #නිමා
01/08/2026

The Rings of Power පෙර Season නොබලා කෙලින්ම Season 03 සිට නැරඹීම පටන් ගත හැකි බව Showrunners ල ප්‍රකාශ කරනවා.


#නිමා

The Rings of Power Season 03 හි Harfoots ල දැකගැනීමට නොලැබෙන බව Showrunners ල Confirm කරල තියෙනවා. Teaser එකෙත් කිසිම Ha...
31/07/2026

The Rings of Power Season 03 හි Harfoots ල දැකගැනීමට නොලැබෙන බව Showrunners ල Confirm කරල තියෙනවා. Teaser එකෙත් කිසිම Harfoots දර්ශනයක් නැතුව ඇත්තෙ ඒ නිසා තමා එහෙනම්.

#නිමා

The Rings of Power Season 03 හි තවත් images කිහිපයක් Empire සඟරාව හරහා නිකුත් වෙලා තියෙනවා. අපිට රිවෙන්ඩේල්වල First look...
30/07/2026

The Rings of Power Season 03 හි තවත් images කිහිපයක් Empire සඟරාව හරහා නිකුත් වෙලා තියෙනවා. අපිට රිවෙන්ඩේල්වල First look එකත් දකින්න පුළුවන් වගේ ගලාඩ්රියල් ඉන්න image එක හරහා.

#නිමා

The Fellowship of The Ring ග්‍රන්ථය ලොවට නිකුත් වී අදට වසර 72 ක් සපිරෙනවා. 1954 ජූලි මාසෙ 29 වෙනි දින තමා මේ ග්‍රන්ථය නි...
29/07/2026

The Fellowship of The Ring ග්‍රන්ථය ලොවට නිකුත් වී අදට වසර 72 ක් සපිරෙනවා.
1954 ජූලි මාසෙ 29 වෙනි දින තමා මේ ග්‍රන්ථය නිකුත් වුණේ. වසර 72 ක් සපිරුනත් මේ ග්‍රන්ථයෙන් ඇරඹෙන ඒ සුන්දර නිර්මාණය අදටත් ලොව පුරා මිලියන ගණන් රසිකයකයන් රසවිදිනවා....

#නිමා

උන් පියාපත් දරාගත් සත්ත්වයෙකි. කුරුල්ලෙකු නම්, සියලු කුරුල්ලන් අභිබවා විශාල වූවෙකි. එහෙත් උන්ගේ පියාපත්වල පිහාටුවක් හෝ ර...
29/07/2026

උන් පියාපත් දරාගත් සත්ත්වයෙකි. කුරුල්ලෙකු නම්, සියලු කුරුල්ලන් අභිබවා විශාල වූවෙකි. එහෙත් උන්ගේ පියාපත්වල පිහාටුවක් හෝ රෝමයක්වත් නොවීය. නමුත් උල් සහිත ඇඟිලි අතරට දිග හැරුණු ඝන සම් පටලයන් විය. අඳුරු ස්වාමියා උන් අල්ලාගෙන, උන්ව මස්වලින් පෝෂණය කළේය. අනතුරුව, ඔහුගේ සේවකයන්ගේ වාහනය වීමට උන්ව පිරිනැමීය

~ The Lord of the Rings ~



#නිමා

සෞරෝන් සහ බැල්රෝග් කෙනෙක් අතර දර්ශනයක් තුන්වෙනි කතා සමයේ දකින්න ලැබෙන බවට ඔන්න IGN එක හරහා නිකුත් වුණ Behind the Scenes ...
27/07/2026

සෞරෝන් සහ බැල්රෝග් කෙනෙක් අතර දර්ශනයක් තුන්වෙනි කතා සමයේ දකින්න ලැබෙන බවට ඔන්න IGN එක හරහා නිකුත් වුණ Behind the Scenes Video එක හරහා තහවුරු වෙලා තියෙනවා. ඒ Scene එකනම් 🔥
ඊට අමතරව තුන්වෙනි කතා සමයේ තවත් කුඩා කොටස් කිහිපයකුත් ඒ වීඩියෝ එකේ ඇතුලත් වෙනවා.

සෞරෝන් විසින් Fell Beast කෙනෙක්ව මෙල්ල කිරීම, මෝඩෝර්වල ඕක්ස්ල වගේම ගැන්ඩල්ෆ් සහ මුමාකිල් හස්තියා ඇතුලත් දර්ශනයේ Behind the Scenes කිහිපයකුත් ඇතුලත් වෙනවා.

වීඩියෝ එකේ Link එක පලවෙනි Comment එකේ.

ප.ලි. සෞරෝන් සහ බැල්‍රෝග් දර්ශනය පොත් වලට අදාල නැති වුණාට ඒ Scene එකනම් 🔥

#නිමා

The Rings of Power Season 03 SDCC Teaser එක පිළිබඳව දිගහැරෙන නිමාගේ සටහන..වීඩියෝවට ලින්ක් එක පළමු කමෙන්ට් එකෙන්      #නි...
27/07/2026

The Rings of Power Season 03 SDCC Teaser එක පිළිබඳව දිගහැරෙන නිමාගේ සටහන..

වීඩියෝවට ලින්ක් එක පළමු කමෙන්ට් එකෙන්

#නිමා

The Rings of Power හතරවෙනි කතා සමයේ Pre Productions මේ වසරේ ආරම්භ කිරීමට නියමිත අතර ලබන වසරේදී රූගත කිරිම් ඇරඹීමට නියමිත...
28/05/2026

The Rings of Power හතරවෙනි කතා සමයේ Pre Productions මේ වසරේ ආරම්භ කිරීමට නියමිත අතර ලබන වසරේදී රූගත කිරිම් ඇරඹීමට නියමිතයි.



The Rings of Power Season 0311th November 2026
25/05/2026

The Rings of Power Season 03
11th November 2026



Lord of the Rings ඇසුරෙන් The Lord of the Rings : Middle Earth නමින් නවතම Open World ක්‍රීඩාවක් ඉදිරියේදී නිකුත් වන බව W...
25/05/2026

Lord of the Rings ඇසුරෙන් The Lord of the Rings : Middle Earth නමින් නවතම Open World ක්‍රීඩාවක් ඉදිරියේදී නිකුත් වන බව Warhorse Studios විසින් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
තුන්වෙනි යුගයේ මධ්‍යම පෘතිවිය පාදක කරගෙන් නිර්මාණය වන මේ ක්‍රීඩාව තුලින් අපිට Middle Earth වල රාජධානි ස්ථාන රැසකට නිදහසේ ඇවිද යන්න හැකියාව ලැබෙනවා. (මෝඩෝර් වලට වගේ නම් නිදහසේ යන්න බැරි වෙයි)


Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when The Fellowship of Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Fellowship of Ceylon:

Shortcuts

Share