The half-angel

The half-angel This is not politics,not ego.I am just a voice that penetrates the heart of the people,4 wht is right

✨ Navratri Day 6 – Maa KatyayaniShe is fierce. Unapologetic. A warrior born to destroy injustice and stand in her truth....
24/03/2026

✨ Navratri Day 6 – Maa Katyayani

She is fierce. Unapologetic. A warrior born to destroy injustice and stand in her truth. 🔥⚔️

And today She lives in every woman who refuses to shrink.

In the woman who speaks up, even when her voice shakes. In the woman who sets boundaries without guilt. In the woman who walks away from what no longer respects her even when it’s hard.

Maa Katyayani reminds us:
You are not here to be silent, small, or acceptable. You are here to take up space, to rise, and to own your power.

To every modern woman:
Your anger is valid. Your voice is needed.
You are allowed to choose yourself, again and again.

That is your strength. That is your divine fire. 🔥✨

Jai Mata Di 🙏🏽⚔️

_ Copied

23/03/2026

දෙන්න එපා සුදු අම්මේ... ඒ අය බබාට කතා කරන්න දන්නෑ. ඇට ගෙම්බෝ 🙃

22/03/2026

පොඩි ලමයෙක් වුනත් දන්නවා මේ දවස්වල තෙල් මිල වැඩිවෙන්නේ, තෙල් හිඟයක් ඇතිවෙන්නේ ඇයි කියලා. ඒත් මේ අන්කල් දන්නෑනේ 🤔 ජාතික ආණ්ඩුවක් ගෙනැල්ලා ඔයාගේ වත්තේ තෙල් නිධියක් හදන්නද? මේ වගේ අය තමයි රටක පාලනයට එන්න ඕනේ. 😂

19/03/2026

මී හරකෙක්වත් ඔහොම පාර පනින්නෑ අයියේ. දවසක් දෙකක් අරන් ගිහිල්ලා පුරුදු කලහම ෂෝක් එකට අයිති එක්කෙනා නැතුවාත් ඊලඟ දවසේ සුදු ඉරෙන් පිළිවෙලකට පාර මාරු වෙනවා. ඔයා මිසයිලයක් ගහගෙන වගේ ඔහොම ගිහින් හරියන්නෑනේ. ප්‍රධාන පාරට වාහනයක් දාද්දි ඒ පාරේ වාහන වලට යන්න දීලා බලල දාන්න ඕනේ, ඒ මදිමට ලෙඩෙක් වගේ⁣ තව මනුස්සයෙකුට ගහනවා. මොන අම්මාගේ නීතියක්ද Bu**er...

14/03/2026

ක්‍රීඩාවට වඩා එය මනුස්සකමට. ක්‍රීඩාවට අනුව ඔහු ජය ගත්තා, නමුත් මනුස්සකම අතින් පරාජය වූවා. "මනුස්සකමට වැඩ කරන්න ගියාම ඔහොම තමයි, මොළේ පාවිච්චි කරන්න කියන්නේ ඕකට තමයි" 🙏

13/03/2026

He has humanity along with brains. That's the difference, and that's the right way.✌️

10/03/2026

That's the difference between Trump's attitudes and Khamenei's religion.

09/03/2026

WTF

09/03/2026

අන්න එහෙමයි සුද්ද කරනවා කියන්නේ. දෙන්න ඕනේ කුඩු වෙන්න 🤭 මේ වගේ අයව පොලිසියට බාර දීලා වැඩක් නෑ නිකං 🙊 හැම කෙනාම ට්‍රම්ප් වගේ වුන දවසට ලෝකෙම සුද්දයි 😇

09/03/2026

Iran attacks GCC countries. They do not have the strength to directly confront America and Israel. Iran’s strategy appears to focus on indirect pressure rather than direct confrontation with the United States or Israel. By striking Gulf countries that host U.S. bases, Iran may be trying to increase the cost of the war for its opponents. It is called Khamenei's inhuman, selfish and mentally ill philosophy.

06/03/2026

ඔහොම මෝඩ කතා කියන්න එපා මුජිබර්. මේ අයවත් එලවන්න බැරිද දන්නෑ ගෙවල් වලට. අරගල තහනම් නම් මේවාත් තහනම්. රටවල් අතර යුද්ධයක් පවතිද්දි අනුන්ගේ යුධ නෞකාවක් රට ඇතුලට ගන්න සිරිතක් තියෙනවාද? මේක සක්‍රීය යුද්ධයක්. ඒ වගේම මෙවැනි යුද්ධයකදි සාගරයද, ගුවනද, මහා පොළොවද කිසිම දේශ සීමාවක් අදාළ වෙන්නෑ. සුළි කුණාටුවක් මනින්න හරි හමන් රේඩාර් පද්ධතියක්වත් නැති රටක් මේක. මුතු ඇටේ අඹ ඇටේ වෙලා තියෙන වෙලාවේ එක මිසයිලයක් දැම්මානම් හරි ඇටෙත් එක්ක කුඩුවෙලා යන්න. ඒක ඔයාල වගේ අයගේ ගෙදර වහලේ උඩට, මිදුලට විතරක් වැටිලා නිකං තියෙන්නේ නෑනේ. මේක රාජ්‍යයක්, ඒ වගේම මේ රාජ්‍යයේ මිනිසුන්, දේපළ, සතුන් මේ සියලු දෙනා ජීවත්වෙනවා. රටවල් අතර සක්‍රීය යුද්ධයක් ක්‍රියාත්මක වෙද්දි නුවණක්කාරකම සහා නීතිය තමයි කිසිම රටකට සහයෝගය නොදක්වන එක.

IRIS Dena මේ තමයි ගිලුණු නෞකාව. මේ නෞකාව ශ්‍රී ලංකාව ඇතුලට එන්න අවසර ඉල්ලලා තියෙන්නේ ⁣පෙබරවාරි 9 වෙනිදා ඉඳන් 13 වෙනකල් සුහද හමුවකට. එක් පැත්තකින් මෙය නාවික සෙබලුන් සිටින නාවික යුධ නෞකාවක්, අනිත් කාරණය තමයි අමෙරිකාව - ඊශ්‍රායලය හා ඉරානය අතර සක්‍රීය යුද්ධයක් පවතින අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක ඒ රටවල්වල යුධමය නෞකාවක් භාරගැනීම, ව්‍යංගාර්ථයෙන් හෝ අදාළ රටට සහයෝගය දැක්වීමක් වෙනවා. එය මානුෂීය නීතියට යටත් වෙන්නේ නෑ. එහෙම නැවක් හෝ නැවේ පිරිසක් බාරගන්නවානම් ඒ සඳහා කටයුතු කලයුතු පිළිවෙලක් තිබෙනවා. දෙවැනි නැවත් මුලින්ම ශ්‍රී ලංකාව ඇතුලට එන්න අවසර ඉල්ලලා තිබුනේ සුහද හමුවකට. නමුත් පළවෙනි නැව විනාශ වීමෙන් පසුව තමයි ඔවුන් ගලවාගැනීමේ මෙහෙයුමක් ඉල්ලා තිබුනේ. නමුත් එම මොහෙතෙත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ඉරාන නැවට ගොඩවීමටවත්, පරීක්ෂා කිරීමටවත් ඉරාන නැවේ කපිතාන් වරයා ඉඩදී තිබුන්නෑ. පසුව සෑහෙන වෙහෙසක් දරා ඉරාන රජයත් සමඟ කතාබහ කිරීමෙන් පසුව තමයි මේ නැව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට හැකිවී තිබෙන්නේ. එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. "නැවතත් මේ යුද්ධය නිමාවන තුරු මේ නැව හෝ නැවෙහි කිසිම සාමාජිකයෙක් ඉරානය වෙත භාරදිය නොදිය යුතුයි සහා නැව සහා පිරිස ශ්‍රී ලංකා රජය භාරයේ තබාගත යුතුයි." මේ තමයි රටවල් අතර යුද්ධයක් පවතින විට ක්‍රියාත්මක වන නීතිය. නැත්නම් ඉරානයට සහයෝගය දැක්වූ සත්කාරක රටක් විදිහට ශ්‍රී ලංකාවත් ව්‍යාංගාර්ථයෙන් හෝ යුද්ධයට දායකත්වය දක්වනවා. එය මානුෂික නීතියට එහා ගිය ඉල්ලං කෑමක්.

අමෙරිකාව, ඊශ්‍රායලය ඇතුලු ලෝකයේ බොහෝ රටවල තානාපති කාර්යාල හරහා දැනුවත් කිරීමත් සමඟයි ඉරානය සමඟ මේ නැව පිළිබඳ සාකච්චා කිරීම ආරම්භ වී තිබුනේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවිකයන් ඉරාන නැවට ගොඩවනවාත් සමඟ අනුර කුමාර ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්චාවක් ගත්තා. මෙය ලොව පුරා බොහෝ ප්‍රධාන මාධ්‍ය ආයතන වාර්තා කර තිබුනා සහා කතා බහට ලක්වුනා. එය රට වටේට දාගත්ත එක් පළිහක් වගේ. අනුර කුමාර දිසානායකගේ මේ විදිහට මොළේ පාවිච්චි කරන්නැතුව මුජිබර්, විමල් වීරවංශලා කියන විදිහට වැඩ කලානම් මේ වෙද්දි රටේ කුඩු ටික එකතු කරන්න ට්‍රිපර් එකක් තියා වීල්බැරෝ එකක්වත් හොයාගන්න නැතිවෙනවා. යුද්ධයකදි මානුෂීය නීතියවත්, හැඟීම්වත් අදාළ වෙන්නෑ, බුද්ධිය ඇරුනාම.
ජනාධිපති කෙනෙක් විදිහට ර⁣ටේ ආරක්ෂාව, තමන්ගේ ජනතාවගේ ආරක්ෂාව ගැන පොදුවේ හිතන්න ඕනේ. කතාවේ ඇතුල් පැත්ත, සහා බරපතලකම දන්නැතුව මෝඩයෙක් වගේ කියවන මෙහෙම අන්තවාදී ආගම්කාරයෝ නිසා තමයි අනිත් මිනිසුන්ටත් කෙලවෙන්නේ.

75 වසරක රට අභ්‍යන්තර යුද්ධයක කුරිරුකම ගැන මතක නම් ලෝක යුද්ධයක බරපතලකමට අත පොවන මෝඩයෙකු වෙන්න එපා. සුළි සුළඟක්, සුනාමියක් මනින්න පහසුකමක් රේඩාර් එකක් නැතිව දුප්පත්කම දැනෙන රටක්, බැලස්ටික් මිසයිලයක්, ඩ්‍රෝන ප්‍රහාරයක් ආවොත් පාරට බැහැලා පිස්සු කෙලින, ලොකුකම් කියවන මේ අයියලා, අන්කල්ලා අත තියලාද නතර කරන්නේ ? නැත්නම් කුරුම් බැට්ටි මැෂින්, ටොනික් ඩප්පි, ගල් කටස් වගේ ඒවා තියාගෙනද ලෝක යුද්ධ වලට අත පොවන්න කියන්නේ. ඉන්දියාවේ ප්‍රාන්තයකුත් ලංකාවට වඩා ලොකුයි, එවැනි ප්‍රබල රටක් වෙලත් දැක්කා නොදැක්කා, දන්නවා නෑ වගේ හිටපු එක තමයි නුවණක්කාරකම කියන්නේ මෙවැනි අවස්ථාවක රටක් විදිහට. ට්‍රම්ප්ගේ අරමුණු ප්‍රකාශනය ඇතුලේ ඔහු දෙවනුවට සඳහන් කරලා තියෙන්නේ ඉරානයේ නාවික බලය විනාශ කිරීම. එවැනි අවස්ථාවක රටක ආරක්ෂාව පවතින්නේ මානුෂීය හැඟීම් වලට වඩා යුධමය බුද්ධියකයි. මොවුන් හට වෛද්‍ය ප්‍රතිකාර දීම, සාමාන්‍ය සත්කාර හෝ ලබාදීම, යුද්ධය අවසන් වන තුරු මොවුන්ව නාවික හමුදා⁣ව බාරයේ තබා ගැනීම, මේ සම්බන්ධව සාකච්චා හෝ ඉදිරියට කරගෙන යෑම ශ්‍රී ලංකාව වැනි රටකට අනවශ්‍ය මහන්සියක්, සහා පිරිවැයක්. ඒක හරියට තමන්ගේ ගෙදර ඉස්සරහා පාරේ දෙපිරිසක් ගහ ගනිද්දි එක් පාර්ශවයක් ගෙනැල්ලා තමන්ගේ ගෙදර ගේට්ටුවත් ඇරලා, ගෙදර දොරත් ඇරලා ඇතුලට දාගත්තා වගේ වැඩක්. බුද්ධියට එහා ගිය මානුෂික තත්වයක් අවදානමට අතවැනීමක් වැනිය.

01/03/2026

අමෙරිකාවේ පමණක් නොව ඉරානයේ පවා සිටින බුද්ධිමත් ඉස්ලාමිකයින් වීදි බැස එය සමරනවා.

අන්තගාමී පූජක පාලනයක්. මෝසස් විසින් වහල් බාවයෙන් නිදහස් කල ජාතියක් නමුත් පසු කාලීනව අන්තවාදී ඉස්ලාම් භක්තිකයින් හා පූජකයින් විසින් වහල් බාවයටත් වඩා අන්ත මන්ද මානසික, අමානුෂික, ආත්මාර්ථකාමී ලෙස ගොඩනැගූ ආගමක්.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The half-angel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share