Need Tv

Need Tv And many more.. Need to brings all you

Need TV, brings you a fresh experience with *Spine-chilling horror stories. * Game shows. *Travel programs *Knowledge for health care. *Cusine programs with tempting recipes. *Most predictive astrological segments.

07/09/2026

🇯🇵✨ GET READY TO FEEL JAPAN! ✨🇯🇵

A/L ඉවරයි… දැන් ඔයාගේ Japan Journey එක පටන් ගන්න වෙලාව! 🚀

🎎 SPUTNIK JAPANESE CULTURAL EXHIBITION 🎎
A/L වලින් පස්සේ ජපානය ගැන හිතන හැමෝම අනිවාර්යයෙන්ම එන්න ඕන Event එකක්!
දවස පුරාම Japanese studentsලා එක්ක සෙල්ලම් කරන්න, සින්දු කියන්න, නටන්න වගේම 🇯🇵 Japanese Culture එක ගැන ගොඩක් දේවල් experience කරමින් ඉගෙනගන්න ඔයාලට ලැබෙන amazing opportunity එකක්!

🖌️ Japanese Calligraphy – ජපන් අක්ෂර කලාව අත්විඳින්න
🎐Origami – ඔබේම Japanese Paper Art එකක් නිර්මාණය කරන්න
👘 Kimono Experience – සාම්ප්‍රදායික ජපන් ඇඳුමේ අත්දැකීම
🍱 Japanese Food – ජපන් රසවත් කෑම අත්විඳින්න
🇯🇵 SSW Seminar – ජපානයේ රැකියා අවස්ථා ගැන දැනගන්න
🎓 Student Visa Seminar – ජපානයේ අධ්‍යාපනයට යන මාර්ගය ගැන දැනගන්න

🔥 A/L වලින් පස්සේ “ඊළඟට මොකද?” කියලා හිතනවා නම්… මේ Event එක MISS කරන්න එපා!

🎓 නව පන්ති සඳහා ළමුන් ඇතුළත් කරගැනීම:
එදිනම 2027 O/L සහ 2028 A/L ජපන් භාෂා නව පන්ති සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමද සිදුකෙරේ. 📚✍️

Japan යන එක ගැන හීනයක් තියෙනවා නම්,
ඒ හීනයට පළමු පියවර මෙතැනින් තබන්න. 🇯🇵✨

📍 SPUTNIK JAPANESE CAMPUS
📅 September 20
⌛Time 10 am - 3pm

👉Join වෙන්න නම සහ ලිපිනය WhatsApp කරන්න 071 524 0240

04/09/2026
23/07/2026

හැමෝටම ජපන් භාෂා පාඨමාලාව නොමිලේ 😱😱

21/07/2026

ඔබත් නොමිලේම ජපන් යන ගමන ආරම්භ කරන්න කැමතිද😍
මූලික සම්මුඛ පරීක්ෂණය…2026 ජූලි 26 දින පැවැත්වෙනවා

මෙවර 28 වන වරටත්  ජපානයේ  පැවැත්වෙන Digicon6 Asia Animation කෙටි චිත්‍රපට තරගාවලිය සදහා අයදුම් පත් භාර ගැනීම  දැන් ඇරඹුන...
15/07/2026

මෙවර 28 වන වරටත් ජපානයේ පැවැත්වෙන Digicon6 Asia Animation කෙටි චිත්‍රපට තරගාවලිය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ඇරඹුනා.🎥🎥🎥📽🎞ඔබගේ කෙටි චිත්‍රපට 2026 අගෝස්තු 10 ට ප්‍රථම එවිය යුතුය
ඔබ කල යුත්තේ වැඩි විස්තර සදහා ඔබගේ නම සහ දුරකථන අංකය
[email protected] ඊමේල් ලිිපිනයට යොමු කිරීම පමණි.
ජයග්‍රාහිකයින්ට ලක්ෂ ගණනින් මුදල් තෑගි හා ජපානයේ පැවැත්වෙන කෙටි චිත්‍රපට උළෙල නැරඹිමට ජපානයට යෑමට අවස්ථාවක් (කොන්දේසි සහිතයි)😍😍😍😍
See less

22/04/2026

දරැවන්ගේ හෙට වෙනුවෙන් අද ඉතිරි කරමු 💪🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Need Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category