ගැජට් රවුම

ගැජට් රවුම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගැජට් රවුම, Digital creator, COLOMBO, Colombo.

අපේ අලුත් Youtube channel එක👉 subscribe කරල support එකක් දෙන්ඩ 👉 https://youtube.com/?si=52KNCp5MgP_miOvZ
අපේ tiktok channel එක 👉 tiktok.com/

26/11/2025

#බුදුසරණයි #මිනිස්සුබලන්ඉන්නෙ

නාමල්ව දැක්කා..හරීන්ව දැක්කා..ලොක්කා කලබල උනා..🤣🤭
25/11/2025

නාමල්ව දැක්කා..හරීන්ව දැක්කා..ලොක්කා කලබල උනා..🤣🤭

24/11/2025

#රණවිරුවා

23/11/2025

22/11/2025

20/11/2025

රනිල්ගේ ඇඟිල්ලක් දොරකට හසුවී ඇගිල්ල පුරුකෙන් වෙන්වෙන්ඩම තුවාල උන අවස්ථාවකදී ඇහෙන් එක කඳුලු බිංදුවක් වැටෙන්නෙ නැතුව සිනාමුසුව ඒ වේදනාව දරාගෙන රෝහලට රනිල් ගිය ගැටි ඔහුගේ ආරක්ෂකයෙක් වරක් පැවසුවා.හිත හයිය මිනිස්සුන්ව බය කරන්ඩ හැංගිලා හූ කීවට වැඩක් නෑ.හූ කීව මිනිස්සුන්ටම ඒ බය ආයෙ කැරකෙනවා 👍

17/11/2025

#බණඅහපුමිනිස්සුදමේ #බුදුහිමි #😔😔😔

16/11/2025

ඔව් බම් 🤭
14/11/2025

ඔව් බම් 🤭

14/11/2025

#අපිවෙනස් #මේකලංකාව

උග්‍ර රනිල් විරෝධී පෙරටුගාමී සාමාජිකයෙක් ලියූ සටහනක්.රනිල්ගෙන් ඉගන ගමු...කොහොමද මිනිහෙක් දේශපාලනයෙදි තමන්ට පෞද්ගලිකව  ඕන...
12/11/2025

උග්‍ර රනිල් විරෝධී පෙරටුගාමී සාමාජිකයෙක් ලියූ සටහනක්.

රනිල්ගෙන් ඉගන ගමු...

කොහොමද මිනිහෙක් දේශපාලනයෙදි තමන්ට පෞද්ගලිකව ඕනම අවාසි සහගත තත්වයක් යටතේ පවා තම අරමුණ වෙනස් නොකරන්නෙ කියන එක වමේ මිනිස්සු රනිල්ගෙන් ඉගන ගන්න ඕන.

රනිල් කවදාවත් නව ලිබරල් ධනවාදයෙන් පිට පැන්නෙ නෑ,අධිරාජ්‍යවාදි උවමනාවන් වෙනුවෙන් කල කැප කිරීම අත් ඇරියෙ නෑ.

තමන්ට අවශ්‍ය ධනේෂ්වර ප්‍රතිසංශ්කරණ ටික තමන්ම නායකයා වෙලා නෙමෙයි, වරක චන්ද්‍රිකා,වරක මෛත්‍රී,දැන් අනුර ලවා කර ගන්නා ආකාරය ඉගන ගන්න ඕනම එකක්.

රනිල්ට ලොකු ටීම් එකක් පේන්න නෑ.නමුත් ඔහුට ඕනම දෙයක් කර ගත හැකි පෞර්ෂයක් තියනවා
ඒක සැගවුන පෞර්ෂයක්.

රනිල් ප්‍රභාහරන්ව දුර්වල කලා, රනිල් අනුරව හීලෑ කලා, රනිල් අනුර ලවා ලාංකීය වම දෘෂ්ඨිවාදිමය වශයෙන් පරාජය කරලා වම විහිළුවක් කලා.රනිල් සජිත්ව හක්කෙ තියලා සෙම ඇරියා.

සමහර විට ඔහුට අවශ්‍ය ඇති අනුර වගෙ මෝඩයෙක්, දුර්වලයෙක් ලවා වමේ ඉතුරු ටික දෙනාවත් භෞතිකව විනාශ කරලා පසුව තමන්ගෙ කදවුරට බලය උදුර ගන්න.එතකොට ලේ අනුරගෙ අතේ මිස රනිල්ගෙ අතේ නෙමෙයි.

රනිල්ගෙන් තව ඉගන ගන්න දේවල් බොහොමයි.

මම රනිල්ගෙන් ඉගන ගත්තෙ තනිවම හෝ හුදකලාවම හෝ රනිල් කෙසේද ධනවාදය වෙනුවෙන් පෙනී හිටියෙ අන්න ඒ වගේම මැරෙනකම් වමේ දේශපාලනය අත අරින්නෙ නෑ කියන එක.

අනුරලා රනිල් ලග නිකම්ම සුරතල් සුනඛ පැටව් ගාණට හීලෑ වුන විදිහ
රනිල්ගෙන්ම තමා ඉගන ගන්න පුලුවන්.

කණිෂ්ක චාමින්ද ජයලත්

Address

COLOMBO
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ගැජට් රවුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share