Lanka Thalassaemia Organization - Sri Lanka

  • Home
  • Lanka Thalassaemia Organization - Sri Lanka

Lanka Thalassaemia Organization - Sri Lanka IT'S NOT JUST BLOOD
IT'S LIQUID LIFE

15/10/2025

I gained 2,267 followers, created 110 posts and received 1,372 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

12/10/2025



🌸❤️🌸❤️🌸❤️ 🐘 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

✳️බදු සහන ✳️🔴ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යාපාරික තැලසීමියා රෝගීන්ගෙන් ආදායම් බදු ගෙවීමට සිදුවන පිරිස වෙනුවෙන් සහනයක...
11/10/2025

✳️බදු සහන ✳️

🔴ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යාපාරික තැලසීමියා රෝගීන්ගෙන් ආදායම් බදු ගෙවීමට සිදුවන පිරිස වෙනුවෙන් සහනයක් ඉල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලංකා තැලසීමියා සංවිධානය විසින් ලිපියක් යොමු කරන ලදි.

🔴දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටළුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත..

✳️Tax Relief Request for Thalassaemia Patients.✳️

🔴The Lanka Thalassaemia Organization has formally submitted a letter to the Income Tax Department, requesting tax relief for individuals liable for income tax derived from business activities who are also thalassaemia patients across Sri Lanka.

🔴The Department of Local Income Tax has since referred this matter to the Department of Public Fiscal Policy for further consideration and review.

Lanka Thalassaemia Organization - Sri Lanka
Thalassaemia International Federation - TIF
Ministry of Health - Sri Lanka

❤️වෙද සිසු සුව සවිය❤️✳️ලංකා තැලසීමියා සංවිධානය විසින් සංවිධානය  කරන ලද අන්තර්ජාතික තැලසීමියා  දින සැමරුම් උළෙලෙහි රෝගීන්...
10/10/2025

❤️වෙද සිසු සුව සවිය❤️

✳️ලංකා තැලසීමියා සංවිධානය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාතික තැලසීමියා දින සැමරුම් උළෙලෙහි රෝගීන් සහ කාර්ය මණ්ඩලය ලිපදිංචියට සහයෝගය දක්වමින්,උත්සව භූමිය අලංකාර කරමින් සහයෝගය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය අනුබද්ධ රොටරි සමාජයට ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු.

✳️ශ්‍රී ලංකාවේ සමස්ත තැලසීමියා රෝගීන්ගේ ප්‍රතිකාරාත්මක,මනෝ සාමාජීය,ආර්ථික,අධ්‍යාපනික හා වෘත්තීය සංවර්ධනය සහ සුභසාධනය වෙනුවෙන් ඔබගේ අඛණ්ඩ දායකත්වය ගෞරවයෙන් යුතුව අපේක්‍ෂා කර සිටිමු.

✳️The Lanka Thalassemia Organization extends its heartfelt gratitude to the Rotaract Club of the Faculty of Medicine, University of Colombo for their invaluable support in organizing the International Thalassemia Day Celebration. Your thoughtful contribution—gracing the event by lighting the ceremonial lamp and enhancing the atmosphere through your beautiful decorations—added immense value and meaning to the occasion.

✳️We deeply appreciate your dedication and the spirit of service you have shown. We sincerely look forward to your continued involvement in advancing the therapeutic, psychosocial, economic, educational, and professional development, as well as the overall welfare, of all Thalassemia patients across Sri Lanka.

Lanka Thalassaemia Organization - Sri Lanka
Thalassaemia International Federation - TIF

❤️‍🔥 Project Red Drop – Phase 1: HopeHaven ❤️‍🔥

A home filled with laughter, love, and limitless hope! ✨
In collaboration with the Lanka Thalassemia Organisation, we came together to bring joy, awareness, and strength to our amazing Thalassemia warriors! 💪💉

💫 Phase 1 – COMPLETED!
But this is only the beginning of our mission to spread smiles and hope. 🌹

Together, we rise for Thalassemia warriors — stronger than ever! 🔥

❤️අද ලෝක මානසික සෞඛ්‍ය දිනය ❤️✳️මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමින් ජීවිතයේ පැමිණෙන නොයෙකුත් සෞඛ්‍ය,සමාජීය,මානසික අභියෝග...
10/10/2025

❤️අද ලෝක මානසික සෞඛ්‍ය දිනය ❤️

✳️මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමින් ජීවිතයේ පැමිණෙන නොයෙකුත් සෞඛ්‍ය,සමාජීය,මානසික අභියෝගයන්ට ධනාත්මකව මුහුණ දෙමින් ජීවිතයේ යහපත්ව ගත කරන සමස්ථ තැලසීමිය රෝගීන්ට උපහාරයක්ම වේවා..❤️

❤️World metal Health Day 2025❤️

A Brief Tribute to Thalassaemia Warriors
To all Thalassaemia patients who choose joy:
Your life is a profound journey of courage. You manage the rigorous demands of transfusions and treatment not with resignation, but with resilience. You fiercely protect your mental health, turning clinical challenges into opportunities to build strength.
You live a good life not in spite of your condition, but through the deliberate, positive way you face every health, social, and psychological obstacle.
You are a true inspiration—a testament to the unconquerable spirit. Your inner strength is your greatest medicine.🙏🙏

08/10/2025
04/10/2025

❤️❤️🙏❤️❤️

Charity Organization

🔴ව්‍යාපාර සිදුකරන තැලසීමියා රෝගීන් හට  ආදායම් බදු ගෙවීම උදෙසා යම්කිසි සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා තැලසීමියා සංවිධාන...
01/10/2025

🔴ව්‍යාපාර සිදුකරන තැලසීමියා රෝගීන් හට ආදායම් බදු ගෙවීම උදෙසා යම්කිසි සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා තැලසීමියා සංවිධානය අද දින ආදායම් බදු කොමසාරිස් ජෙනරාල්තුමන්ගේ ලේකම්තුමිය සමඟ සාකච්ඡා කර එම ඉල්ලීම් ලිපිය බාර දෙන ලදී.

🔴 The Lanka Thalassemia Organization held a discussion today with the Secretary to the Commissioner General of Income Tax and submitted a request letter, seeking relief in the payment of income tax for thalassemia patients engaged in business activities.

Thalassaemia International Federation - TIF

01/10/2025

I gained 2,260 followers, created 107 posts and received 1,313 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

❤️"දරුවන් සමරමු-සමසේ රැකගමු"❤️✳️අනෙකුත් දරුවන්ට සාපේක්ෂව ලොවක් දිනිය හැකි  අභිමානවත් ප්‍රජාවක් ලෙස දහසකුත් බාධක  මධ්‍යයේ...
01/10/2025

❤️"දරුවන් සමරමු-සමසේ රැකගමු"❤️

✳️අනෙකුත් දරුවන්ට සාපේක්ෂව ලොවක් දිනිය හැකි අභිමානවත් ප්‍රජාවක් ලෙස දහසකුත් බාධක මධ්‍යයේ තැලසීමියා රෝගයට අභියෝග කරමින් ජීවත්වන තැලසීමියා රෝගී ළමා ප්‍රජාවට ලංකා තැලසීමියා සංවිධානයේ ගෞරවනීය සුබ පැතුම් එක්කර සිටිමු.

✳️තැලසීමියා රෝගයෙන් පෙළෙන ළමා ප්‍රජාවට සහයෝගය ලබාදීමටත්,සමස්ත ලෝකයෙන්ම තැලසීමියා රෝගය තුරන් කිරීමටත්,සියලුම දරුවන්ට ඔවුන්ගේ ශරීර ආබාධ හා සෞඛ්‍ය තත්ත්වයන් නොසලකා ආදරය රැකවරණය ලබාදීමටත් අපි සැවොම කැප වෙමු..

🌍✨ **Happy World Children's Day!** ✨🌍

On this special day, we celebrate the joy, resilience, and potential of all children. As we reflect on the importance of children's well-being, I want to take a moment to acknowledge and congratulate the incredible strength of all thalassemia patients, especially the children who bravely battle this condition every day. 💪❤️

Thalassemia is a challenge, but it doesn’t define you. Your courage, determination, and ability to overcome difficulties are truly inspiring to us all. On this World Children's Day, we renew our commitment to supporting every thalassemia patient, raising awareness, and working together towards a healthier future. 🌟

Let’s come together to spread hope, raise awareness, and ensure that every child, regardless of their health conditions, gets the love, care, and support they deserve.

Together, we are stronger! 💙💜



Lanka Thalassaemia Organization - Sri Lanka

‼️‼️කාරුණික ආයාචනයයි‼️‼️💠ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වන මහර නව යොවුන් හා වැඩිහිටි තැලසීමියා ඒකක...
30/09/2025

‼️‼️කාරුණික ආයාචනයයි‼️‼️

💠ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වන මහර නව යොවුන් හා වැඩිහිටි තැලසීමියා ඒකකයට රුධිරය සපයන රාගම ලේ බැංකුවේ මෙම දිනවල දරුණු ලේ හිගයක් ඇත.

💠💠 ප්‍රමාණවත් පරිදි ලේ දන්දීමේ කඳවුරු සංවිධානය වී තිබුණද එම ලේ දන් දීමේ කඳවුරු හරහා අපේක්ෂිත අවශ්‍ය රුධිරය සපයා ගැනීමේ දුෂ්කරතාවයක් මතු වී ඇත.

💠💠💠 එබැවින් කාරුණික ඔබෙන් ඉල්ලා සිටිනුයේ සතියේ දින හතම උදෑසන 8 සිට සවස 4 දක්වා විවෘතව ඇති රාගම ලේ බැංකුවට ගොස් විකල්ප නොමැති රුධිර බිඳක් පරිත්‍යාග කරන ලෙසයි.

පුළුවන් තරම් මේ පණිවිඩය ශෙයාර් කරන්න..

29/09/2025

තැලසීමියා නිවාරණ තේමා ගීතය..🌸❤️🌸

Address

Katunayake

Telephone

+94761866850

Alerts

Be the first to know and let us send you an email when Lanka Thalassaemia Organization - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Thalassaemia Organization - Sri Lanka:

  • Want your business to be the top-listed Media Company?

Share