4U Concert

4U Concert ONE NIGHT. TEN YEARS. A THOUSAND HEARTBEATS REMEMBERING

29/12/2025

A night where love rises,
hearts surrender,
and music becomes everything. 🌹✨
The Hunger Concert | Valentine’s 2026
🎟️ Tickets releasing soon








27/12/2025

සදාතනික මැවුමේ
නිමා නොවන ගැයුමේ
විරාමයක් ගත්තාය ඈ..
ඉතින් මියුරු ලතාවනි,
සුවෙන් නිදනු මැනවි !

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියාසිනා රන් කැලුම් සලා, මගේ සද උදාවෙලාපැතූ පෙම් පැතුම් මල් ඉහිරීලාගැලූ පෙම් ගඟුල් දැ...
26/12/2025

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලා, මගේ සද උදාවෙලා

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

Her voice makes hearts surrender.
Umaria joins The Hunger.
Poster reveal today. 🌹✨

Valentine’s biggest musical experience of the year.
Where love rises, hearts surrender, and music takes over. 🌹🔥

26/12/2025
Christmas reminds us that love is the greatest gift of all.May this season bring warmth to your soul and hope to your he...
24/12/2025

Christmas reminds us that love is the greatest gift of all.
May this season bring warmth to your soul and hope to your heart. 🌟❤️

24/12/2025

අන්න එදාට HUNGER Concert එකේදී භාෂාව අසමත් වුණ තැන ඉඳගෙන ආදරය ප්‍රකාශ කරන්න ආදරය වැළඳගන්න හොඳම තැනක්.
"When words fail, music speaks." 🎵
එදාට ලංකාවේ තියෙන්නේ ඒ Concert එක විතරයි ඒ විදිහට
ජීවිතයේ ඔබට එකම එක වතාවක් පමණක් ලැබෙන අත්දැකීමක් බවට පත්වෙයි මේ Concert එක

Trust us, this is the ONLY concert of its kind happening in Sri Lanka on that day.

Are you ready to feel the hunger for love? 🔥

මට මම ම වී ඉන්නලෝකෙන් ඉඩක් නොදෙනඈතට වෙලා අපිම අපි වී ඉතින්නව ලොවකමුල් අනු වෙන්නමිල නොවන පෙම් කවිය පබඳින්නසඳ මිතුරි ..සිත...
23/12/2025

මට මම ම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවක
මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න

සඳ මිතුරි ..සිත මිහිරි.. කළ මැනවි..
බිදු කදුලු.. පිනි පොකුරු..කළ මැනවි..

எனக்கு நானாகவே இருக்க, உலகம் ஒரு துளி கூட தராது,
தொலைவில் சென்று நாம் நாமாக ஆகி,

புதிய உலகுக்கு முதல் விதையைத் விதைப்போம்,
விலை பேசாத காதல் கவிதையை இயற்றுவோம்

The silence ends tonight.
A voice that defined generations.
A soul that shaped our memories.

From the shadows to the spotlight —
Kasun Kalhara joins THE HUNGER CONCERT.

This Valentine’s Day, Colombo will feel it.
The wait is over.
The hunger is real.



Tonight, we begin.First artist reveal — Rookantha 🌹🎤முதல் கலைஞர் வெளியீடு - ரூகாந்த මේ දිගන්තයේ.. මල්‌ වසන්තයේ.. ඈ නිසංස...
21/12/2025

Tonight, we begin.
First artist reveal — Rookantha 🌹🎤
முதல் கலைஞர் வெளியீடு - ரூகாந்த
මේ දිගන්තයේ.. මල්‌ වසන්තයේ.. ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල්‌ ගුවන්‌ ගැබේ.. පායනා සඳේ.. දන්නවාද ඒ.. පෙමි කතන්දරේ…

20/12/2025

The Hunger concert

This Valentine, witness the biggest musical experience of the year. Let the music heal your soul! 🌹🎙️

14/12/2025

මුළු ලොවම සුව නින්දේ පසුවන රාත්‍රියේ ඒ නිහඬ බව මැද,
හදවතේ ගැඹුරින් නැගෙන තනි, ප්‍රබල පැනයක් ඇත...
ඔබේ හදවත ඉල්ලා සිටින්නේ කුමක්ද ?

ඒ, හදවතේ ගැඹුරින් නැගෙන ස්වරයක්ද, වචන නොකළ පොරොන්දුවක්ද,

එසේත් නැතිනම් සපුරාලිය යුතුම වූ බලවත් ආශාවක්ද?

මෙවර පෙම්වතුන්ගේ දිනයේදී, ඒ අනන්ත වූ අහස් කුස යට,
ඔබේ හදවතේ එම බලාපොරොත්තුවට හඬක් ලැබෙනු ඇත.

වසරේ දැවැන්තම වැලන්ටයින් ප්‍රසංගය අත්විඳීමට අපි ඔබට ආරාධනා කරමු.

නෙළුම් පොකුණ එළිමහන් රඟහලට ඉහළින් පායන තරු පිරි අහස යට, ආත්මීය සංධ්වනියක් මුසු වනු ඇත.

11/12/2025

Tough days, heavy hearts. But this island always rises. We will heal soon. 🇱🇰

Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 4U Concert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share