AURÉ Mirror By Chedy

AURÉ Mirror By Chedy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AURÉ Mirror By Chedy, Digital creator, Colombo.

Welcome to Daily Life LK 🇱🇰
එකම තැනකින් හිනාවයි, කඳුලයි දෙකම
අපේ ජීවිතේ Screen එකට ගේනවා
Follow කරලා Like එකත් ඔබන්න 👍❤️

ඔයාගේ ආදරණීය හොදමයාලුවට මේ වගේ Gift එකක් දෙන්න දැන්ම අපිට කතා කරන්න 🥰❤️ඔයා ආසම විදියට අපි ඔයාගෙර් Wedding Ring mirror එක...
06/05/2026

ඔයාගේ ආදරණීය හොදම
යාලුවට මේ වගේ Gift එකක් දෙන්න දැන්ම අපිට කතා කරන්න 🥰❤️

ඔයා ආසම විදියට අපි ඔයාගෙර් Wedding Ring mirror එක හදලා දෙන්න AURÉ Mirror By Chedy අපි සූදානම්



Page Follow කරලා Support එකක් දෙන්න යාලුවනේ ආදරෙයි 🥰❤️

05/05/2026

හායී ලමයී...😘❤️
ඉතින් ඔයා ආදරේ කරන ඔයාගේ හොදම යාලුවට ලගදි Marry කරන්න ඉන්න එයාට හොදම ලස්සනම Gift එකක් විදියට දෙන්න අලුත් දෙයක් ඔයාලට මෙන්න 🥰❤️

ඉතිම් හැමොම කරනවා වගේ නැතුව අලුත් දෙයක් තමන්ගෙ ලස්සනම දවසෙ කරන්න දැන්ම අපිට කතා කරන්න ඔයා ආසම විදියට ඔයාගේ Gift එක Wedding එක ලස්සන කරන්න AURÉ Mirror By Chedy අපි සූදානම්

🥰❤️

ඔයාගේ Wedding එකෙත් මේ වගේ ලස්සන Wedding Ring Mirror එකක් තිබ්බොත් ඔයාගේ පොරුව කොච්චර ලස්සනද 🥺❤️බලන් ඉන්න අයට කොච්චර ආස ...
05/05/2026

ඔයාගේ Wedding එකෙත් මේ වගේ ලස්සන Wedding Ring Mirror එකක් තිබ්බොත් ඔයාගේ පොරුව කොච්චර ලස්සනද 🥺❤️
බලන් ඉන්න අයට කොච්චර ආස හිතෙයිද 🥰❤️

ඉතින් ඔයාගේ ලස්සනම දවස වෙනුවෙන් හැමදේම ලස්සනට කරන ඔයාගේ Ring දෙකත් මේ වගේ ලස්සනට Wedding Ring Mirror එකක තිබ්බොත් කොච්චර ලස්සනද ලමයී...😘❤️

තවත් බල බල ඉන්නෙ නැතුව දැන්ම
AURÉ Mirror By Chedy අපිට කතා කරලා ඔයා ආස විදියට Desing කරගමු 🥰❤️

🛑❤️ලංකවේ ඔයා කොහේ හිටියත් ඔයාගේ ගෙදරටම අපි Deliver කරලා දෙනවා 🥰❤️

✨ Sara And Denit | ✨2026/05/01 Your love story deserves an AURÉ heirloom 🤍Introducing the "Pearl Crown" Mirror — handcra...
05/05/2026

✨ Sara And Denit | ✨
2026/05/01

Your love story deserves an AURÉ heirloom 🤍

Introducing the "Pearl Crown" Mirror — handcrafted for your forever.

🤍 Double row of pearls & crystals
🤍 Twin velvet crown ring boxes
🤍 Baby's breath bouquet with ivory satin bow
🤍 Your names & wedding date in gold

This isn’t just a ring tray.
It’s the first page of your legacy.

📅 MAY 2026 Bookings Now Open

Your date is sacred. Your mirror should be too.

📩 DM us "PEARL CROWN" to begin your AURÉ journey.

✨ We’re Officially Open ✨Introducing AURÉ MIRROR BY CHEDY — bespoke luxury mirrors, handcrafted in Sri Lanka to become y...
05/05/2026

✨ We’re Officially Open ✨

Introducing AURÉ MIRROR BY CHEDY — bespoke luxury mirrors, handcrafted in Sri Lanka to become your family’s next heirloom.

Looking for a statement piece for your home or the perfect wedding gift?

💎 Each mirror is custom designed with our signature Navy & Gold touch
🎁 A timeless gift for weddings, housewarmings & anniversaries
🚚 Islandwide delivery available

May, June & July bookings are now open.
Slots for May are almost full — book now to receive yours this month.

DM us to design your dream mirror 🤍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AURÉ Mirror By Chedy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share