
09/07/2023
බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමෙන් ගඟට පෙරළීමෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි, පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, පොළොන්නරුව සිට කාත්තන්කුඩි බලා ධාවනය වූ බස් රථයකි.