ASHA Vlogs

ASHA Vlogs 🎙️ ASHA – Voice of real stories
💭 Life | Truth | Motivation | Experience
📽️ Podcast & Vlogs
🇱🇰 Sri Lanka
📩 DM for collaborations

🔥 Professional Post Designs Available! 🔥Business එකට Eye-catching Facebook / Social Media Post Designs ඕනද? 🎨Ads, Promot...
06/03/2026

🔥 Professional Post Designs Available! 🔥

Business එකට Eye-catching Facebook / Social Media Post Designs ඕනද? 🎨
Ads, Promotions, Villas, Resorts, Classes, Events වගේ Any business එකකට creative designs හදලා දෙන්න පුළුවන්.

✔️ Modern & Attractive Designs
✔️ Facebook / Instagram Ready
✔️ High Quality Graphics
✔️ Affordable Price

ඔබටත් මේ වගේ Professional Post Designs ඕන නම් දැන්ම contact කරන්න 👇

📲 WhatsApp: 074 1775627
📞 Call: 076 5522840

Your brand deserves a unique design! ✨

23/02/2026

ඔයාලගේ පිරිසිදු කිරීමේ වැඩ දැන් තවත් ලේසියි! ✨ අත් දෙක තෙත් කරන්නේ නැතුව, හරිම ඉක්මනින් මුළු ගේම ලස්සනට පිරිසිදු කරගන්න පුළුවන් X-Shape Self-Wringing Smart Mop එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 🧼💨

ඇයි මේ මොප් එක මෙච්චර විශේෂ?

Self-Wringing System: අතින් මිරිකන්නේ නැතුවම වතුර සහ කුණු ඉවත් කරගන්න පුළුවන්.

360° Flexible Head: සෝෆා, ඇඳන් සහ කබඩ් යට තියෙන ඕනෑම අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරන්න පුළුවන්.

Microfiber Technology: පොළොවේ තියෙන කුඩාම දූවිලි අංශු පවා ඉක්මනින් ඇදගන්නවා.

Easy to Use: ටයිල්, සිමෙන්ති හෝ ලී පොළොවට වුණත් ඉතාමත් ගැලපෙනවා.

💰 විශේෂ මිල: රු. 1,990/- පමණයි!
🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ (FREE Delivery)!

🛒 අදම ඇණවුම් කිරීමට පහත අංක වලට කතා කරන්න හෝ WhatsApp කරන්න:
📞 074 177 5627
📞 076 552 2840

නිවෙස පිරිසිදු කරන එක දැන් වදයක් නෙවෙයි සතුටක්! 😍 අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න.

23/02/2026

කොහොමද මගේ යාලුවෝ හැමෝටම! ❤️ ගොඩක් අය දිගටම අහලා තිබ්බ මගේ Hair Color එකයි Styles ගැනයි රහස අද මම ඔයාලට කියනවා. 🤫✨

මම මගේ කොණ්ඩේ හැමදේකටම විශ්වාස කරන්නේ කුලියාපිටියේ තියෙන Shami Beauty Salon එක විතරයි! 💇‍♀️ මෙයාලගේ Customer Service එක වගේම Quality එකත් සුපිරියි. 💯

Hair Coloring විතරක් නෙවෙයි;
✨ Facial & Clean-ups
✨ Professional Dressing
✨ Haircut & Styling
✨ Hair Treatment & Repair
වගේ තව ගොඩක් Services මෙයාලා ලඟ තියෙනවා.

ඔයාලත් ලස්සනට වෙනස් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. පහල තියෙන නම්බර් එකට Call එකක් දීලා ඔයාගේ Appointment එක අදම වෙන් කරගන්න! 👇

📞 Contact: 074 240 1095
📍 Location: Hettipola Road, Karanthippola, Kuliyapitiya

15/02/2026

ගාල්ල පැත්තේ සෙට් වෙන්න සුපිරිම private villa deal එකක් හොයනවාද? 😍

යාලුවෝ සෙට් එකත් එක්ක හරි, පවුලේ අයත් එක්ක හරි නිදහසේ කාලය ගත කරන්න ගාල්ලේ තියෙන හොඳම තැන තමයි Ceylon Ome Sri Resort! 🌴

Highway exit එකේ ඉඳන් විනාඩි කිහිපයකින් ලඟා වෙන්න පුළුවන් මේ සුපිරි විලා එකේ තියෙන විශේෂතා:

✅ Full Villa - රු. 35,000/- (Weekdays) 💰
✅ ප්‍රයිවට් Swimming Pool එක 💦
✅ සුවපහසු Rooms 3ක් 🏣
✅ සම්පූර්ණ Privacy එක 🤫
✅ Day Outing - රු. 6,000/- 🌞

📍 ලේසියෙන්ම යන්න පුළුවන් තැන්:
ගාල්ල කොටුව, උණවටුන බීච්, කොග්ගල මාදූ ගඟ සහ වැලිගම බීච් එකටත් හරිම ලඟයි! 🚗💨

සීමිත පිරිසකට පමණක් ඉඩ තියෙන නිසා ඔයාගේ දවස අදම වෙන් කරගන්න. 👇

📲 WhatsApp: wa.me/+94701272679
📞 Call: 070 127 2679 / 077 911 9157

09/02/2026

KFC founder කර්නල් සැන්ඩර්ස්
තමන්ගේ සිහිනය පටන් ගත්තේ වයස අවුරුදු 65දී.

💵 විශ්‍රාම වැටුප = $105
🚪 ප්‍රතික්ෂේප = අවන්හල් 1000+
🔥 අතහැරියේ = කිසිම වෙලාවක නෑ

අද? 🌍
මුළු ලෝකයම ආදරය කරන brand එකක්.

👉 ඉතින් මතක තියාගන්න
අලුත් දෙයක් පටන් ගන්න වයස ප්‍රශ්නයක් නෙවෙයි,
ඕනේ කරන්නේ නොසැලෙන උත්සාහය විතරයි.

Save this 💾 | Share this ❤️
මෙය කෙනෙකුගේ ජීවිතය වෙනස් කරයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ASHA Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share