Easybooking.lk

Easybooking.lk Come and join

😍 සංචාරක කර්මාන්තය තවත් සුබ වෙයි 😍✅web - easybooking.lk✅Tel - 077 20 46 656
03/11/2025

😍 සංචාරක කර්මාන්තය තවත් සුබ වෙයි 😍

✅web - easybooking.lk
✅Tel - 077 20 46 656

😍 සංචාරක කර්මාන්තය තවත් සුබ වෙයි 😍✅web - easybooking.lk✅Tel - 077 20 46 656
24/10/2025

😍 සංචාරක කර්මාන්තය තවත් සුබ වෙයි 😍

✅web - easybooking.lk
✅Tel - 077 20 46 656

🌍මේ වන විට ලංකාවට විදෙස් සංචාරකයින් ලක්ෂ 18 ඉක්මවල ඇවිත්. ඉතින් ලංකාවේ හොටෙල් ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න බොහෝ දෙනෙකුට හොඳ ...
21/10/2025

🌍මේ වන විට ලංකාවට විදෙස් සංචාරකයින් ලක්ෂ 18 ඉක්මවල ඇවිත්. ඉතින් ලංකාවේ හොටෙල් ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න බොහෝ දෙනෙකුට හොඳ කාලයක් උනත්, තවත් පිරිසකට ඔවුන්ගේ හොටෙල් වලට Booking නෑ. 😱

ඉතින් මේ හැම ප්‍රශ්නයකටම විසඳුම දැන් easybooking.lk අපි ගාව තියනවා .🤝😍

ඔයාගෙ Hotel එකේ Booking වැඩිකර ගන්න අවශ්‍ය සියලුම දේ අපි කරල දෙනව. 🌊

Season එකට කලින් අපිට කතා කරන්න
✅077 20 46 656
✅077 26 36 656

20/10/2025

අඩි 600 උස කන්දක් වටා ගොඩ නගා ඇති සීගිරිය සංකීර්ණය ක්‍රි.ව. 5 වැනි සියවසේදී ‍රටේ අගනුවර ලෙස ක්‍රියාත්මක විය. එය ක්‍රි.ව. 5 වැනි සියවසේදී ‍රජ කළ කාශ්‍යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාළිගය විය. මාළිගය පර්වතය මුදුණේ ඉදිව තිබූ අතර එයට පහළින් ඊජිප්තුවේ හා පර්සියාවෙ ජල උද්‍යාන සිහි ගන්වන, ඉතාමත් තියුණු ජ්‍යාමිතික සමමිතික බව අතින් ලොව එවන් අනෙකුත් ජල උද්‍යාන වල‍ට නොදෙවනි ජල උද්‍යාන විසිරී තිබිණි.

ඈත පෙරදිග රටවල පිහිටි පර්වත උද්‍යාන හා සමාන පර්වත උද්‍යාන ඒවා ඉදි කළ ශිල්පීන්ගේ කෞශල්‍යය පිළිබඳව මවිතය දනවයි. පෙරදිග චිත්‍ර කලාවේ ප්‍රතිමූර්තියක් වැනි සීගිරි බිතු සිතුවම්ද ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගීද සීගිරිය ලෝක පූජිත තත්ත්වයට පත් කර ඇත. මෙය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.

web - easybooking.lk

🌍🌊2025 වසරේ ඔක්තෝබර් 15 වන දිනට සංචාරක පැමිණීම ලක්ශ 18 ඉක්මවයි. 😍✅Web : easybooking.lk ✅Tel.   : +94 77 20 46 656       ...
20/10/2025

🌍🌊2025 වසරේ ඔක්තෝබර් 15 වන දිනට සංචාරක පැමිණීම ලක්ශ 18 ඉක්මවයි. 😍

✅Web : easybooking.lk
✅Tel. : +94 77 20 46 656

🌄 Discover the Majestic Sigiriya!Climb the iconic Lion Rock and witness breathtaking views, ancient frescoes, and the ro...
15/10/2025

🌄 Discover the Majestic Sigiriya!

Climb the iconic Lion Rock and witness breathtaking views, ancient frescoes, and the royal gardens that tell the story of Sri Lanka’s proud history. 🦁✨

Plan your next adventure with EasyBooking.lk — where your dream getaway begins! 🌿🏨

📍 Sigiriya, Sri Lanka
📅 Book your stay or tour today: easybooking.lk

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Easybooking.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share