MD fashion - KANDY

MD fashion - KANDY ළමා ගවුම් තොග සහ සිල්ලර මිලට
(3)

✨ අද දින පිටත් වුණු තවත් ආදරණීය ඇනවුම් කිහිපයක්... 📦💖ඔබේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය. ❤️පුංචි දියණියන් ලස්සනට හැඩකරන්...
05/08/2026

✨ අද දින පිටත් වුණු තවත් ආදරණීය ඇනවුම් කිහිපයක්... 📦💖

ඔබේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය. ❤️
පුංචි දියණියන් ලස්සනට හැඩකරන්න අපව තෝරාගත්ත ඔබ හැමෝටම ස්තූතියි! 🥰

ඔබත් තවම baby head band ඇනවුම් කරේ නැද්ද? එහෙනම් තවත් බල බල ඉන්න එපා අදම oder එකක් දාන්න

📩 Inbox හෝ WhatsApp හරහා ඔබේ ඔඩෙර් එකත් අදම අපට ලබාදෙන්න.

: 078 682 0782

🚚 දිවයින පුරා බෙදාහැරීම
⚡ සීමිත තොග – අදම ඔබේ ඇනවුම තහවුරු කරන්න!

💗 MD Fashion Kandy – පුංචි දියණියන්ට ආදරයෙන් නිමවූ ලස්සන නිර්මාණ.

Customer feedback 🥰❤️
04/08/2026

Customer feedback 🥰❤️

🎉 SPECIAL OFFER – සීමිත කාලයකට පමණයි! 🎉👶 බබාට පාට 6ක Headbands 6ක් 👩 අම්මිට Stylish Scrunchies 3ක් 🚚 Delivery FREE!💖 මේ ...
03/08/2026

🎉 SPECIAL OFFER – සීමිත කාලයකට පමණයි! 🎉

👶 බබාට පාට 6ක Headbands 6ක් 👩 අම්මිට Stylish Scrunchies 3ක් 🚚 Delivery FREE!

💖 මේ ඔක්කොම රු. 1000/= පමණයි!

⚠️ සැලකිල්ලට ගන්න: මෙය Offer Pack එකක් බැවින් පාට තෝරා ගැනීමට නොහැක. ඔබට ලැබෙන්නේ ලස්සන පාට එකතුවකින් සකස් කළ Pack එකකි. 🌸

🎁 ඔබේ බබාටත්, අම්මිටත් එකම Pack එකකින් ලස්සන වෙන්න හොඳම අවස්ථාව!

🔴 Cod available

⏳ මෙම Offer එක අගෝස්තු 15 දක්වා පමණයි.

📲 දැන්ම Order කරන්න.
WhatsApp: 078 682 0782

💗 MD fashion - KANDY The Best Choice

#𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱𝗢𝗳𝗳𝗲𝗿

WHOLESALE OFFER 💥✨ Velvet Scrunchies 20 Pack🛍️ ඔබේ වෙළඳ සැලට Premium Velvet Scrunchies තොග මිලට!🎀 වර්ණ 4කින් 📦 20 Pack 💰...
03/08/2026

WHOLESALE OFFER 💥

✨ Velvet Scrunchies 20 Pack

🛍️ ඔබේ වෙළඳ සැලට Premium Velvet Scrunchies තොග මිලට!

🎀 වර්ණ 4කින් 📦 20 Pack 💰 රු. 600/= පමණයි.

✔️ Premium Velvet Quality
✔️ Boutique & Fancy Shops සඳහා සුදුසුයි
✔️ Online Sellers සඳහා හොඳම තේරීම.

🔥 LIMITED STOCK

🚚 Islandwide Delivery Within 3–4 Days

📲 WhatsApp Orders 078 682 0782

MD fashion - KANDY "ඔබේ වෙළඳ සැලට විශ්වාසයෙන් තොග සපයන ඔබේ හොඳම සහකරු."
#️⃣

💥 WHOLESALE OFFER 💥🎀 Hair Band 24 Pack🛍️ ඔබේ වෙළඳ සැලට ගුණාත්මක Hair Bands තොග මිලට!✨ 24 Hair Bands Pack 💰 රු. 600/= පමණ...
02/08/2026

💥 WHOLESALE OFFER 💥

🎀 Hair Band 24 Pack

🛍️ ඔබේ වෙළඳ සැලට ගුණාත්මක Hair Bands තොග මිලට!

✨ 24 Hair Bands Pack 💰 රු. 600/= පමණයි
✔️ විවිධ වර්ණ හා මෝස්තර ✔️ නැවත විකිණීමට සුදුසුයි ✔️ හොඳ ලාභයක් ලබාගත හැක.

🔥 LIMITED STOCK
🚚 Islandwide Delivery Within 3–4 Days

📲 WhatsApp Orders 078 682 0782

MD fashion - KANDY "ඔබේ වෙළඳ සැලේ ලාභය වැඩි කරන හොඳම තොග තේරීම!"

අධික්‍රියාශීලී දරුවෙකු හඳුනාගන්නේ කෙසේද?හැම දඟකාර දරුවෙක්ම අධික්‍රියාශීලී (Hyperactive) නැහැ. නමුත් පහත ලක්ෂණ කිහිපයක් ද...
31/07/2026

අධික්‍රියාශීලී දරුවෙකු හඳුනාගන්නේ කෙසේද?

හැම දඟකාර දරුවෙක්ම අධික්‍රියාශීලී (Hyperactive) නැහැ. නමුත් පහත ලක්ෂණ කිහිපයක් දිගින් දිගටම පෙනෙනවා නම්, ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්.

① එක තැනක වැඩි වේලාවක් ඉන්න අමාරුයි 🏃
නිතර දුවනවා, පනිනවා, නඟිනවා. ශරීරය නිතරම ක්‍රියාශීලීයි.

② අවධානය ඉක්මනින් වෙනස් වෙනවා 👀
එක් වැඩක හෝ සෙල්ලමක වැඩි වේලාවක් රැඳී සිටීමට අපහසුයි.

③ වැඩක් ඉවර කරන්න කලින් තවත් වැඩක් පටන් ගන්නවා
එක සෙල්ලමක් හෝ කාර්යයක් අවසන් කිරීමට පෙර වෙනත් දෙයකට යනවා.

④ තමන්ගේ වාරය එනකල් ඉන්න අමාරුයි 🗣️
අනිත් අයගේ කතා මැදට පනිනවා. ඉක්මනින් පිළිතුරු දෙනවා.

⑤ හිතලා බලන්නේ නැතුව ඉක්මනින් ක්‍රියා කරනවා ⚡
ඉක්මන් තීරණ ගන්නවා. සමහර විට අවදානම් දේවල් කරන්නත් පෙළඹෙනවා.

❤️ මේක නරක දෙයක්ම නෙවෙයි...
බොහෝ අධික්‍රියාශීලී දරුවන්ගේ මොළය ඉතා නිර්මාණශීලී, ඉගෙන ගැනීමට උනන්දු, ශක්තිමත් කුතුහලයක් ඇති මොළයක් වෙන්න පුළුවන්.

නිවැරදි මඟපෙන්වීම ලැබුණොත් ඒ ශක්තිය ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට හරවන්න පුළුවන්.

🌱 දෙමව්පියන්ට කරන්න පුළුවන් දේවල්
✅ දිනපතා එළියේ දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්න.

✅ දිගු වේලාවක් වාඩි කරවන්න එපා. කෙටි කාල සීමාවලින් ඉගෙනීම කරන්න.

✅ Lego, Puzzle, Building Blocks වගේ සිතීම වර්ධනය කරන සෙල්ලම් බඩු ලබා දෙන්න.
✅ දිනපතා පොත් කියවන්න, ප්‍රශ්න අහන්න, ඔවුන්ගේ අදහස් අහන්න.

✅ හොඳ දේ කළාම බනින්න නෙවෙයි, ප්‍රශංසා කරන්න. එයින් ඔවුන්ගේ විශ්වාසය වැඩි වෙනවා.

⚠️ වැදගත්: මේ ලක්ෂණ කිහිපයක් තිබුණා කියලා පමණක් ADHD කියලා තීරණය කරන්න බැහැ. ලක්ෂණ දිගු කාලයක් පවතිනවා නම් සහ පාසලේ, ගෙදර හෝ දෛනික ජීවිතයට බලපානවා නම්, සුදුසු සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්.

#දරුවන් #දෙමව්පියන් #දරුවාගේවර්ධනය #ළමාසංවර්ධනය

💬 දැන් ඔබේ වාරය...
ඔබේ දරුවාට මේ ලක්ෂණ 5න් කීයක් තියෙනවාද? Comment එකේ 1, 2, 3, 4 හෝ 5 කියලා දාන්න. මේ post එක වෙනත් දෙමව්පියන්ටත් Share කරන්න. ❤️
මතක ඇතුව අපේ MD fashion - KANDY page ekath fallow karanna ❤️

Oder now
31/07/2026

Oder now

Oder now
31/07/2026

Oder now

உங்கள் குட்டிக்கு அழகான தேர்வு

இதோ இப்போது சிறப்பு சலுகை எங்களிடம்

குழந்தைக்கு ஆறு வர்ணங்களில் ஆறு பேண்ட்

அம்மாவுக்கு மூன்று வர்ணங்களில் மூன்று பேண்ட்

இந்த சிறப்பு பேக்கேஜ் அனைத்திற்கும் வெறும் 1000 ரூபாய் மட்டுமே

இலங்கையின் எப்பகுதிக்கும் டெலிவரி இலவசம்.

இப்போதே whatsapp மூலம் தொடர்பு கொள்ளுங்கள் 078 682 0 782

MD fashion - KANDY

Oder now
31/07/2026

Oder now

🌸 පුංචි දෝණිට ලස්සනම ඇඳුම් එකම Offer එකකින්! 🎀

💖 ගවුම් 3ක්
🎀 Head Band 2ක්
🚚 Islandwide Courier FREE

✨ මේ හැමදේම රු. 1700/- පමණයි!

📏 Size: Chest – 8" | Height – 12"

⏳ මෙම විශේෂ දීමනාව අගෝස්තු 05 වන දින දක්වා පමණයි.
⚠️ Limited Stock – ඉක්මන් කරන්න!

📲 අදම ඔබේ ඇණවුම WhatsApp කරන්න:
078 682 0782

💖 MD Fashion Kandy – ඔබේ පුංචි දෝණිගේ ලස්සන තවත් වැඩි කරන ආදරණීය තේරීම! 🌸

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when MD fashion - KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share