T R A N I N G lab

T R A N I N G  lab ��

Permanently closed.
🏅✨
06/08/2021

🏅✨

 !  🥇🎌
06/08/2021

! 🥇🎌

 !
06/08/2021

!

05/08/2021

05/08/2021

           !  !
05/08/2021

! !

29/07/2021

නිහතමානී ලෙස ආඩම්බරයක් දැනෙනවා.ඔබලා දහඩිය මුගුරු හෙලමින් කැපකිරිම් කරමින්.අප රටේ ක්‍රීඩාවත් රටේ නමත් ඉහලින් ඔසවා තැබුවාට...
25/07/2021

නිහතමානී ලෙස ආඩම්බරයක් දැනෙනවා.ඔබලා දහඩිය මුගුරු හෙලමින් කැපකිරිම් කරමින්.අප රටේ ක්‍රීඩාවත් රටේ නමත් ඉහලින් ඔසවා තැබුවාට.

20/07/2021

᥇ ꪖ ꪶ ꪖ ꪀ ᥴ ꫀ
19/07/2021

᥇ ꪖ ꪶ ꪖ ꪀ ᥴ ꫀ

18/07/2021

24/06/2021
🏳️    🏳️     🏳️  කුලසිරි බුදවත්ත මැතිදුනි ඔබ හට නිවන් සුව පාර්තනා කරන්න්නෙමි.😥😥😥 ලාංකීය කාල කෙතට අහිමිව ගිය   සතර අභිනයෙ...
24/06/2021

🏳️ 🏳️ 🏳️ කුලසිරි බුදවත්ත මැතිදුනි ඔබ හට නිවන් සුව පාර්තනා කරන්න්නෙමි.😥😥😥 ලාංකීය කාල කෙතට අහිමිව ගිය සතර අභිනයෙන් කේසර ගති පෑ සිහල නැට්ටුවා...ඒ නන්දනීය ස්වරය ...තේජාන්විත තාලානුරූපී පාද අතර සීරු මාරුවන චලනයන් පිරි...කේසර සිංහයකුගේ .... අඩුව කිසිදිනක පිරවිය නොහැකි වෙයි සර්...ඒ හේත් ඔබ අපේ ජාතියට, රටට රෝපණය කල ඔබේම බීජාංකුරයන්. ඔබේගේ නාමය දසත ආලෝක කරාවී...නොමියන විරුවන්ගේ අමරණීය රැගුම් රගන්නා..... 🙏🙏🙏

🔴  OLYMPICS GAMES 🔴🥋 Ⓚ Ⓐ Ⓡ Ⓐ Ⓣ Ⓔ𝕂𝕒𝕣𝕒𝕥𝕖 𝕨𝕚𝕝𝕝 𝕞𝕒𝕜𝕖 𝕚𝕥𝕤 𝕗𝕚𝕣𝕤𝕥 𝕒𝕡𝕡𝕖𝕒𝕣𝕒𝕟𝕔𝕖 𝕠𝕟 𝕥𝕙𝕖 𝔾𝕒𝕞𝕖𝕤 𝕡𝕣𝕠𝕘𝕣𝕒𝕞𝕞𝕖 𝕒𝕥 𝕋𝕠𝕜𝕪𝕠 𝟚𝟘𝟚𝟘, 𝕨𝕚𝕥𝕙 𝕞𝕖𝕟 𝕒𝕟𝕕...
21/06/2021

🔴 OLYMPICS GAMES 🔴

🥋 Ⓚ Ⓐ Ⓡ Ⓐ Ⓣ Ⓔ

𝕂𝕒𝕣𝕒𝕥𝕖 𝕨𝕚𝕝𝕝 𝕞𝕒𝕜𝕖 𝕚𝕥𝕤 𝕗𝕚𝕣𝕤𝕥 𝕒𝕡𝕡𝕖𝕒𝕣𝕒𝕟𝕔𝕖 𝕠𝕟 𝕥𝕙𝕖 𝔾𝕒𝕞𝕖𝕤 𝕡𝕣𝕠𝕘𝕣𝕒𝕞𝕞𝕖 𝕒𝕥 𝕋𝕠𝕜𝕪𝕠 𝟚𝟘𝟚𝟘, 𝕨𝕚𝕥𝕙 𝕞𝕖𝕟 𝕒𝕟𝕕 𝕨𝕠𝕞𝕖𝕟 𝕔𝕠𝕞𝕡𝕖𝕥𝕚𝕟𝕘 𝕚𝕟 𝕜𝕒𝕥𝕒 (𝕗𝕠𝕣𝕞𝕤) 𝕒𝕟𝕕 𝕜𝕦𝕞𝕚𝕥𝕖 (𝕤𝕡𝕒𝕣𝕣𝕚𝕟𝕘) 𝕖𝕧𝕖𝕟𝕥𝕤 𝕒𝕥 𝕥𝕙𝕖

#𝐎𝐯𝐞𝐫𝐯𝐢𝐞𝐰

𝐊𝐚𝐫𝐚𝐭𝐞 𝐢𝐬 𝐚 𝐦𝐚𝐫𝐭𝐢𝐚𝐥 𝐚𝐫𝐭 𝐭𝐡𝐚𝐭 𝐨𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐭𝐞𝐝 𝐢𝐧 𝐎𝐤𝐢𝐧𝐚𝐰𝐚 𝐝𝐮𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐑𝐲𝐮𝐤𝐲𝐮 𝐃𝐲𝐧𝐚𝐬𝐭𝐲 𝐩𝐞𝐫𝐢𝐨𝐝. 𝐈𝐭 𝐬𝐩𝐫𝐞𝐚𝐝 𝐭𝐡𝐫𝐨𝐮𝐠𝐡𝐨𝐮𝐭 𝐉𝐚𝐩𝐚𝐧 𝐝𝐮𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝟏𝟗𝟐𝟎𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞𝐧 𝐰𝐨𝐫𝐥𝐝𝐰𝐢𝐝𝐞 𝐟𝐨𝐥𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐖𝐨𝐫𝐥𝐝 𝐖𝐚𝐫 𝐈𝐈. 𝐈𝐭 𝐢𝐬 𝐩𝐫𝐞𝐝𝐨𝐦𝐢𝐧𝐚𝐧𝐭𝐥𝐲 𝐚 𝐬𝐭𝐫𝐢𝐤𝐢𝐧𝐠, 𝐤𝐢𝐜𝐤𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐩𝐮𝐧𝐜𝐡𝐢𝐧𝐠 𝐚𝐫𝐭. 𝐀 𝐤𝐚𝐫𝐚𝐭𝐞 𝐩𝐫𝐚𝐜𝐭𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫 𝐢𝐬 𝐜𝐚𝐥𝐥𝐞𝐝 𝐚 𝐤𝐚𝐫𝐚𝐭𝐞𝐤𝐚.

𝐊𝐚𝐫𝐚𝐭𝐞'𝐬 𝐪𝐮𝐞𝐬𝐭 𝐭𝐨 𝐬𝐞𝐜𝐮𝐫𝐞 𝐚 𝐩𝐥𝐚𝐜𝐞 𝐨𝐧 𝐭𝐡𝐞 𝐎𝐥𝐲𝐦𝐩𝐢𝐜 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐝𝐚𝐭𝐞𝐬 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐭𝐡𝐞 𝟏𝟗𝟕𝟎𝐬. 𝐈𝐧 𝟐𝟎𝟏𝟓, 𝐭𝐡𝐞 𝐓𝐨𝐤𝐲𝐨 𝟐𝟎𝟐𝟎 𝐎𝐫𝐠𝐚𝐧𝐢𝐬𝐢𝐧𝐠 𝐂𝐨𝐦𝐦𝐢𝐭𝐭𝐞𝐞 𝐩𝐫𝐨𝐩𝐨𝐬𝐞𝐝 𝐭𝐡𝐞 𝐢𝐧𝐜𝐥𝐮𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐤𝐚𝐫𝐚𝐭𝐞 𝐚𝐬 𝐨𝐧𝐞 𝐨𝐟 𝐟𝐢𝐯𝐞 𝐚𝐝𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐬𝐩𝐨𝐫𝐭𝐬, 𝐚 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 𝐭𝐡𝐚𝐭 𝐰𝐚𝐬 𝐚𝐩𝐩𝐫𝐨𝐯𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐎𝐥𝐲𝐦𝐩𝐢𝐜 𝐂𝐨𝐦𝐦𝐢𝐭𝐭𝐞𝐞. 𝐀𝐭𝐡𝐥𝐞𝐭𝐞𝐬 𝐰𝐢𝐥𝐥 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐞 𝐚𝐭 𝐭𝐡𝐞 𝐍𝐢𝐩𝐩𝐨𝐧 𝐁𝐮𝐝𝐨𝐤𝐚𝐧, 𝐭𝐡𝐞 𝐬𝐩𝐢𝐫𝐢𝐭𝐮𝐚𝐥 𝐡𝐨𝐦𝐞 𝐨𝐟 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐦𝐚𝐫𝐭𝐢𝐚𝐥 𝐚𝐫𝐭𝐬 𝐚𝐧𝐝 𝐚 𝐥𝐞𝐠𝐚𝐜𝐲 𝐯𝐞𝐧𝐮𝐞 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐓𝐨𝐤𝐲𝐨 𝟏𝟗𝟔𝟒 𝐆𝐚𝐦𝐞𝐬.



◽️️𝐊𝐚𝐭𝐚 (𝐌𝐞𝐧/𝐖𝐨𝐦𝐞𝐧)
◽️𝐊𝐮𝐦𝐢𝐭𝐞 (𝐌𝐞𝐧/𝐖𝐨𝐦𝐞𝐧)
◽️𝐓𝐡𝐫𝐞𝐞 𝐰𝐞𝐢𝐠𝐡𝐭 𝐜𝐚𝐭𝐞𝐠𝐨𝐫𝐢𝐞𝐬 (𝐌𝐞𝐧 -𝟔𝟕𝐤𝐠, -𝟕𝟓𝐤𝐠, +𝟕𝟓𝐤𝐠 /
𝐖𝐨𝐦𝐞𝐧 -𝟓𝟓𝐤𝐠, -𝟔𝟏𝐤𝐠, +𝟔𝟏𝐤𝐠)


𝐁𝐫𝐨𝐚𝐝𝐥𝐲 𝐬𝐩𝐞𝐚𝐤𝐢𝐧𝐠, 𝐤𝐚𝐫𝐚𝐭𝐞 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧 𝐜𝐨𝐧𝐬𝐢𝐬𝐭𝐬 𝐨𝐟 𝐤𝐚𝐭𝐚 (𝐟𝐨𝐫𝐦𝐬) 𝐚𝐧𝐝 𝐤𝐮𝐦𝐢𝐭𝐞 (𝐬𝐩𝐚𝐫𝐫𝐢𝐧𝐠).

𝐊𝐚𝐭𝐚 𝐚𝐫𝐞 𝐝𝐞𝐦𝐨𝐧𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐨𝐟 𝐟𝐨𝐫𝐦𝐬 𝐜𝐨𝐧𝐬𝐢𝐬𝐭𝐢𝐧𝐠 𝐨𝐟 𝐚 𝐬𝐞𝐫𝐢𝐞𝐬 𝐨𝐟 𝐨𝐟𝐟𝐞𝐧𝐬𝐢𝐯𝐞 𝐚𝐧𝐝 𝐝𝐞𝐟𝐞𝐧𝐬𝐢𝐯𝐞 𝐦𝐨𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬 𝐭𝐚𝐫𝐠𝐞𝐭𝐢𝐧𝐠 𝐚 𝐯𝐢𝐫𝐭𝐮𝐚𝐥 𝐨𝐩𝐩𝐨𝐧𝐞𝐧𝐭. 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐨𝐫𝐬 𝐜𝐡𝐨𝐨𝐬𝐞 𝐭𝐡𝐞 𝐤𝐚𝐭𝐚 𝐭𝐡𝐞𝐲 𝐰𝐢𝐥𝐥 𝐝𝐞𝐦𝐨𝐧𝐬𝐭𝐫𝐚𝐭𝐞 𝐟𝐫𝐨𝐦 𝟏𝟎𝟐 𝐭𝐡𝐚𝐭 𝐚𝐫𝐞 𝐫𝐞𝐜𝐨𝐠𝐧𝐢𝐬𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐖𝐨𝐫𝐥𝐝 𝐊𝐚𝐫𝐚𝐭𝐞 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧. 𝐀 𝐩𝐨𝐢𝐧𝐭-𝐛𝐚𝐬𝐞𝐝 𝐬𝐲𝐬𝐭𝐞𝐦 𝐰𝐚𝐬 𝐚𝐝𝐨𝐩𝐭𝐞𝐝 𝐢𝐧 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟐𝟎𝟏𝟗 𝐰𝐡𝐞𝐫𝐞𝐛𝐲 𝐭𝐡𝐞 𝐬𝐜𝐨𝐫𝐞𝐬 𝐚𝐰𝐚𝐫𝐝𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐫𝐞𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐬𝐞𝐯𝐞𝐧 𝐣𝐮𝐝𝐠𝐞𝐬 𝐚𝐫𝐞 𝐚𝐝𝐝𝐞𝐝 𝐭𝐡𝐞𝐧 𝐚𝐩𝐩𝐥𝐢𝐞𝐝 𝐭𝐨 𝐚 𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐞 𝐜𝐚𝐥𝐜𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫𝐦𝐮𝐥𝐚 𝐭𝐨 𝐝𝐞𝐭𝐞𝐫𝐦𝐢𝐧𝐞 𝐭𝐡𝐞 𝐰𝐢𝐧𝐧𝐞𝐫.

𝐊𝐞𝐲 𝐟𝐚𝐜𝐭𝐨𝐫𝐬 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞 𝐭𝐡𝐞 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡, 𝐬𝐩𝐞𝐞𝐝, 𝐫𝐡𝐲𝐭𝐡𝐦, 𝐛𝐚𝐥𝐚𝐧𝐜𝐞 𝐚𝐧𝐝 𝐩𝐨𝐰𝐞𝐫 𝐨𝐟 𝐬𝐭𝐫𝐢𝐤𝐞𝐬 𝐚𝐧𝐝 𝐤𝐢𝐜𝐤𝐬; 𝐭𝐡𝐞 𝐬𝐨𝐥𝐢𝐝𝐢𝐭𝐲, 𝐜𝐥𝐚𝐫𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐟𝐨𝐫𝐜𝐞 𝐨𝐟 𝐦𝐨𝐯𝐞𝐦𝐞𝐧𝐭𝐬; 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐩𝐫𝐨𝐩𝐞𝐫 𝐞𝐱𝐩𝐫𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐦𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐨𝐟 𝐞𝐚𝐜𝐡 𝐭𝐞𝐜𝐡𝐧𝐢𝐪𝐮𝐞 𝐰𝐢𝐭𝐡 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥, 𝐟𝐥𝐨𝐰𝐢𝐧𝐠 𝐦𝐨𝐭𝐢𝐨𝐧.

𝐈𝐧 𝐤𝐮𝐦𝐢𝐭𝐞, 𝐭𝐰𝐨 𝐤𝐚𝐫𝐚𝐭𝐞𝐤𝐚 𝐟𝐚𝐜𝐞 𝐞𝐚𝐜𝐡 𝐨𝐭𝐡𝐞𝐫 𝐢𝐧 𝐚 𝐦𝐚𝐭𝐭𝐞𝐝 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧 𝐚𝐫𝐞𝐚 𝐦𝐞𝐚𝐬𝐮𝐫𝐢𝐧𝐠 𝟖𝐦 𝐱 𝟖𝐦. 𝐀𝐭𝐡𝐥𝐞𝐭𝐞𝐬 𝐦𝐮𝐬𝐭 𝐥𝐚𝐧𝐝 𝐚 𝐬𝐞𝐫𝐢𝐞𝐬 𝐨𝐟 𝐛𝐥𝐨𝐰𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐭𝐚𝐫𝐠𝐞𝐭 𝐚𝐫𝐞𝐚 𝐨𝐟 𝐭𝐡𝐞𝐢𝐫 𝐨𝐩𝐩𝐨𝐧𝐞𝐧𝐭'𝐬 𝐛𝐨𝐝𝐲 𝐰𝐢𝐭𝐡 𝐞𝐧𝐞𝐫𝐠𝐲 𝐚𝐧𝐝 𝐩𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧. 𝐀𝐭𝐭𝐚𝐜𝐤𝐬 𝐰𝐢𝐭𝐡 𝐠𝐨𝐨𝐝 𝐟𝐨𝐫𝐦, 𝐩𝐨𝐰𝐞𝐫 𝐚𝐧𝐝 𝐜𝐨𝐧𝐭𝐫𝐨𝐥 𝐞𝐚𝐫𝐧 𝐛𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝐨𝐧𝐞 𝐚𝐧𝐝 𝐭𝐡𝐫𝐞𝐞 𝐩𝐨𝐢𝐧𝐭𝐬. 𝐀 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐨𝐫 𝐰𝐢𝐧𝐬 𝐛𝐲 𝐚𝐦𝐚𝐬𝐬𝐢𝐧𝐠 𝐞𝐢𝐠𝐡𝐭 𝐩𝐨𝐢𝐧𝐭𝐬 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐧 𝐭𝐡𝐞𝐢𝐫 𝐨𝐩𝐩𝐨𝐧𝐞𝐧𝐭 𝐰𝐢𝐭𝐡𝐢𝐧 𝐭𝐡𝐞 𝐝𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐮𝐭 𝐨𝐫 𝐛𝐲 𝐠𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐦𝐨𝐫𝐞 𝐩𝐨𝐢𝐧𝐭𝐬 𝐭𝐡𝐚𝐧 𝐭𝐡𝐞𝐢𝐫 𝐨𝐩𝐩𝐨𝐧𝐞𝐧𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐚𝐥𝐥𝐨𝐭𝐭𝐞𝐝 𝐭𝐢𝐦𝐞 (𝐭𝐡𝐫𝐞𝐞 𝐦𝐢𝐧𝐮𝐭𝐞𝐬). 𝐈𝐧 𝐭𝐡𝐞 𝐞𝐯𝐞𝐧𝐭 𝐨𝐟 𝐚 𝐭𝐢𝐞, 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐨𝐫 𝐰𝐡𝐨 𝐬𝐜𝐨𝐫𝐞𝐝 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐩𝐨𝐢𝐧𝐭 𝐢𝐬 𝐭𝐡𝐞 𝐰𝐢𝐧𝐧𝐞𝐫. 𝐈𝐧 𝐭𝐡𝐞 𝐜𝐚𝐬𝐞 𝐨𝐟 𝐚 𝐬𝐜𝐨𝐫𝐞𝐥𝐞𝐬𝐬 𝐛𝐨𝐮𝐭, 𝐭𝐡𝐞 𝐰𝐢𝐧𝐧𝐞𝐫 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐝𝐞𝐜𝐥𝐚𝐫𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐝𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 𝐨𝐟 𝐭𝐡𝐞 𝐣𝐮𝐝𝐠𝐞𝐬.



𝐓𝐡𝐞 𝐖𝐨𝐫𝐥𝐝 𝐊𝐚𝐫𝐚𝐭𝐞 𝐅𝐞𝐝𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐡𝐚𝐬 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐧 𝟏𝟗𝟎 𝐦𝐞𝐦𝐛𝐞𝐫𝐬 𝐬𝐩𝐫𝐞𝐚𝐝 𝐚𝐜𝐫𝐨𝐬𝐬 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝. 𝐀𝐭 𝐭𝐡𝐞 𝟐𝟎𝟏𝟔 𝐖𝐨𝐫𝐥𝐝 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩𝐬, 𝐚𝐭𝐡𝐥𝐞𝐭𝐞𝐬 𝐟𝐫𝐨𝐦 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐧 𝟐𝟎 𝐜𝐨𝐮𝐧𝐭𝐫𝐢𝐞𝐬 𝐞𝐚𝐫𝐧𝐞𝐝 𝐦𝐞𝐝𝐚𝐥𝐬.

𝐓𝐡𝐞 𝐓𝐨𝐤𝐲𝐨 𝟐𝟎𝟐𝟎 𝐆𝐚𝐦𝐞𝐬 𝐰𝐢𝐥𝐥 𝐟𝐞𝐚𝐭𝐮𝐫𝐞 𝟖𝟎 𝐚𝐭𝐡𝐥𝐞𝐭𝐞𝐬, 𝐰𝐢𝐭𝐡 𝐭𝐞𝐧 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐧𝐠 𝐢𝐧 𝐞𝐚𝐜𝐡 𝐨𝐟 𝐞𝐢𝐠𝐡𝐭 𝐞𝐯𝐞𝐧𝐭𝐬 (𝐭𝐰𝐨 𝐦𝐞𝐧'𝐬 𝐚𝐧𝐝 𝐰𝐨𝐦𝐞𝐧'𝐬 𝐤𝐚𝐭𝐚 𝐞𝐯𝐞𝐧𝐭𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐫𝐞𝐞 𝐜𝐥𝐚𝐬𝐬𝐞𝐬 𝐞𝐚𝐜𝐡 𝐟𝐨𝐫 𝐦𝐞𝐧'𝐬 𝐚𝐧𝐝 𝐰𝐨𝐦𝐞𝐧'𝐬 𝐤𝐮𝐦𝐢𝐭𝐞 𝐞𝐯𝐞𝐧𝐭𝐬). 𝐄𝐥𝐢𝐠𝐢𝐛𝐢𝐥𝐢𝐭𝐲 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐝𝐞𝐭𝐞𝐫𝐦𝐢𝐧𝐞𝐝 𝐛𝐲 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐫𝐚𝐧𝐤𝐢𝐧𝐠𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐲𝐞𝐚𝐫𝐬 𝐥𝐞𝐚𝐝𝐢𝐧𝐠 𝐮𝐩 𝐭𝐨 𝐤𝐚𝐫𝐚𝐭𝐞'𝐬 𝐎𝐥𝐲𝐦𝐩𝐢𝐜 𝐝𝐞𝐛𝐮𝐭, 𝐰𝐢𝐭𝐡 𝐞𝐚𝐜𝐡 𝐜𝐨𝐮𝐧𝐭𝐫𝐲 𝐨𝐫 𝐫𝐞𝐠𝐢𝐨𝐧 𝐟𝐢𝐞𝐥𝐝𝐢𝐧𝐠 𝐨𝐧𝐥𝐲 𝐨𝐧𝐞 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐨𝐫.

#𝐓𝐫𝐢𝐯𝐢𝐚

𝐖𝐡𝐢𝐜𝐡 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐤𝐚𝐫𝐚𝐭𝐞 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧 𝐚𝐫𝐞𝐚 𝐮𝐬𝐞𝐝 𝐟𝐨𝐫 𝐤𝐮𝐦𝐢𝐭𝐞 𝐢𝐬 𝐜𝐡𝐚𝐧𝐠𝐞𝐝 𝐟𝐨𝐫 𝐤𝐚𝐭𝐚?

🥋  .🇯🇵  . ✨️  .
20/06/2021

🥋 .
🇯🇵 .
✨️ .

✨️ 🇯🇵 🥋කරාතේ ක්‍රීඩාවද මෙවර පැවැත්වේන ඔලිම්පික් උලෙළ සදහා ඇතුළත් කර ඇත.The sport of karate has also been included in thi...
20/06/2021

✨️ 🇯🇵 🥋
කරාතේ ක්‍රීඩාවද මෙවර පැවැත්වේන ඔලිම්පික් උලෙළ සදහා ඇතුළත් කර ඇත.

The sport of karate has also been included in this year's Olympics.

空手のスポーツも今年のオリンピックに含まれています。

17/06/2021


16/06/2021

16/06/2021

🇱🇰 ඩන්කන් වයිට් 🇱🇰

️🔳 සම්පූර්ණ නම :- ඩන්කන් එම්. වයිට්.
🔳 දෙමාපියන් :- ජෝන් බර්නාර්ඩ් වයිට්.
සෙසලිසා හෝක්.
🔳 සහෝදර සහෝදරියන් :- තිදෙනෙකි.
(ඩන්කන් පවුලේ දෙවැන්න)
🔳 උපත :- 1 මාර්තු 1918 කළුතර,ලත්පඳුර.
(එකවකට 🇬🇧 🇱🇰 යටත් විජිතයක්ව පැවතිය)
🔳 විපත :- 3 ජූලි 1998 වෝවික්ෂයර්හි දීය.
(වයස අවුරුදු 80 දී)
🔳 අධ්‍යාපනය :- නුවර ට්‍රින්ටී විද්‍යාලයේ.

🏆️🦁. “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය :-
(පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය විනය ගැටලුවක් සම්බන්දව.)

🇱🇰

✨️️ ජයග්‍රහණ :-
✴️ඔලිම්පික් ක්‍රීඩා උලෙළ✴️
(“සමර්ඔලිම්පික්ස්")

✅ වර්ශය :- 1948 (ලන්ඩන්)
✅ ඉසව්ව :- 400 මීටර් කඩුලු මතින් දිවීම.
✅ කාලය :- තත්පර 51.8 ක් .
✅ ජයක්ග්‍රණය :- 🥈රීදි පදක්කම.

⭕ සුවිශේෂීත්වයන් :-

☑ රන් පදක්කම දිනූ රෝයි කොව්රන් වසර හතරක්
පුරා ඒ සඳහා පුහුණු වීම් කර තිබුනි.
☑️ වයිට් පුහුණුවීම් ඒසඳහා යොදාගත්
කාලය මාස 3කට ආසන්න වේ.
☑️ වයිට් ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා
සිටියේ තත්පර 0.7 ක් පසුපසිනි.
☑️ සුළු කාල වෙනස ද මෙම ඔලිම්පික් තරඟාවලියේ
සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.
☑️ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය
පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා
දෙකම එකට සිදුවීම.
☑️ ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන්
පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයාය.

🏆️🦁.ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව. “ට්‍රිනිටි ලයන්”
ගෞරව සම්මානය පාසලේ න් නැවත වරක්
පිරිනමලදි.

🏆️🦁. වයිට් කියා සිටියේ :-
“මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක්
වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි
කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා
ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන්
පිළගත් බවත්”ය.

✴️පොදුරාජ්‍ය මණ්ඩලිය තරග✴️

✅ වර්ෂයේ :- 1950(නවසීලන්තයේ,ඕක්ලන්ඩ්)
✅ ඉසව්ව :- 440 yard hurdles.
✅ ජයග්‍රහණය :-🥇රන් පදක්කම.

⭕ සුවිශේෂීත්වයන් :-

☑️ ජයග්‍රහණය කළේ ලෝක වාර්තාවට තත්පර 0.3
ක් පසුපසින් හිඳිමිනි.

🎖. 1949 “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන සම්මානයෙන් ද
පිදුම් ලැබීය.

🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වනුයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි.🇱🇰 🇱🇰 🇱🇰

ඔලිම්පික් පදක්කම = මුද්දරය
🥈 = 🎟️

මම කිසිවක් නොකියා.ඔබ හට සිතිමට ඉඩ සලසා දෙමි
👉👉👉👉👉👉👉👉🧠👤🧠👈👈👈👈👈👈👈👈

🔳 වයිට් විවාහප්‍රාප්ත වී සිටියේ ඇන්ජෙලා වියට්නේ
සියබෙල් සමඟය.
🔳 වයිට් සය දරු පියෙක්ය.
(නීටා, මැරිලෙන්, ෆියෝනා,ඩෑන්, මැක්සීන් සහ ක්‍රිස්)
🔳 වයිට්ට සහෝදරයන් තිදෙනෙකු වූ අතර ඉන් ෆෙඩ්‍රික්
ඒ. වයිට් ද ක්‍රීඩකයෙකු විය.
🔳 අනෙක් දෙදෙනා ස්ටැන්ලි ලෙනාර්ඩ් වයිට් හා ඩග්ලස්
ඇන්ඩෲ වයිට් වන අතර ඔවුන් 1960 වසරේදී
මරණයට පත් විය.

⭕⭕⭕⭕⭕⭕⭕ඔබ දන්න තොරතුරුත් තිබේනම් යාවත්කාලීන කිරිමට පවසන්න.⭕⭕⭕⭕⭕⭕⭕⭕


✍️ ඉසුරු දිසානායක.

📸 🎦 📖 https://www.bing.com/search?&pc=HWMB&form=HWMBFC&q=dankan white
Duncan White - Wikipedia
https://en.wikipedia.org/wiki/Duncan_Whitehttps://en

🇱🇰 ඩන්කන් වයිට් 🇱🇰️🔳 සම්පූර්ණ නම :- ඩන්කන් එම්. වයිට්. 🔳 දෙමාපියන්       :- ජෝන් බර්නාර්ඩ් වයිට්.                       ...
16/06/2021

🇱🇰 ඩන්කන් වයිට් 🇱🇰

️🔳 සම්පූර්ණ නම :- ඩන්කන් එම්. වයිට්.
🔳 දෙමාපියන් :- ජෝන් බර්නාර්ඩ් වයිට්.
සෙසලිසා හෝක්.
🔳 සහෝදර සහෝදරියන් :- තිදෙනෙකි.
(ඩන්කන් පවුලේ දෙවැන්න)
🔳 උපත :- 1 මාර්තු 1918 කළුතර,ලත්පඳුර.
(එකවකට 🇬🇧 🇱🇰 යටත් විජිතයක්ව පැවතිය)
🔳 විපත :- 3 ජූලි 1998 වෝවික්ෂයර්හි දීය.
(වයස අවුරුදු 80 දී)
🔳 අධ්‍යාපනය :- නුවර ට්‍රින්ටී විද්‍යාලයේ.

🏆️🦁. “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය :-
(පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය විනය ගැටලුවක් සම්බන්දව.)

🇱🇰

✨️️ ජයග්‍රහණ :-
✴️ඔලිම්පික් ක්‍රීඩා උලෙළ✴️
(“සමර්ඔලිම්පික්ස්")

✅ වර්ශය :- 1948 (ලන්ඩන්)
✅ ඉසව්ව :- 400 මීටර් කඩුලු මතින් දිවීම.
✅ කාලය :- තත්පර 51.8 ක් .
✅ ජයක්ග්‍රණය :- 🥈රීදි පදක්කම.

⭕ සුවිශේෂීත්වයන් :-

☑ රන් පදක්කම දිනූ රෝයි කොව්රන් වසර හතරක්
පුරා ඒ සඳහා පුහුණු වීම් කර තිබුනි.
☑️ වයිට් පුහුණුවීම් ඒසඳහා යොදාගත්
කාලය මාස 3කට ආසන්න වේ.
☑️ වයිට් ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා
සිටියේ තත්පර 0.7 ක් පසුපසිනි.
☑️ සුළු කාල වෙනස ද මෙම ඔලිම්පික් තරඟාවලියේ
සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.
☑️ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය
පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා
දෙකම එකට සිදුවීම.
☑️ ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන්
පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයාය.

🏆️🦁.ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව. “ට්‍රිනිටි ලයන්”
ගෞරව සම්මානය පාසලේ න් නැවත වරක්
පිරිනමලදි.

🏆️🦁. වයිට් කියා සිටියේ :-
“මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක්
වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි
කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා
ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන්
පිළගත් බවත්”ය.

✴️පොදුරාජ්‍ය මණ්ඩලිය තරග✴️

✅ වර්ෂයේ :- 1950(නවසීලන්තයේ,ඕක්ලන්ඩ්)
✅ ඉසව්ව :- 440 yard hurdles.
✅ ජයග්‍රහණය :-🥇රන් පදක්කම.

⭕ සුවිශේෂීත්වයන් :-

☑️ ජයග්‍රහණය කළේ ලෝක වාර්තාවට තත්පර 0.3
ක් පසුපසින් හිඳිමිනි.

🎖. 1949 “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන සම්මානයෙන් ද
පිදුම් ලැබීය.

🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වනුයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි.🇱🇰 🇱🇰 🇱🇰

ඔලිම්පික් පදක්කම = මුද්දරය
🥈 = 🎟️

මම කිසිවක් නොකියා.ඔබ හට සිතිමට ඉඩ සලසා දෙමි
👉👉👉👉👉👉👉👉🧠👤🧠👈👈👈👈👈👈👈👈

🔳 වයිට් විවාහප්‍රාප්ත වී සිටියේ ඇන්ජෙලා වියට්නේ
සියබෙල් සමඟය.
🔳 වයිට් සය දරු පියෙක්ය.
(නීටා, මැරිලෙන්, ෆියෝනා,ඩෑන්, මැක්සීන් සහ ක්‍රිස්)
🔳 වයිට්ට සහෝදරයන් තිදෙනෙකු වූ අතර ඉන් ෆෙඩ්‍රික්
ඒ. වයිට් ද ක්‍රීඩකයෙකු විය.
🔳 අනෙක් දෙදෙනා ස්ටැන්ලි ලෙනාර්ඩ් වයිට් හා ඩග්ලස්
ඇන්ඩෲ වයිට් වන අතර ඔවුන් 1960 වසරේදී
මරණයට පත් විය.

⭕⭕⭕⭕⭕⭕⭕ඔබ දන්න තොරතුරුත් තිබේනම් යාවත්කාලීන කිරිමට පවසන්න.⭕⭕⭕⭕⭕⭕⭕⭕


✍️ ඉසුරු දිසානායක.

📸 🎦 📖 https://www.bing.com/search?&pc=HWMB&form=HWMBFC&q=dankan white
Duncan White - Wikipedia
https://en.wikipedia.org/wiki/Duncan_White #ජයගමු 🇱🇰

👤 Emma meesseman.🇧🇪 Team Belgium.🏀 Basketball .
15/06/2021

👤 Emma meesseman.
🇧🇪 Team Belgium.
🏀 Basketball .

🏆😘ස්ටෙෆනොස් සිට්සිපාස් අභිභවා යමින්.Novak Djokovic සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සහ දෙවන කුසලානය පැරිසියේදී සටහන් කර...
13/06/2021

🏆😘

ස්ටෙෆනොස් සිට්සිපාස් අභිභවා යමින්.
Novak Djokovic සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සහ දෙවන කුසලානය පැරිසියේදී සටහන් කරයි.

ලෝක අංක 1 දැන් විවෘත යුගයේ මේජර් හතරම අවම වශයෙන් දෙවරක්වත් දිනාගත් පළමු මිනිසා වේ.

Excerpt :- RolandGarros

ස්ටෙෆනොස් සිට්සිපාස් අභිභවා යමින්.Novak Djokovic සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සහ දෙවන කුසලානය පැරිසියේදී සටහන් කරයි...
13/06/2021

ස්ටෙෆනොස් සිට්සිපාස් අභිභවා යමින්.
Novak Djokovic සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සහ දෙවන කුසලානය පැරිසියේදී සටහන් කරයි.

ලෝක අංක 1 දැන් විවෘත යුගයේ මේජර් හතරම අවම වශයෙන් දෙවරක්වත් දිනාගත් පළමු මිනිසා වේ.

Excerpt :- RolandGarros

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆  𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴කුමාර් සංගක්කාර🇱🇰 සදාතනික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට...අයි.සී....
13/06/2021

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆 𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯
🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴

කුමාර් සංගක්කාර🇱🇰 සදාතනික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට...
අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක‍්‍රිකට් ඉතිහාසයේ සදාතනික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුළත් කර තිබෙනවා. ඒ අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සලය විසින්. ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

කුමාර් සංගක්කාරට අමතරව තවත් කි‍්‍රඩකයින් දස දෙනෙකු අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක‍්‍රිකට් ඉතිහාසයේ සදාතනික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර තිබෙනවා. ඒ අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යුග 5කට අදාළව ක‍්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 - 1945 කාලය, 1946 - 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 - 2016 කාලයට අදාළව ක‍්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ක‍්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා. කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 - 2016 කාලයට අදාළවයි.

ශී‍්‍ර ලංකාවෙන් මිට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක‍්‍රිකට් ඉතිහාසයේ සදාතනික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමණයි.

Excerpt :- neth spoortman

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆  𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴Oliver Dustin slices 2sec off his 800m PB to go No.6 on the UK all-time...
13/06/2021

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆 𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯
🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴

Oliver Dustin slices 2sec off his 800m PB to go No.6 on the UK all-time rankings with a world-leading mark of 1:43.82 as he wins in Nice.

The 20-year-old is from Cumbria but studies at the University of Birmingham. In 2019 he led a GB 1-2-3 at the European Under-20 Champs in Boras.
Excerpt :- Athletic weekly

The stars are ready! 🌟🌟🌟🌟🌟🇭🇷🇳🇱🇲🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Good luck on your   debut today!       Excerpts :- laliga
13/06/2021

The stars are ready! 🌟🌟🌟🌟🌟

🇭🇷🇳🇱🇲🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 Good luck on your debut today!

Excerpts :- laliga

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆  𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯Happy Birthday  Sensei Mahindha Rajakaruna!..
13/06/2021

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆 𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯
Happy Birthday Sensei Mahindha Rajakaruna!..

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆  𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴WORLD RECORDSifan Hassan breaks the women's 10,000m world record with 2...
13/06/2021

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆 𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯
🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴

WORLD RECORD

Sifan Hassan breaks the women's 10,000m world record with 29:06.82 at the World Athletics Continental Tour Gold in Hengelo.

She beats the previous record by over 10 seconds.



Excerpt :-

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆  𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴📌️️𝗔𝗯𝗲𝘆𝗸𝗼𝗼𝗻 𝗺𝗶𝘀𝘀𝗲𝘀 𝗗𝗶𝗮𝗺𝗼𝗻𝗱 𝗟𝗲𝗮𝗴𝘂𝗲 𝗕𝗿𝗼𝗻𝘇𝗲 𝗯𝘆 𝗮       𝘄𝗵𝗶𝘀𝗸𝗲𝗿.🥉😥▪️𝙸𝚝𝚊𝚕𝚢-𝚋...
12/06/2021

𝐓 𝐑 𝐀 𝐍 𝐈 𝐍 𝐆 𝐥𝐚𝐛 ™✨️⚡🏆️🎖️️🥇🎯
🅂🄿🄾🄾🅁🅃🅂 🄽🄴🅆🅂 🅄🄿🄳🄰🅃🄴

📌️️𝗔𝗯𝗲𝘆𝗸𝗼𝗼𝗻 𝗺𝗶𝘀𝘀𝗲𝘀 𝗗𝗶𝗮𝗺𝗼𝗻𝗱 𝗟𝗲𝗮𝗴𝘂𝗲 𝗕𝗿𝗼𝗻𝘇𝗲 𝗯𝘆 𝗮
𝘄𝗵𝗶𝘀𝗸𝗲𝗿.🥉😥

▪️𝙸𝚝𝚊𝚕𝚢-𝚋𝚊𝚜𝚎𝚍 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊𝚗 𝚜𝚙𝚛𝚒𝚗𝚝𝚎𝚛 𝚈𝚞𝚙𝚞𝚗
𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗 𝚘𝚗𝚌𝚎 𝚊𝚐𝚊𝚒𝚗 𝚙𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚎𝚍 𝚎𝚡𝚝𝚛𝚎𝚖𝚎𝚕𝚢
𝚠𝚎𝚕𝚕 𝚠𝚑𝚎𝚗 𝚑𝚎 𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚏𝚘𝚞𝚛𝚝𝚑 𝚒𝚗 𝚝𝚑𝚎 𝙼𝚎𝚗’𝚜
𝟷𝟶𝟶𝚖 𝚎𝚟𝚎𝚗𝚝 𝚠𝚒𝚝𝚑 𝚊 𝚝𝚒𝚖𝚎 𝚘𝚏 𝟷𝟶.𝟷𝟼𝚜 𝚊𝚝 𝚝𝚑𝚎
𝙵𝚕𝚘𝚛𝚎𝚗𝚌𝚎 𝙳𝚒𝚊𝚖𝚘𝚗𝚍 𝙻𝚎𝚊𝚐𝚞𝚎 𝙰𝚝𝚑𝚕𝚎𝚝𝚒𝚌
𝙲𝚑𝚊𝚖𝚙𝚒𝚘𝚗𝚜𝚑𝚒𝚙 𝚒𝚗 𝚁𝚘𝚖𝚎.

▪️𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗, 𝚠𝚑𝚘 𝚌𝚘𝚖𝚙𝚎𝚝𝚎𝚍 𝚒𝚗 𝚝𝚑𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚘𝚗𝚎
𝚕𝚊𝚗𝚎, 𝚖𝚒𝚜𝚜𝚎𝚍 𝚝𝚑𝚎 𝙱𝚛𝚘𝚗𝚣𝚎 𝙼𝚎𝚍𝚊𝚕 𝚠𝚒𝚝𝚑 𝟶.𝟶𝟶𝟷𝚜
𝚏𝚘𝚕𝚕𝚘𝚠𝚒𝚗𝚐 𝚊 𝚟𝚎𝚛𝚢 𝚌𝚕𝚘𝚜𝚎 𝚎𝚗𝚍 𝚝𝚘 𝚝𝚑𝚒𝚜
𝚛𝚊𝚌𝚎,𝚠𝚑𝚒𝚌𝚑 𝚠𝚊𝚜 𝚎𝚟𝚎𝚗𝚝𝚞𝚊𝚕𝚕𝚢 𝚍𝚎𝚌𝚒𝚍𝚎𝚍 𝚋𝚢 𝚊
𝚙𝚑𝚘𝚝𝚘-𝚏𝚒𝚗𝚒𝚜𝚑.

▪️𝙰𝚌𝚌𝚘𝚛𝚍𝚒𝚗𝚐 𝚝𝚘 𝚝𝚑𝚎 𝚙𝚑𝚘𝚝𝚘-𝚏𝚒𝚗𝚒𝚜𝚑, 𝚋𝚘𝚝𝚑 𝚝𝚑𝚒𝚛𝚍
𝚙𝚕𝚊𝚌𝚎𝚍 𝚛𝚞𝚗𝚗𝚎𝚛 𝙴𝚖𝚖𝚊𝚗𝚞𝚎𝚕 𝙼𝚊𝚝𝚊𝚍𝚒 (𝙻𝚒𝚋𝚎𝚛𝚒𝚊)
𝚊𝚗𝚍 𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗 𝚎𝚗𝚍𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝚊𝚗 𝚒𝚍𝚎𝚗𝚝𝚒𝚌𝚊𝚕 𝚝𝚒𝚖𝚎,
𝚋𝚞𝚝 𝙼𝚊𝚝𝚊𝚍𝚒 𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝟶.𝟶𝟶𝟷𝚜 𝚊𝚑𝚎𝚊𝚍 𝚝𝚘 𝚝𝚊𝚔
𝚝𝚑𝚎 𝙱𝚛𝚘𝚗𝚣𝚎 𝙼𝚎𝚍𝚊𝚕 𝚒𝚗 𝚊 𝚝𝚑𝚛𝚒𝚕𝚕𝚎𝚛.

▪️𝚃𝚑𝚒𝚜 𝚠𝚊𝚜 𝚝𝚑𝚎 𝚏𝚒𝚛𝚜𝚝 𝚝𝚒𝚖𝚎 𝚝𝚑𝚊𝚝 𝚊 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊
𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎 𝚑𝚊𝚍 𝚝𝚑𝚎 𝚌𝚑𝚊𝚗𝚌𝚎 𝚝𝚘 𝚝𝚊𝚔𝚎 𝚙𝚊𝚛𝚝 𝚒𝚗 𝚝𝚑𝚎
𝙳𝚒𝚊𝚖𝚘𝚗𝚍 𝙻𝚎𝚊𝚐𝚞𝚎, 𝚠𝚑𝚎𝚛𝚎 𝚖𝚘𝚜𝚝 𝚘𝚏 𝚝𝚑𝚎 𝚎𝚕𝚒𝚝𝚎
𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎𝚜 𝚌𝚘𝚖𝚙𝚎𝚝𝚎.

▪️“𝙰𝚕𝚕 𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎𝚜 𝚌𝚘𝚖𝚙𝚎𝚝𝚒𝚗𝚐 𝚒𝚗 𝚝𝚑𝚒𝚜 𝚖𝚎𝚎𝚝 𝚊𝚛𝚎
𝚛𝚊𝚗𝚔𝚎𝚍 𝚊𝚋𝚘𝚟𝚎 𝚝𝚑𝚎 𝚝𝚘𝚙 𝟹𝟻 𝚒𝚗 𝚝𝚑𝚎 𝚆𝚘𝚛𝚕𝚍
𝚁𝚊𝚗𝚔𝚒𝚗𝚐𝚜 𝚊𝚗𝚍 𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗’𝚜 𝚏𝚘𝚞𝚛𝚝𝚑-𝚙𝚕𝚊𝚌𝚎
𝚏𝚒𝚗𝚒𝚜𝚑 𝚒𝚜 𝚊 𝚌𝚛𝚎𝚍𝚒𝚝𝚊𝚋𝚕𝚎 𝚙𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚊𝚗𝚌𝚎,”

▪️𝙱𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚒𝚜 𝚖𝚎𝚎𝚝, 𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗 𝚠𝚊𝚜 𝚛𝚊𝚗𝚔𝚎𝚍 𝟽𝟻 𝚒𝚗
𝚝𝚑𝚎 𝚆𝚘𝚛𝚕𝚍 𝚁𝚊𝚗𝚔𝚒𝚗𝚐𝚜 𝚊𝚗𝚍, 𝚏𝚘𝚕𝚕𝚘𝚠𝚒𝚗𝚐 𝚝𝚑𝚒𝚜
𝚎𝚡𝚌𝚎𝚕𝚕𝚎𝚗𝚝 𝚙𝚎𝚛𝚏𝚘𝚛𝚖𝚊𝚗𝚌𝚎, 𝚑𝚎 𝚠𝚊𝚜 𝚊𝚋𝚕𝚎 𝚝𝚘
𝚘𝚋𝚝𝚊𝚒𝚗 𝚊 𝚝𝚘𝚝𝚊𝚕 𝚘𝚏 𝟷,𝟸𝟿𝟸 𝚙𝚘𝚒𝚗𝚝𝚜 𝚊𝚗𝚍 𝚖𝚘𝚟𝚎𝚍 𝚝𝚘
𝟷𝟻𝚝𝚑 𝚙𝚕𝚊𝚌𝚎 𝚒𝚗 𝚝𝚑𝚎 𝙾𝚕𝚢𝚖𝚙𝚒𝚌 𝚚𝚞𝚊𝚕𝚒𝚏𝚢𝚒𝚗𝚐
𝚛𝚊𝚗𝚔𝚒𝚗𝚐 𝚕𝚒𝚜𝚝.

▪️𝚂𝚘𝚞𝚝𝚑 𝙰𝚏𝚛𝚒𝚌𝚊𝚗 𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎 𝙰𝚔𝚊𝚗𝚒 𝚂𝚒𝚖𝚋𝚒𝚗𝚎 𝚠𝚊𝚜
𝚙𝚕𝚊𝚌𝚎𝚍 𝚏𝚒𝚛𝚜𝚝 𝚠𝚒𝚝𝚑 𝟷𝟶.𝟶𝟾𝚜, 𝚠𝚑𝚒𝚕𝚎 𝙶𝚎𝚛𝚖𝚊𝚗
𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎 𝙲𝚑𝚒𝚓𝚒𝚗𝚍𝚞 𝚄𝚓𝚊𝚑 𝚠𝚒𝚝𝚑 𝚊𝚝𝚒𝚖𝚎 𝚘𝚏 𝟷𝟶.𝟷𝟶𝚜
𝚠𝚊𝚜 𝚙𝚕𝚊𝚌𝚎𝚍 𝚜𝚎𝚌𝚘𝚗𝚍.

▪️𝙷𝚘𝚠𝚎𝚟𝚎𝚛, 𝚝𝚠𝚘 𝚝𝚘𝚙-𝚌𝚕𝚊𝚜𝚜 𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎𝚜, 𝙼𝚒𝚌𝚑𝚊𝚎𝚕
𝚁𝚘𝚍𝚐𝚎𝚛𝚜(𝚆𝚘𝚛𝚕𝚍 𝚁𝚊𝚗𝚔 𝟼) 𝚘𝚏 𝚝𝚑𝚎 𝚄𝚂 𝚊𝚗𝚍 𝙸𝚟𝚘𝚛𝚢
𝙲𝚘𝚊𝚜𝚝 𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎 𝙰𝚛𝚝𝚑𝚞𝚛 𝙲𝚒𝚜𝚜𝚎 (𝚆𝚘𝚛𝚕𝚍 𝚁𝚊𝚗𝚔 𝟷𝟹),
𝚠𝚎𝚛𝚎 𝚙𝚕𝚊𝚌𝚎𝚍 𝚏𝚒𝚏𝚝𝚑 𝚊𝚗𝚍 𝚜𝚒𝚡𝚝𝚑 𝚛𝚎𝚜𝚙𝚎𝚌𝚝𝚒𝚟𝚎𝚕𝚢
𝚒𝚗 𝚝𝚑𝚒𝚜 𝚛𝚊𝚌𝚎.

▪️𝚃𝚑𝚎 𝚝𝚘𝚙 𝟻𝟸 𝚊𝚝𝚑𝚕𝚎𝚝𝚎𝚜 𝚒𝚗 𝚝𝚑𝚎 𝚆𝚘𝚛𝚕𝚍 𝚁𝚊𝚗𝚔𝚒𝚗𝚐𝚜
𝚠𝚒𝚕𝚕 𝚚𝚞𝚊𝚕𝚒𝚏𝚢 𝚏𝚘𝚛 𝚝𝚑𝚎 𝚃𝚘𝚔𝚢𝚘 𝙾𝚕𝚢𝚖𝚙𝚒𝚌𝚜 𝚊𝚗𝚍
𝚝𝚑𝚎 𝚏𝚒𝚗𝚊𝚕 𝚍𝚊𝚝𝚎 𝚏𝚘𝚛 𝚚𝚞𝚊𝚕𝚒𝚏𝚒𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚒𝚜
𝙹𝚞𝚗𝚎 𝟸𝟿.

▪️𝙴𝚊𝚛𝚕𝚒𝚎𝚛, 𝙰𝚋𝚎𝚢𝚔𝚘𝚘𝚗 𝚛𝚎𝚌𝚘𝚛𝚍𝚎𝚍 𝚝𝚑𝚒𝚜 𝚜𝚎𝚊𝚜𝚘𝚗’𝚜
𝚋𝚎𝚜𝚝 𝚝𝚒𝚖𝚎 𝚘𝚏 𝟷𝟶.𝟷𝟻𝚜, 𝚠𝚑𝚒𝚌𝚑 𝚒𝚜 𝚝𝚑 𝚂𝚘𝚞𝚝𝚑
𝙰𝚜𝚒𝚊𝚗 𝚊𝚗𝚍 𝚗𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚛𝚎𝚌𝚘𝚛𝚍 𝚠𝚑𝚒𝚕𝚎 𝚝𝚑𝚎
𝙾𝚕𝚢𝚖𝚙𝚒𝚌 𝚚𝚞𝚊𝚕𝚒𝚏𝚢𝚒𝚗𝚐 𝚜𝚝𝚊𝚗𝚍 𝚒𝚜 𝟷𝟶.𝟶𝟻𝚜.

📸 :- From the Internet Excerpt.

#ජයගමු 🇱🇰

11/06/2021

Address

Colombo

Telephone

+94764885521

Website

Alerts

Be the first to know and let us send you an email when T R A N I N G lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T R A N I N G lab:

Videos

Share


Other News & Media Websites in Colombo

Show All