Athal Gallariya

Athal Gallariya පොඩි ආතල් එකක් අරන් හිතේ නිදහසේ ඉන්න කැමති හැමෝටමයි මේ ගැලරිය.

10/05/2026

ඉස්සෝ වඩේ එකේ ඉස්සව සැක කරපු මල්ලි. 😂

08/05/2026

ඉන්ටර්වීව් එකේදී පණ්ඩිතකම පෙන්වන්න ගිය මල්ලි 😂

06/05/2026

අද පාන් ගෙඩිය අලුත්ද කියලා අහපු මහත්තයා. 😂

04/05/2026

රේඩියෝ එක ගැන ලොකු ටෝක්ස්.😂

01/05/2026

පේන දේ අහන මල්ලි 😂

කොච්චර ලොකුවට ගහලා තිබ්බත් අපේ අයට ආයෙම අහන්නෙ නැතුව නින්ද යන්නෙ නෑනේ. කොන්දොස්තර අයියා දුන්න උත්තරේ.😂

30/04/2026

සිරාම ජිම් ප්ලෑන් එක. 💪😂

හැමදාම "හෙට ඉදන් යනවා" කියන ඒ ලෙජන්ඩ් යාළුවාව මෙතන ටැග් කරන්න. මේ පාර නම් මූ සිරාවටම කියන්නේ (ලු).😂

29/04/2026

පෑනේ තීන්තත් නිවාඩු යන ඔෆිස් ☕😂

පෝලිමේ ඉඳලා ඉඳලා අන්තිමට අහන්න ලැබෙන ඒ ලස්සන වචන ටික... මීට වඩා හොඳයි...☕😂

28/04/2026

ඇණය සහ බාස් උන්නැහේ. 😂

ටැග් කරන්න බලන්න මේ වගේ වැඩකාරයෙක්ව.

27/04/2026

මොන ඉතිහාසයක් ගැනද මේ කියන්නේ? 😂

ඔයාලගෙත් මේ වගේ ඉතිහාසය ගැන මාර උනන්දුවක් තියෙන යාලුවෝ ඉන්නවද? සර්ච් හිස්ට්‍රි එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. 🕵️‍♂️🤣

26/04/2026

සෙනඟ අස්සේ දැනෙන සහයෝගය.🚌😂

ඔයාලටත් මේ වගේ ලඟින්ම ඉන්න අංකල්ලා බස් වලදි හම්බවෙලා තියෙනවද? .🤣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Athal Gallariya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share