Soul Diarylk

Soul Diarylk we are simple couple in Srilanka,
love to Travel,Eat,Humanity and Freedom

02/10/2022

"මගේ එකම හීනය ක්‍රිකට් ටීම් එකට යන එක අයියේ"

ක්‍රිකට් හීනය හිතේ තියාගෙන
අම්මයි නංගී එක්ක පාරට වැටුනු අහිංසකයා

30/09/2022

කලකට පස්සෙයි
වෙලකට බැස්සේ

24/09/2022

දැකල තියෙනවද
සවලෙන් එකතු කරන ත්‍රීකුණාමලේ මාලු ?

ජීවිතේ ගතවුන සමහර දවස්,දින සති මාස ගෙවිලා අවුරුදු ගණන් ගත වුනත්මතකයන් විදිහට හරි ලස්සන තැනක තැම්පත් වේවී.ඉතින් වෙන කිසිව...
19/09/2022

ජීවිතේ ගතවුන සමහර දවස්,
දින සති මාස ගෙවිලා අවුරුදු ගණන් ගත වුනත්
මතකයන් විදිහට හරි ලස්සන තැනක තැම්පත් වේවී.
ඉතින් වෙන කිසිවක් නොව,මතකයන්ම පමනක් එකතු කරන්න.
දවසක හවසක කෝපි කෝප්පයක් බිබී අපිට පුළුවන් ඒ මතකයන් ගැන ආයෙ ආයෙම කතා කරන්න ❤️

යකඩ යක්කු තුනක් එක්ක ගාලු රටට ගිය සුන්දර රස්තියාදුව.
ඉක්මනටම ☘️☺️

අපි නිකමට වගේ ජීවිතෙන් ඇහුවාජීවිතේ සමහර තැන් ඇයි මෙච්චර දරාගන්න අමාරු කියලා ?එතකොට ජීවිතේ අපිට හිනා වෙලා උත්තරයක් දුන්නා...
17/09/2022

අපි නිකමට වගේ ජීවිතෙන් ඇහුවා

ජීවිතේ සමහර තැන් ඇයි මෙච්චර දරාගන්න අමාරු කියලා ?
එතකොට ජීවිතේ අපිට හිනා වෙලා උත්තරයක් දුන්නා

"මිනිස්සු ආසම අමාරු දේවල් වලට
දරාගන්න අපහසු දේවල්වලට
ලාබෙට ලැබෙන දේවල් මිනිස්සු ගනන් ගන්නේ නෑ" ✌️😇

ජීවිතේ අපිට එහෙම කිව්වා.
ඉතින් ජීවිතේට හිනා වෙලා මූණ දෙන්න.
අපහසු කාලවල් අසීරු අවස්ථාවන් හෙටත් එයි.
ඒත් ඒ හැමදේම හිනාවෙලා බාරගන්න.
එතකොට දැනෙයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා.🖤💪

ඔයා වෙනස් වෙනවනම්හැමදේම ඔයා වෙනුවෙන් වෙනස් වෙයි 👊ට්‍රින්කෝ වලදී හම්බවුන අහිංසකයා ❤️
13/09/2022

ඔයා වෙනස් වෙනවනම්
හැමදේම ඔයා වෙනුවෙන් වෙනස් වෙයි 👊

ට්‍රින්කෝ වලදී හම්බවුන අහිංසකයා ❤️

N I L A W E L I 🇱🇰
11/09/2022

N I L A W E L I 🇱🇰

සෝමාවතිය වදින්න ගියා.අද හවස පොළොන්නරු vlog එකේ පලවෙනි එක දාන්න හිතාගෙන හිටියේ.ඒත් මෙහෙ සිග්නල් ප්‍රශ්න සහ අප්ලෝඩ් කරගන්න...
09/09/2022

සෝමාවතිය වදින්න ගියා.
අද හවස පොළොන්නරු vlog එකේ පලවෙනි එක දාන්න හිතාගෙන හිටියේ.
ඒත් මෙහෙ සිග්නල් ප්‍රශ්න සහ අප්ලෝඩ් කරගන්න Wifi එකක් හොයාගන්න බැරි උන නිසා දාගන්න බැරි උනා.Mobile hostspot වලින් අප්ලෝඩ් කරන්නත් අමාරුයි video එක ටික ලොකු size එක්ක එකක් නිසා.හෙට මොන ලෝකෙන් හරි පොළොන්නරුවෙන් fiber එකක් හරි wifi එකක් හරි හොයාගෙන vlog එක අප්ලෝඩ් කරන්නම්.
එහෙනම් ළමාආආආආයි හෙට බලමු අපේ පළවෙනි
පොළොන්නරු Bike Ride එක.😍✌️

ගුඩ්මෝනින් ලමායී☺️ උදේම පොලොන්නරුවේ ආගන්තුක සත්කාර විදින ගමන් ඉන්නෙ❤️   vlog එක හවසට අනිවාර්යයෙන් දානව👊❤️
09/09/2022

ගුඩ්මෝනින් ලමායී☺️ උදේම පොලොන්නරුවේ ආගන්තුක සත්කාර විදින ගමන් ඉන්නෙ❤️
vlog එක හවසට අනිවාර්යයෙන් දානව👊❤️

Address

Colombo
Colombo

Telephone

+94774658684

Website

Alerts

Be the first to know and let us send you an email when Soul Diarylk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soul Diarylk:

Share