Cooking isn't Rocket Science with Kosi

Cooking isn't Rocket Science with Kosi ලංකාවේ කෑම රසට උයන්න. ලේසිම ලේසි විදිය
(1)

❤️
23/07/2026

❤️

කහ බත් plates ❤️ඇසටත් හිතටත් සතුටක්. මේ තියෙන්නේ පසුගිය දින කිහිපය තුළ අපේ කුස්සියෙන් නිමවුණු රසවත් නිර්මාණ කිහිපයක්.   ...
07/07/2026

කහ බත් plates ❤️

ඇසටත් හිතටත් සතුටක්.
මේ තියෙන්නේ පසුගිය දින කිහිපය තුළ අපේ කුස්සියෙන් නිමවුණු රසවත් නිර්මාණ කිහිපයක්.

පාස්ලි වලට වඩා ගොටුකොල රසට ළඟයි! කියලා ඔයාලා Comment කරපු නිසා තමයි අද මේක හදලා බැලුවේ... දෙවියනේ! 🤤 ඇත්තටම ඒ කතාව 100% ...
28/06/2026

පාස්ලි වලට වඩා ගොටුකොල රසට ළඟයි! කියලා ඔයාලා Comment කරපු නිසා තමයි අද මේක හදලා බැලුවේ... දෙවියනේ! 🤤 ඇත්තටම ඒ කතාව 100% ඇත්ත! ❤️

එදා මම පාස්ලි සම්බෝලේ පින්තූර දාපු වෙලාවේ ගොඩක් අය කිව්වේ Rocket Leaves වලින් හදලා බලන්න කියලා.

ඉතින් අද මමත් Rocket Leaves සම්බෝලයක් හදලා බැලුවා.

ඇත්තටම පාස්ලිවලට වඩා ගොටුකොල රසට ගොඩක් ළඟයි. රසම රසයි! 😍
ස්තූතියි මේ ගැන කියපු හැමෝටම.

පිටරට ඉන්න ගොටුකොල කන්න ආස අය නම් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මට හිතෙනවා මේක ඔයාලගෙත් අලුත්ම Favorite එක වෙයි. ❤️


ඩෝනට් හදන්න Yeast නෑ? පිපෙන්න තියන්න වෙලාවක් නෑ? 😍එහෙනම් මේ Recipe එක ඔයාලාට !Self Raising Flour එකයි Greek Yoghurt එකයි...
26/06/2026

ඩෝනට් හදන්න Yeast නෑ? පිපෙන්න තියන්න වෙලාවක් නෑ? 😍
එහෙනම් මේ Recipe එක ඔයාලාට !
Self Raising Flour එකයි Greek Yoghurt එකයි විතරක් කලවම් කරලා ටක් ගාලා ඩෝ එක හදාගන්න පුළුවන්.
පිපෙන්න තියන්න ඕනෙත් නෑ... විනාඩි කිහිපයකින් මෘදු, රසම රස ඩෝනට් ටික ලෑස්තියි! ❤️

Full recipe link is in the first comment. Save this recipe!

🥹 පිටරට ඉඳලා සිංහල අච්චාරු කන්න ආසයි... ඒත් අමු පැපොල්වත් රතු ළූණුත් හොයාගන්න බැරිව දුක් වෙන අයට... ❤️ගෝවායි ලොකු ළූණුයි...
25/06/2026

🥹 පිටරට ඉඳලා සිංහල අච්චාරු කන්න ආසයි... ඒත් අමු පැපොල්වත් රතු ළූණුත් හොයාගන්න බැරිව දුක් වෙන අයට... ❤️
ගෝවායි ලොකු ළූණුයි දාලා හදපු මේ සිංහල අච්චාරු එක නම් රසම රසයි! 😍
හදලා බලපු අය කියන්නේ රසෙට ලොකු වෙනසක් නෑ කියලා. මටත් එහෙමයි.
ඔයත් හදලා බලන්නකෝ...




පිටරට ඉඳලා " අනේ කිරි කොස් ටිකක් තිබුණා නම්..."කියලා හිතපු අය කී දෙනෙක් ඉන්නවද? 😍කොස් හොයාගන්න අමාරු නිසා දුකෙන් ඉන්න අය...
23/06/2026

පිටරට ඉඳලා " අනේ කිරි කොස් ටිකක් තිබුණා නම්..."කියලා හිතපු අය කී දෙනෙක් ඉන්නවද? 😍
කොස් හොයාගන්න අමාරු නිසා දුකෙන් ඉන්න අයට මේක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ! 🤤
රස නම් කිරි කොස් වගේමයි කියලා ගොඩක් අය කියනවා. ❤️

රෙසිපි ලින්ක් එක පළවෙනි Comment එකේ





🥹 පිටරට ඉඳලා ගොටුකොල සම්බෝල කන්න බැරිව දුක් වෙන අයට... 💚ගොටුකොල නැති වුණත්, ගොටුකොල රසටම තියෙන Parsley සම්බෝල එක මෙන්න! ...
21/06/2026

🥹 පිටරට ඉඳලා ගොටුකොල සම්බෝල කන්න බැරිව දුක් වෙන අයට... 💚
ගොටුකොල නැති වුණත්, ගොටුකොල රසටම තියෙන Parsley සම්බෝල එක මෙන්න!
හදලා බලන්න. රසම රසයි.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cooking isn't Rocket Science with Kosi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share