Doctor Chandrika

Doctor Chandrika Lifestyle & Wellness
'The Wellness Hub'

අවස්ථාවාදීන් ඔබෙන් අත්හැරීම.. ජීවිතයේ ඔබ ගන්නා නිවැරදිම තීරණය විය හැක❤️✨
27/09/2026

අවස්ථාවාදීන් ඔබෙන් අත්හැරීම.. ජීවිතයේ ඔබ ගන්නා නිවැරදිම තීරණය විය හැක❤️✨

05/07/2026
23/06/2026

'Emotional Exhaustion' ගැන දැනුවත්ද?

22/06/2026

කොලජන්.. කොලජන්.. කොලජන්..
Dr, අනේ මට හොද කොලජන් එකක් recommend කරන්නකො,
Quality Collagen ලංකාවෙ තියෙනවද?

බ්ලා.. බ්ලා.. බ්ලා..
ගෑණු පිරිමි භේදයක් නැතුව එහෙම අහන ඔයාලට මැචි වෙනම විසදුම මෙන්න..
***************************

✨ Marine Collagen Capsules – Nourish Your Beauty from Within ✨

Reveal healthier, younger-looking skin with the power of Marine Collagen Capsules. Specially formulated with high-quality marine collagen peptides, these capsules help support skin elasticity, hydration, and firmness while promoting healthy hair, strong nails, and joint wellness.

🌿 Benefits of Marine Collagen Capsules:
✔ Supports skin elasticity and youthful appearance
✔ Helps reduce the appearance of fine lines and wrinkles
✔ Promotes healthy hair growth and stronger nails
✔ Supports joint comfort and mobility
✔ Enhances overall skin hydration and radiance
✔ Easily absorbed for maximum effectiveness

Give your body the essential collagen it needs to maintain natural beauty and wellness from the inside out.

✨ Beauty Begins Beneath the Surface – Nourish, Restore & Glow Naturally! ✨

FB Market Place: https://www.facebook.com/share/1HTZcHCQVU/?mibextid=wwXIfr

WhatsApp: https://wa.me/c/94710792621



'Nutritional/ Food Supplements' ගැන තවත් දැනගන්න ඕනි අය මේ පහලින් තියෙන video එක ඉවර වෙනකන් බලන්න👇

https://youtu.be/Qpfwz0MpqQs?si=10-k0_lCyo7tzybj

'Nutritional/ Food Supplements' ගැන තවත් දැනගන්න ඕනි අය මේ පහලින් තියෙන video එක ඉවර වෙනකන් බලන්න👇https://youtu.be/Qpfwz...
15/06/2026

'Nutritional/ Food Supplements' ගැන තවත් දැනගන්න ඕනි අය මේ පහලින් තියෙන video එක ඉවර වෙනකන් බලන්න👇

https://youtu.be/Qpfwz0MpqQs?si=10-k0_lCyo7tzybj

Hello,Food Supplements නැත්නම් ආහාර අතිරේක ගැන නොයෙක් නොයෙක් මත පව...

13/06/2026

මානසික නිදහස..
ඔවි.. ඒක තමයි මිලක් දෙන්න බැරි වටිනම දේ. ඔයාගෙ මානසික නිදහස රැක ගැනීම කරන්න පුලුවන් ඔයාට විතරයි ❤️✨

PCOD.. PMOS කියල වෙනස් කරලද? ඒකට හේතුව දැනගන්න video එක ඉවර වෙනකන් බලන්න👇https://youtu.be/Ytfnd2vSrdc?si=--3-plDPA3w6ygh...
28/05/2026

PCOD.. PMOS කියල වෙනස් කරලද? ඒකට හේතුව දැනගන්න video එක ඉවර වෙනකන් බලන්න👇

https://youtu.be/Ytfnd2vSrdc?si=--3-plDPA3w6ygh4

SUBSCRIBE: ‬

“ඩොක්ටර්… මට PCOS කියලා කිව්වා… ඒ කියන්නේ මගේ ඩිම්බකෝෂ වල ගෙඩි හැදිලාද?” Clinic එකට ආපු 24 හැවිරිදි තරුණියක් ඇහුවේ බය වෙලා...

27/05/2026

PCOD දැන් PMOS ව⁣ෙලාද? ඇයි ඒ?

ලංකාවෙ බෞද්ධයන් දොහොත්මුදුන් දීල වඳින පන්සලක හාමුදුරු කෙනෙක් 8 වසරෙ දියණියක් අපහරණය කරල.. කුසින් වදපු හදපු අම්ම ලක්ෂෙකට ...
26/05/2026

ලංකාවෙ බෞද්ධයන් දොහොත්මුදුන් දීල වඳින පන්සලක හාමුදුරු කෙනෙක් 8 වසරෙ දියණියක් අපහරණය කරල.. කුසින් වදපු හදපු අම්ම ලක්ෂෙකට හාමුදුරුවන්ට තමන්ගෙ දෝණිව විකුණල.. පොඩිඑකී යාලුවෙලා හිටපු බාලවයස්කාර පෙම්වතා එක්ක පැනල යද්දි පොලිසියට අහුවෙලාලු මේ ඔක්කොම දැනගන්න ලැබෙන්නෙ..
ජනාධිපති නීතීඤයෙක් ඇතුළු බලවත්තු ඔක්කොම හාමුදුරුවන්ගෙ පැත්තෙ.. දෝණි වෙනුවෙන් කතා කරන්න කොළඹින් ගිය ළමා ආරක්ෂක මණ්ඩලයෙ නිලධාරීතුමිය සහ තව lawyers ලා දෙතුන් දෙනෙක්..
මේ ටිකේම social media වල පත්තරවල tv එකේ news වල පුවත් මැව්ව ඒ කතාව..
නඩුව ඉවර වෙලා දවස් 2යි..

කෝ ඒ දෝණි වෙනුවෙන් සාධාරණයක්? කෝ ඒ නාමික මව? කෝ ඒ නාමික හාමුදුරුවො?

මතක තියාගන්න.. දරුවෙක් හදපු වඩපු පමණික් ඇය 'මව' ක් වෙන්නෑ. චීවරයක් පොරවාගත් පමණින් 'හාමුදුරුවො' වෙන්නෑ.

ඒ දෝණි වෙනුවෙන් සාධාරණය ඉල්ලන්නට සිටි පිරිස ඔබ දකින්නට ඇති. හෙට ඒ ඛේදවාචකය ඔබේ දියණියට වුණොත්?
ඔබේ දියණිය වගේම ඇයත් දියණියක්.. කටුවක්වත් ඇනෙනවාට අකමැති...
අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ..
ඒ දෝණිට ඕනි අනුකම්පාක් නෙවෙ.

සාධාරණයක්.. ඔව්. සාධාරණයක්..

By; Dr. Chandhi
Chandrika Rajapakshe

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Doctor Chandrika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share