Wings For World

  • Home
  • Wings For World

Wings For World Just a dreamer with wings — sharing thoughts, stories, and smiles with the world. 🌼

27/06/2026
❤️ භාරකරුවන් නොමැති මළසිරුරු 10කට අවසන් ගෞරවය දීමට ලොකු අයියා ඉදිරිපත් වෙයි!සෙනෙහසේ නවාතැනේ රැඳී සිට මියගියත්, කිසිදු ඥා...
13/06/2026

❤️ භාරකරුවන් නොමැති මළසිරුරු 10කට අවසන් ගෞරවය දීමට ලොකු අයියා ඉදිරිපත් වෙයි!
සෙනෙහසේ නවාතැනේ රැඳී සිට මියගියත්, කිසිදු ඥාතියෙකු විසින් භාර නොගත් අසරණ පුද්ගලයන් 10 දෙනෙකුගේ දේහ තමන් භාරගෙන, පෞද්ගලික වියදමින් ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට ලොකු අයියා කැමැත්ත පළ කර තිබේ.
ලේ නෑයන් පවා අත්හැර දමා තිබූ මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොසොයා මෙලෙස ඉදිරිපත් වීම, ඔහු සතු මනුෂ්‍යත්වය, දයාව සහ කරුණාව මනාව පෙන්වයි.
අසරණ ජීවිතවලට අවසන් ගෞරවය ලබාදීමට ඉදිරිපත් වන මෙවැනි මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සමාජයට සැබෑ ආදර්ශයකි. 🥹🙏❤️

❤️
08/06/2026

❤️

07/06/2026

පාලම් පාරුව සමඟ ගෙවෙන සොඳුරු ජීවිත .

05/06/2026

ස්වභාවධර්මය ළඟට ගියාම හිතට ලැබෙන සැනසීම වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.

Address


Telephone

+94752598056

Website

Alerts

Be the first to know and let us send you an email when Wings For World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share