Sandun Tharaka

Sandun Tharaka Soaring to new heights with my trusty drone 🌍

17/10/2025

බබාගේ අම්මට ඕනි කියපු දේ 😬
Location : Kuru Ganga Villa

22/09/2025
21/09/2025

ඒ දැනුන හැගුම නොදනිම් 😘 | Baker's Bend, Nanperial

04/09/2025

Guess The Location If You Can ?

25/08/2025

Behind the Scene 🎥

ඔයාලගෙ ලස්සනම ලස්සන, විශේෂ දවස් DSLR Camera සමග Drone එකකින් වීඩියෝ කරලා තවත් ලස්සන කරගන්න කැමතිද ? 🎥

එහෙනම් තවත් බලබල ඉන්න එපා දැන්ම අපිට කතා කරන්න.
☎️:0️⃣7️⃣0️⃣1️⃣0️⃣3️⃣0️⃣4️⃣2️⃣7️⃣

♦️ඔබට අවශ්‍ය සියලුම වීඩියෝකරණයන් සහ චායාරූපකරණයන් විශ්වාසවන්තව,ඉතා උසස් නිමාවකින් යුතුව, පහසු මිලට සිදු කර දීමට දැන් අප සූදානම්...😊

♦️අප විසින් ඔබට ලබාගත හැකි සේවාවන්:

✅ Weddings and Birthday Parties
✅ Musical shows and Sport Events
✅ Real Estate Related Vediography
✅ Outdoor and Indoor Events
✅ Religious Event and Programs
✅Pre Shoots and Short Films
✅Baby Shoots
✅පූජනීය ස්ථාන සදහා සුවිශේෂී වූ විශේෂ වට්ටමක් ❕

♦️ඉහත සදහන් සියලුම සේවාවන් නවීණ තාක්ෂනයෙන් යුතු ඩ්‍රෝන් යානා සහ DSLR Camera මගින් ඔබගේ සිතැගි පරිදි වීඩියෝගත කරගැනීමේ හැකියාව ඇත..🥰

The body achieves what the mind believes 💪
20/08/2025

The body achieves what the mind believes 💪

11/08/2025

මේ ප්‍රශ්නේ වෙන කාටද වෙලා තියෙන්නේ? Bill එකේ add වෙලා තියන ගාන නම් ගෙවලා දාන එක අවුලක් නෑ. හැබැයි මෙහෙම හිතෙන හිතෙන විදිහට කිසිම දැනුවත් කිරීමක් නොකර මේ විදිහේ වැඩ කරන එක අනුමත කරන්න බෑ. මේ වගේ තව කී දෙනෙක්ට මෙහෙම කරනව ඇතිද?

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sandun Tharaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandun Tharaka:

Share

Category