
24/02/2025
අසම්මත බැමි..
74 වන කොටස .....
... මගේ කුමරි දිවිය කතා පටුන
https://www.facebook.com/107761430629259/posts/593378748734189/
අවවාදයයි!
All rights reserved !
කොපි කර තමන් ලියපු කතාවක් ලෙස පලකිරීම අසික්කිත නපුංසකයින්ට පමණයි !
කැමති අය ෂෙයා කරන්න. මෙහි ඇතැම් තැන්වල ලිංගික ක්‍රියාකාරකම් ගැන සදහන් වන බැවින් එයට කැමැත්තක් නැති අය මෙම කතා කියවීමෙන් වලකින්න....
..... මේ දෙන්න මෙච්චර ෆෝම් වුනේ කොහොමද. මම බලාපොරොත්තු වුනේ අක්කිගෙ තැන මට ලැබෙයි කියල. හැබැයි මට හිතුණ දෙන්නම මගේ පියයුරු දැකීමෙන් මෙහෙම උත්තේජනය වෙන්න ඇති කියල. අක්කිගෙ වෙනස මට ගොඩක්ම දැනුන. අක්කි තමයි ඒ රස්නය අයියගෙන් සන්තර්පණය කරගන්න අයියව පොළඹවා ගන්න ඇත්තෙ. මම ඉන්නකොටත් අක්කි අයියව කිස් කරනකොට මට තේරුනා ඒ දෙන්න අද සෙට් වෙයි කියල. අයිය එනකම් අක්කි මගබලාගෙන ඉන්නෙත් ලිංගික ආසාවෙන් මුසපත් වෙලා. අයිය අද ආවට පස්සෙ අක්කි එක්ක මුකුත් කරන්නත් නැතිව ඇති. අද අක්කිත් වැඩිපුර වයින් පානය කල නිසා තත්වය ඉක්මන් වෙන්න ඇති. රෑ අටහමාර වුනත් හිරු එළිය යන්තමට තවමත් තියෙනව. අයියගෙ ඇඟිලි වලින් අක්කිගෙ යෝනිය තමයි පිරිමදිමින් හිටියෙ. මගේ ඇස යොමු වුනේ අයියගෙ කලිසම වෙත. ඒකත් රිටක් වගේ ඉස්සිල. වරින්වර අයිය අක්කිව සිප ගන්න අතර අයියගෙ තොල් අක්කිගෙ පියයුරු මතත් රැඳුන. අක්කි පුටුවෙ ඉස්සරහට ඇදිල දිගාවුනා එයාට පහසුවෙන්න. ටිකකින් අක්කිගෙ කෙඳිරියත් එක්ක අක්කි කලයිමෙක්ස් වුනේ කකුල් දෙක උඩට උස්සමින් අයියගෙ අත කකුල් අතර මැදි කරල තද කරමින්. ඒ සමගම ලොකු අයිය සාලෙට ආව.
"තාම ඉවර නැද්ද සාදය" ලොකයිය ඇහුව.
"නෑ. ඒ දෙන්න වෙන වැඩක" කියල මට කියවුනා.
"ඔය දීසියත් තාම අතේ. ඇයි ඔතන හිටගෙන ඉන්නෙ" මට ඒකට උත්තර නොදී කෙටි පඩ්පෙල බැහැල අක්කිල ලඟට ගියා. ඒ පස්සෙන් ලොකයියත් ආව. දැන් වැඩේ ඉවරයි. මම එනව දැකල අක්කි පුටුවෙ පස්සට වෙලා ඉඳ ගත්ත. තවම පියයුරු එළියෙ. අයිය තවම අක්කිව බදාගෙන. මම දීසිය ටීපෝව මත තියල වයින් ඉතුරු ටික වීදුරු තුනට වක්කරන්න හැදුව. එතකොටයි අයිය කෙලින් වුනේ.
"මට දාන්න එපා. මට ඇති දැන්. අක්කිටත් ඇති" ඒ කියන අතරෙ ලොකයිය එතන.
"ලොකු අයියට ඕනද" මම වීදුරු දෙකට දාන්න කලින් ඇහුව.
"හා. අන්තිම ටික නේද තියෙන්නෙ. ඒක ඔයා බොන්න" කියල දීසියෙන් මට්න් කෑල්ලක් අරන් කටේ දා ගත්ත. අක්කි ලොකයිය ආව කියලවත් තම නිරාවරණය වෙලා තිබුන පියයුරු ආවරණය කරගන්න උත්සාහ කලේ නෑ. අයියගෙ කලිසමත් තෙත් වෙලා. එයාටත් ගිහින් වගේ. සාමාන්‍ය ජූස් වෙන්න බෑ ඒ තෙත්වීම.
"අපි දැන් යමුද" අක්කි අයියගෙ බෙල්ල බදාගෙන ඇහුව.
"හා අපි යං" කියමින් අයිය නැගිට්ට. අක්කිත් නැගිට්ටට ඇවිදින්න තරම් පණක් නෑ වගේ. අයිය අක්කිවත් වත්තම් කරගෙන හෙමින් ගෙට පියමැන්න. ලොකයියත් ඒ දිහා බලාගෙන ඉඳල මූණට සිහින් සිනහවක් නගල
"ඒ දෙන්නට වැඩියි වගේ. ඔයාට මොනවද හිතෙන්නෙ අක්කි ගැන" වයින් වීදුරුව හිස් කරන ගමන් අයිය ඇහුව.
"මම අහිතක් හිතන්නෙ නෑ. ලොකයියට මොනවද හිතෙන්නෙ" මමත් වයින් වීදුරුව අතට ගත්ත.
"මල්ලි ගැන මම දන්නවනෙ. ඔයාගෙ අක්කි වගේ කෙනෙක් අපිට ලැබුනෙ වාසනාවට"
"එතකොට ඒ දෙන්න එහෙම සතුටු වෙන එක දැක්කම ලොකයියට දුකක් ඇතිවෙන්නෙ නැද්ද"
"දුකක් නෙවෙයි. මට සතුටුයි. මට ආඩම්බරයි මල්ලි ගැන. එයා මට ගොඩක් ආදරෙයි. ඒ දෙන්නව එකතු කලේ මම. ඒ ඔයාගෙ අක්කව මට සදහටම තියාගන්න"
"එතකොට ලොකයියට සෙක්ස් හැඟීම් මුකුත් එන්නෙ නැද්ද"
"මම ඔයාට කලිනුත් මේ ගැන ඇහුවම කිව්ව දේ තමයි අදත් කියන්න වෙන්නෙ. මම කාලයක් තිස්සේ කණස්සල්ලෙන් හිටිය ඒ ලිංගික හැඟීම් නැති නිසා නෙවෙයි. ඔෆිස් එකේ අය මම ගැන හිතන විදිය නිසා"
"ඇයි එහෙම කවුරුත් මුකුත් කිව්වද"
"නෑ. මට තේරෙනවනෙ මෙහෙම මම මැරී කරන්නෙ නැතුව හිටියම මිනිස්සු හිතන්නෙ මම ගේ කෙනෙක් කියල. ඒක මට තඳින් හිතට දැනෙනව. මම කොහොමත් මොන සෙක්ස් වලටවත් ආස නෑනෙ. ඒත් මට මැරී කරන්න විදියක් නෑ. මම හිතුවෙ සදහටම මට ඒ ලතැවිල්ලෙන් තමයි ඉන්න වෙන්නෙ කියල. අක්කි මට ඔයා ගැන කිව්වම මට හිතුන අක්කි පිරිමි අය එක්ක සෙක්ස් කරන්න කැමති නැති නිසා ඔය දෙන්නට සෙක්ස් කරන්න දීල ඔයාලව බලාගෙන මට අක්කිව මැරී කරන්න පුලුවන් වෙයි කියල. ඒත් ඒක මට අක්කිගෙන් අහන්න හිත දුන්නෙ නෑ. ඔයා ආවට පස්සෙ ඒ යෝජනාව කරනව කියල හිතාගෙන හිටිය. ඔයාව මෙහෙ ඉක්මනට ගෙන්න ගන්න මම ගොඩක්ම උනන්දු වුනේ ඒ අදහස හින්ද. පස්සෙ මල්ලි එක්ක අක්කගෙ සම්බන්ධයක් ඇතිවෙන ගතියක් තිබුන නිසා මම ඒකටත් අනුබල දුන්නෙ අක්කව මගේ ළඟ තියාගන්න ඕන නිසා. නමුත් මම හිතුවට වඩා මල්ලි එක්ක අක්ක බැඳිල. මල්ලි එයාව මැරී කරන්න තමයි අදහස තිබුනෙ. ඒක මට කිව්වම මම මල්ලිට කිව්ව මම හිතාගෙන හිටපු එක. මල්ලි එතනදි ලොකු පරිත්‍යාගයක් මට කලේ. එයා කිව්ව එහෙනම් අයිය එයාව මැරී කරන්න. මම අක්කට පොරොන්දු වුන දේ මගහැරල ඉන්නම් කියල" ආ.. ඒක තමයි එහෙනම් වෙලා තියෙන්නෙ. වර්ජිනිටි ප්‍රශ්නයක් නෙමෙයි. මට හිතා ගන්න පුලුවන් සිදුවුණ දේවල්. ඒ අතින් අයිය හොඳයි තමයි.
"ඉතින් අක්කිට ලොකයියව මැරීකරන යෝජනාවට අක්කි මෙනවද මුලින්ම කිව්වෙ"
"මල්ලි තමයි එයාට ඒ යෝජනාව ගෙනත් තියෙන්නෙ. පව් අක්ක. එයා පොරොන්දු කරගෙන මල්ලි අපිත් එක්ක දිගටම එකට ඉන්නව කියල. අක්ක මල්ලිට පුදුම ආදරයක් තියෙන්නෙ"
"අක්කි අද මගෙන් ඇහුව අයියව මැරී කරන්න කැමතිද කියල. මටත් ආස වුනා එයාගැන"
"ඒක අක්කිගෙ අදහසක්. ඔයා කාම්බෝජයේ ගිහින් හිටපු දවස්වල මගෙන් ඇහුව එහෙම සෙට් කරමුද කියල. මමත් කැමති වුනා. අක්කට බයයි එයා වෙන කෙනෙක් මැරී කරයි කියල. මට කිව්ව ඔයා කැමති වුනා කියල. ඒ සතුටටත් එක්ක තමයි අද ඔය ටිකක් වැඩිවෙනකම් බීල තියෙන්නෙ. වයින් නිසා කමක් නෑ. වෙන දෙයක් නම් හොඳ නෑ මේ කාලෙට"
"ඒ කිව්වෙ" මම ඇහුවෙ රස්නෙ කාලෙට ලිකර් හොද නැද්ද දන්නෙ නැති නිසා.
"අක්ක ඔයාට කිව්වෙ නැද්ද. එයා ප්‍රෙග්නන්ට්. ඒක ඇහුවම මම ගොඩක්ම සතුටු වුනා. නාමිකව හරි මම දැන් තාත්ත කෙනෙක් නෙ" ලොකයියගෙ මුහුනෙ අහිංසක සිනහවක් මතුවුනා. මට ඇත්තටම පුදුමයි ලොකයිය ගැන. එදා රෑ අක්කි අයියත් එක්ක එයාගෙ කාමරේ නිදාගෙන තියෙන්නෙ. මම වොෂ් දාල ඇඳේ දිගාවෙලා ලොකයිය කියපුව යලිත් මෙනෙහි කරන්න ගත්ත.
මට උදෙන්ම ඇහැරුනා ස්විමිං කරන්න යන්න තියෙන නිසා. දැන් අයිය මගේ ඇතුලෙ කලත් ප්‍රශ්නයක් නෑනෙ. අක්කි හිතපු විදිය වැරදියි. ඒ රහස අක්කි තවම දන්නෙ නැතුව ඇති. මට අක්කි ඒ කතාව කියන වෙලාවෙ හිතුනෙ අයිය කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල. මට අක්කිට අනුකම්පාවක් වගේම අයිය කෙරෙහි ගොඩක් ආදරයක් ඇති වුනා. අක්කිට අයිය නැතුවම බෑ කියල මම දන්නව. මම එයාව මැරී කරනව. ලංකාවෙත් එහෙම පැරණි සංස්කෘතියක් තිබිල තියෙනව. හැබැයි ඒ තනි ගෑනුකෙනා එක්ක සහෝදරයන් දෙන්නෙක් එකට ජීවත් වෙන එක. එක්කෙනෙක් විවාහ වෙනව. දෙන්න සහයෝගයෙන් බිරිඳ එක්ක ලිංගිකව එකතු වෙනව. ඉතින් අපි දෙන්නටත් පුලුවන් ඒ වගේ අයිය එක්ක ඉන්න. දැන් මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව. මේව දැන් අපි හතරදෙනා අතරෙ තව දුරටත් රහස් නෙවෙයි. අක්කි අයිය ගැන තියෙන ඒ වැරදි අවබෝධය නැතිවෙන්න මම අක්කිට කියනව ලොකයිය කියපු දේ. එයාලත් වැරැද්දක් නෙවෙයි නෙ කරල තියෙන්නෙ. අක්කි සතුටු වෙයි අයියගෙ පරිත්‍යාගය ගැන. අක්කිට දැන් අයියව නැති වෙන්නෙත් නෑනෙ.
කොහොම හරි එදා ස්විමිං යන්න බැරි වුනා. පාන්දර අක්කිට අසනීප වෙලා. මම කාමරෙන් එලියට එන වෙලාවෙ ලොකයිය අක්කිව දොස්තර ලඟට එක්ක යන්න ලෑස්ති වෙනව. අක්කිට බබෙක් ලැබෙන්න ඉන්න නිසා තමයි ගොඩක්ම කලබල වෙලා තියෙන්නෙ. අයියත් ලෑස්ති වෙලා.
"නංගි ගෙදර ඉන්න. අපි ගිහින් එන්නම්" අයිය කිව්ව. මමත් එකඟ වුනා. මම ගියයි කියල තේරුමක් නෑනෙ. එයාල එනකොට මට පුලුවන් උදේ කෑම ලෑස්ති කරල තියන්න.
අයියල එනකොට දවල් දහයටත් කිට්ටුයි. මම කෑම දවල්ටත් එක්ක උයල බලාගෙන හිටිය. අක්කිට අමාරුද දන්නෙ නෑ. මේ කෙල්ල බබෙකුත් ලැබෙන්න ඉන්නව නම් ඇයි ඔච්චර බිව්වෙ. අනික එයා අන්තිමට පුටුවෙ හිටිය ඉරියව්වත් එච්චර හොඳ නෑ. අක්කිට මොනව හරි වෙයිද කියල බයෙන් ඉන්න වෙලාවෙ තමයි අයියල ආවෙ. මම දුවගෙන ගියා කාර් එක ලඟට. අක්කි නෑ.
"කෝ අක්කි" මම තවත් බය වුනා. අනේ අක්කිට නම් කරදරයක් වෙන්න එපා.
"බයවෙන්න එපා. එයාට එච්චර අමාරුවක් නෑ. එයාව ඇඩ්මිට් කලා ටෙස්ට් වගයක් කරන්න තියෙනව කියල. හවසට යමු අපි" ලොකයිය කිව්වම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.
"බයවෙන්න එපා. එයාගෙ ප්‍රෙශර් ටිකක් වැඩිවෙලා තිබුන. ඒකයි අපිත් ඉක්මනට හොස්පිට්ල් ගෙනිච්චෙ. එහෙ යද්දි අඩුයි. අක්කිට රෙස්ට් කරන්න ඕන. එහෙ නවත්ව ගත්ත එක හොඳයි" ඒ එක්කම මගේ ෆෝන් එක රිංග් වුනා.
"අක්කි"
"මට ලොකු අසනීපයක් නෑ. මට ඔයාට කියන්න බැරි වුනා මම ප්‍රෙග්නන්ට් කියල. ඒක මම දැනගත්තෙ මෙන්සස් නැවතුන නිසා. අද කොහොමත් දොස්තර හමුවෙන්න හිටියෙ ඒක ස්ථිරව දැනගන්න. දැන් හරි. මට බබෙක් ලැබෙන්න යනව"
"මට හරි සතුටුයි අක්කි. මට ඊයෙ රෑ ලොකයිය කිව්ව. අද එන්න පුලුවන් වෙයිද හවසට"
"ඔව්. ටෙස්ට් වගයකට ලේ ගත්ත. හවසට මට යන්න පුලුවන් වෙයි කිව්ව"
"දැන් මුකුත් අමාරුවක් නෑනෙ" මම ඇහුව.
"නෑ නෑ. උදේ මට ක්ලාන්ත ගතියක් තිබුනෙ ප්‍රෙශර් නැගල නිසා. දැන් නෝමල්. මට කිසි අමාරුවක් නෑ" කොච්චර දෙයක්ද.
"මේ ඔයාල කාල ඉන්න. මම දවල්ටත් එක්කම ඉව්ව. රෑට අපි ඩිනර් අවුට් එකක් යමු අක්කිත් ආවම"
"හරි ඔයා ලෑස්ති කරන්න. අපි වොෂ් දාගෙන එන්නම්" දෙන්නම කාමර දෙකට ගියා. මම පාන් බටර් සමග ඊයෙ ඉතුරු වුන මට්න් ටිකත් රීකන්ඩිෂන් කරල තිබ්බ. කන ගමන් මම කල්පනා කලේ අක්කි ගැන. ඔච්චර දෙයක් දැනගෙනත් ඊයෙ වයින් බිව්වෙ ඇයි. බබෙක් හිටියම ඒ මුල් මාස තුන ගොඩක්ම පරිස්සම් වෙන්න ඕන. ලොකයිය ඕව දන්නෙ නැතුව ඇති. ඒත් අක්කි දැනගන්න එපැයි.
"මොනවද කල්පනා කරන්නෙ. අක්කිට එච්චර අමාරුවක් නෑ. මමත් හැබැයි උදේ නම් බය වුනා. ඒත් එහෙදි අක්කගෙ කිසි අමාරුවක් තිබුනෙ නෑ"
"ඔයා මාරයිනෙ. අක්කිට බබෙක් හමුවෙන්න ඉන්නව කියල දැන දැනම එයාට වයින් පෙව්වෙ"
"මම දන්නෙත් හොස්පිට්ල් එකේදි තමයි. එයා කිව්වෙ කන්ෆෝම් කරලම කියන්න හිටිය කියල. අයියට කියල තියෙනව මෙන්සස් නැවතුනා කියල" අයිය කිව්ව.
"මම ඔය දේවල් දන්නෙ නෑනෙ. මට කිව්ව ඒ සතුටටත් නංගිගෙ ඇඟයිමත් එක්ක අද සමරන්න ඕන කියල"
"ලොකයිය දන්නෙ නැති වුනාට මේ පන්ඩිතය දැන ගන්න එපැයි අක්කිට ඇල්කොහොල් හොඳ නෑ කියල" මම අයියගෙ කකුල මිරිකල කිව්ව.
"දැන් මුකුත් වෙලා නෑනෙ. ඔයා ගොඩක් ආදරෙයි වගේ අක්කිට" අයිය කිව්වෙ මම එයාගෙ කකුල මිරිකපු අත අල්ලගෙන.
"මම අද මෙතන ඉන්නෙ අක්කි හින්ද. නැතිනම් මමත් ජීවිතය හරියට දකින එකක් නෑ" ඒ දෙන්නගෙ හිතේ තිබුන අයියගෙන් අක්කිට බබෙක් ලබන්න. දැන් ඒ දෙන්නගෙ සිහිනය සපිරිල. මගේ හිතත් පිරිල.
"මම දන්නව මොනව වුනත් ඔය දෙන්නට දෙන්න විස්වාසෙන් ඉන්නව කියල" කියමින් අයිය මගේ අත්ල දෝතින්ම පිරිමැද්ද....
..... මතු සම්බන්දයි ......
ඔයාලගෙ විචාර, විවේචන කමෙන්ට් කරන්න. සියලුම දෙනා කියවන කතා කොටසට ලයික් කරන්න අමතක කරන්න එපා. පේජ් එකට ලයික් කරන එක මට තවත් කතා පලකරන්න ඔයාලගෙන් ලැබෙන ලොකු දිරියක්...😁😁