Zeus Universe

Zeus Universe ඔබ සිහි කර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි.. 💐
(1)

🖤
04/09/2025

🖤

30/05/2025

😂

මැදියමේ රැයේ ඇති ආලෝක තීර සේමයිමතකෙට එන නුබේ මතකත් එලෙසමයි..
08/05/2025

මැදියමේ රැයේ ඇති ආලෝක තීර සේමයි
මතකෙට එන නුබේ මතකත් එලෙසමයි..

ජීවිතේ හැමදේම ඒ හිතන අයුරින්ම සිද්ද වෙන්නේ නෑ,,එක් එක කාල වකවානු තුලඑක් එක් සංසිද්දීන් හැම අතින්ම ප්‍රෙහෙලිකා ගොන්නක එකත...
20/03/2025

ජීවිතේ හැමදේම ඒ හිතන අයුරින්ම සිද්ද වෙන්නේ නෑ,,
එක් එක කාල වකවානු තුල
එක් එක් සංසිද්දීන් හැම අතින්ම
ප්‍රෙහෙලිකා ගොන්නක එකතුවක් වෙනවා...

සමහර මිනිස්සු ඒ ප්‍රෙහෙලිකා විසද ගන්න බැරුව
ගමන මගින් නතර කරනවා.
හැමෝටම එහෙම හිතෙන අවස්ථා එනවා..

මටත් එහෙමයි...

ඒත්,
දැන් මට ඕනේ එහෙම මගින් හැරෙන්න නෙමෙයි.
මගෙම අතීතය දිහා මමම හැරිලා බලන කොට
හිතට සතුටක් ගේන්නයි..

ඉස්සර වගේ ප්‍රශ්න ආවාම මම දැන් කලබල නෑ..
පොඩ්ඩක් Relax වෙලා,
ඒවට නිසි පිලිතුරු හොයනවා..

මගෙම අතීතයේ පාඩම්,
මමම සතුටින් විදිනවා දවසක...

මම මගේ Targets අනිවා archive කරනවා.. ❤️👊

සමහර හැගීම්, සමහර ප්‍රශ්නමනසට ගලාගෙන එන්නේවචනෙකින්වත් විස්තර කරන්න බැරි විදියටයි..සමහර දේවල් වචනෙකින් උනත් කියලා හිත නිද...
14/03/2025

සමහර හැගීම්, සමහර ප්‍රශ්න
මනසට ගලාගෙන එන්නේ
වචනෙකින්වත් විස්තර කරන්න බැරි විදියටයි..

සමහර දේවල් වචනෙකින් උනත්
කියලා හිත නිදහස් කර ගන්න කැමති...

ඒත් කෝ එහෙම කෙනෙක්.
හැමෝටම කට්ටිය ඉන්නවා...
මම තනියම ඉන්නවා...

💔🥀
22/02/2025

💔🥀

කල්පනා හීනයක තනි වෙලා... 💔
22/02/2025

කල්පනා හීනයක තනි වෙලා... 💔

දකින හැම පාරකමදුකයි වේදනාවයි එකටම ගලනවා..පිටින් නැතත් හිතින් අඩනවාමතක වාරයක් පාසා.වේදනයි,කරපු කියපු බොරු වලටකරපු අපහාස ව...
22/02/2025

දකින හැම පාරකම
දුකයි වේදනාවයි එකටම ගලනවා..

පිටින් නැතත් හිතින් අඩනවා
මතක වාරයක් පාසා.

වේදනයි,
කරපු කියපු බොරු වලට
කරපු අපහාස වලට...

දුකයි,
එච්චර ආදරේ කරලත්
ඒ ආදරේට වටිනාකමක් නොදුන්නු එකට...

කෑ ගහලා කියන්නේ කොහොමද,
තේරුම් ගන්න කවුරුත්ම මං ලග නැත්තම්...

( මට තේරෙන්නේ නෑ මම ලියන දේවල් ගැලපෙනවද කියලවත්. මට ගොඩක් දුකයි. කියන්න කෙනෙක් නැති නිසයි හැමදේම ලියන්නේ. )

💔
22/02/2025

💔

අත්තිවාරමක ගුනාතමකභාව වැඩි වන සේමගොඩනැගිල්ලේ කල් පැවැත්ම ඉතා වැඩිය...ඉතින් බැදීමකත් ඇත්තේ ඒ සංසිද්දියමය,දෙදෙනාගේ ප්‍රේමය...
18/02/2025

අත්තිවාරමක ගුනාතමකභාව වැඩි වන සේම
ගොඩනැගිල්ලේ කල් පැවැත්ම ඉතා වැඩිය...

ඉතින් බැදීමකත් ඇත්තේ ඒ සංසිද්දියමය,

දෙදෙනාගේ ප්‍රේමයේ හා තේරුම් ගැනීමේ
ගුනාත්මකභාවය වැඩි වෙන කල්හි,
බැදීමේ කල් පැවැත්ම ඉතා වැඩිය...

ඉතින් හිතවතුනි,
අත්තෙන් අත්තට පනිනවාට වඩා
තමාට ලැබෙන ලැබෙන ප්‍රේමය රැක ගත යුතු නොවේද.?

18/02/2025

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Zeus Universe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share