Ceylon Vibes

Ceylon Vibes Hey Social travelers! 🌏 Join us as we explore Ceylon Vibes - Explore. Feel. Live. Sri Lanka

05/06/2026
on the way..
05/06/2026

on the way..

අයිස් ඒජ් ආයෙත් 😍

ලෝකෙ පුරා ඉන්න ප්‍රේක්ෂකයො ගොඩක් ආදරෙන් වැලඳගත්ත චිත්‍රපට කීපයක් වුණු Ice Age එකේ අලුත්ම චිත්‍රපටය Ice Age : Boiling Point ලබන 2027 අවුරුද්දෙ පෙබරවාරි 05 වෙනිදා නිකුත් වෙනවා.

2021 අවුරුද්දෙ Disney ආයතනය විසින් Blue Sky ආයතනය වසා දැමීමත් සමග Disney යටතේ නිකුත් වන පළවෙනි Ice age චිත්‍රපටය තමයි මේ.

Blue Sky නැති Ice Age මොන වගේ වේවිද කියලා බලමු..

ලෑස්ති වෙන්න, ආයෙත් ⁣පරණ නොස්ටැලජික් මතක අවුස්සගන්න 🥹❤️

History made ❤️❤️
19/10/2025

History made ❤️❤️

22/09/2024

True...

Address

Dehiwala
Colombo
00100

Telephone

+94710586826

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Vibes:

Share