කවි සිත

කවි සිත ❣️විඩාබර සිත් නිවාලන - ආදරණීය ගිමන්හල❣️

මහ ජන ගඟක් ගලමින් ඇත වැල නොකැඩීයුග කිහිපහයක් නැළවූ ඇය සුවෙන්      නිදීනෑයන් නොනෑයන් හැමදෙන දුකෙන්     ඇතීඑනමුත් කවුද මේ ...
27/05/2025

මහ ජන ගඟක් ගලමින් ඇත වැල නොකැඩී
යුග කිහිපහයක් නැළවූ ඇය සුවෙන් නිදී
නෑයන් නොනෑයන් හැමදෙන දුකෙන් ඇතී
එනමුත් කවුද මේ බොරුවට රඟන එකී

22/05/2025
06/05/2025

මාතර තංගල්ල බස් නැවතුම රන්න
නිතරම බඩගෑවෙ ඈ බැහැ දැක ගන්න
බැරිවුනෙ දින දෙකයි මට ඇය දැක ගන්න
කොන්දාට බහ දීලා අප්පට හැ #නෙන්න..

09/04/2025

මවකගෙ අඳෝනාව.....🌺🌺🌺

තුරුළු කරන් හරහට ඔබ තියා ඉනේ
රෑ නිදි වරා කිරි දුන්නේ පුදා සෙනේ
ඇයි දෙයියනේ මගෙ දරුවට මෙහෙම වුනේ
මං තනිකර යනවා ලොකු පුතා අනේ...

අද මෙන් මටත් මතකයි උඹෙ පොඩි කාලේ
තාමත් තියේ උඹ සෙල්ලම් කල බෝලේ
පෙන්නා හූනො, කැරපොත්තන් ගෙයි වහලේ
දුව දුව බත් කැවූ හැටි මතකයි සාලේ...

සිටියත් දරා වේදනාව ලැබෙනකොට
රිදුනත් නොරිදුනා වාගෙයි සිටියෙ මම
එනමුත් පුතේ නුඹ පෙට්ටියෙ නිදන කොට
කොහොමද ඉවසාගනේ මේ හිත ම මම...

අම්මා කියන පදවිය මට දුන්නු පුතා
මුල් කිරි බිදුව දුන්නේ බොට තමා පුතා
නිවනට යන්න කලියෙන් මේ ගැනත් හිතා
තව එක් වරක් හෝ වෙනවද මගේ පුතා....

අත්දෙක නළලේ ලාගෙන මං උදේ පටන්
දෙවියන් යැද්දෙ නුඹලා රැක ගන්න සිතන්
මගෙ ලොකු පුතා ගියානෙ මේ මරුවා අරන්
මරුවා මරාගෙන මැරෙන්න හිදිමි බලන්...

කොතරම් කදුළු හෙලුවත් නෑ යලි එන්නේ
ඒ බව මට දැං හොදටම වැටහෙන්නේ
මෙත් බුදු රදුන් කවදද උඹ දැක ගන්නේ
කළ පිං අරං උඹ නිවනට පලයං නේ....

ආදර අම්මා........

වයස නෙවේ ප්‍රශ්නේ. ආකල්පයි. Clean Sri Lanka හඩකරන සීයා..
07/01/2025

වයස නෙවේ ප්‍රශ්නේ. ආකල්පයි.
Clean Sri Lanka හඩකරන සීයා..

මේක හිරු එකට පෙන්නන්න එපා. ඕකුං කියයි බිත්තර මිල 300 දක්වා ඉහලට කියලා..😂
07/01/2025

මේක හිරු එකට පෙන්නන්න එපා. ඕකුං කියයි බිත්තර මිල 300 දක්වා ඉහලට කියලා..😂

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when කවි සිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කවි සිත:

Share