Ireland & Me

Ireland & Me I love 🇱🇰 Sri Lanka and🇮🇪 Ireland ,
Welcome to my page 😍Exploring the beauty of Ireland and beyond! Let's wander together!

Discover hidden beautiful travel destinations across Europe and Asia, Travel tips and unforgettable experiences.

Insomnia ❤️  #අයර්ලන්තයේමම  #අයර්ලන්තයේඅපි    ゚
16/07/2025

Insomnia ❤️ #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚

12/07/2025

Bray beach, Ireland ❤️🇮🇪🧿 අද අයර්ලන්තයේ උශ්ණත්වය සෙල්සියස් අංශක 25ක්.. ඉතින් අද අපි පලවෙනි පාරට අයර්ලන්තයේ බීච් එකක නෑවේ. මිනිස්සු ඉර එලිය උපරිමේම විදිනව අද නම්. #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚

12/07/2025

Bray, Ireland 🌟🇮🇪❤️🧿 අද අපි indian restaurant එකකින් දවල් කෑම ගත්තේ. Bray beach එක ඉස්සරහමයි මෙතන තියෙන්නේ. හරිම රසයි කෑම.. #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚ ゚

12/07/2025

Ballinastoe, Ireland ❤️🧿🇮🇪 Lord of the rings වගේ movies වලට යොදාගත්ත පරිසරය #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚

12/07/2025

Laugh tay , Ireland ❤️🧿🇮🇪 Wicklow වල තියෙන තවත් ලස්සනම තැනක්.. මේ විලෙන් වතුර බිව්වොත් වෙන දේ දන්නවද? #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚

අද තමයි දවස ... #අයර්ලන්තයේඅපි  #අයර්ලන්තයේමම    ゚
11/07/2025

අද තමයි දවස ...
#අයර්ලන්තයේඅපි #අයර්ලන්තයේමම ゚

02/07/2025

Cliffs of Moher, Ireland 🇮🇪 #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚ #අයර්ලන්තය

02/07/2025

අයර්ලන්තයේ බටහිර කොනේ අත්ලන්තික් සාගරයට මායිම් වුන Galway නගරයේ තියෙන සුන්දරම තැන.. cliffs of Moher,, 🇮🇪🇪🇺❤️🧿 #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚ #අයර්ලන්තය

01/07/2025

Happy 10th birthday sudu ❤️🧿🇮🇪 #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚

29/06/2025

Welcome to Ireland amma & thaththa ❤️🧿මම ගොඩක් ආසාවෙන් බලාගන හිටපු දවසක්. අයර්ලන්ඩ් ආව දවසේ ඉදලම මගේ හිතේ තිබ්බ හීනයක්. ඔයාලා නිසා තැනකට ආව මට ඕන උනේ මම දැකපු ලෝකේ ලස්සන ඔයාලටත් දවසක පෙන්නන්න. ඉතින් අද තමයි ඒ දවස. අවුරුද්දකට පස්සේ ඔයාලව ඇස් ඉස්සරහට දකිද්දි පුදුම සතුටක් දැනුනෙ. මෙච්චර දුරක් පැය ගානක් ගෙවාගන අපිව බලන්න තනියම ඇවිත් ඉන්නව දැක්කහම සතුටක් එක්කම දුකක් ආවේ. පොඩ්ඩෝ දෙන්නත් එකපාරට අම්මම්මයි සීයාතාත්තයි දැක්ක ගමන් ඇඩුව. අද අපි හැමෝම සතුටට අඩපු දවසක් ❤️🧿🇮🇪🇪🇺 #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚ #අයර්ලන්තය #අම්මලවඅපිඉන්නරටටගෙන්නගත්තා #අම්මා #තාත්තා #කලගුණසලකමු

28/06/2025

අද ඔන්න අපි Dublin අපේ යාලුවෝ දෙන්නෙක්ගෙ ගෙදරට ආවා. උදේ ඉදන් හෙට වෙනකල් මෙහෙ. ඔන්න එයාලගෙ අලුත් ගෙදරට ගිය සතුට බෙදාගන්න තමයි අපි ගියේ. ඒ කෙලි පැටික්කීයි අපේ පොඩ්ඩයි ඔන්න බලන්නකො.. 😀❤️🧿 #අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි ゚ #අයර්ලන්තය

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ireland & Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share