Gozip Ceylon

Gozip Ceylon This is a gossip channel. please like and share our post �
(1)

ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා
16/08/2022

ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා

ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල.....

මලයාලම් සුපිරි නළුවා කටුනායකට
16/08/2022

මලයාලම් සුපිරි නළුවා කටුනායකට

ඉන්දීය මලයාලම් සිනමාවේ සුපිරි නළු මමුටි එරට චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා අද ශ්‍රී ලංකාවට පැමිණතිබේ. කටුනායක බණ්....

20 දෙනෙකුට දිවි අහිමි කල බස් රථ අනතුර
16/08/2022

20 දෙනෙකුට දිවි අහිමි කල බස් රථ අනතුර

පාකිස්ථානයේ අධිවේගී මාර්ගයකදි බස් රථයක් හා ඉන්ධන බවුසරයක් අනතුරට ලක්ව තිබේ. ලාහෝර් හි සිට කරච්චි බලා ධාවනය වූ බස.....

මගේ අරගලය තවම අවසන් නෑ
14/08/2022

මගේ අරගලය තවම අවසන් නෑ

ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැ.....

හෙට සිට තැපැල් ගාස්තු ඉහළ යන හැටි
14/08/2022

හෙට සිට තැපැල් ගාස්තු ඉහළ යන හැටි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය හෝ ව්‍යාපාරික ලිපියක තැපැල් ගා.....

මත භේදයට තුඩු දුන් චීන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර
14/08/2022

මත භේදයට තුඩු දුන් චීන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර

චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස....

ලංකාවේ කෑම්පින් කරන්න පුළුවන් හොඳම තැන් 20ක්
13/08/2022

ලංකාවේ කෑම්පින් කරන්න පුළුවන් හොඳම තැන් 20ක්

විදෙස් රැකියා සොයන අයට දැනුම්දීමක්
04/08/2022

විදෙස් රැකියා සොයන අයට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුකිරීමට සාත්තු සේවිකාවන් 100 දෙනෙකු නොමිලේ පුහුණු කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. ඒ සඳහ....

යුපුන් අබේකෝන්ට මීටර් 100 ලෝකඩ පදක්කම
04/08/2022

යුපුන් අබේකෝන්ට මීටර් 100 ලෝකඩ පදක්කම

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ස....

බස් ගාස්තු පහළට
04/08/2022

බස් ගාස්තු පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය බස් රථ ගාස්තුව 11.14% කින් පහත හෙලීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කර...

නලින් පෙරේරාගේ දුව ස්වේතාගේ සප්‍රයිස් Bride to be පාටි එක
04/08/2022

නලින් පෙරේරාගේ දුව ස්වේතාගේ සප්‍රයිස් Bride to be පාටි එක

නලින් පෙරේරාගේ දුව ස්වේතාගේ සප්‍රයිස් Bride to be පාටි එක

පෙට්‍රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන
04/08/2022

පෙට්‍රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන

වියපත් තැනැත්තකු විසින් බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව ....

අසේකා විජේවර්ධනගේ සුපිරි වෙඩින් එක
04/08/2022

අසේකා විජේවර්ධනගේ සුපිරි වෙඩින් එක

Aseka Wijewardena Wedding | අසේකා විජේවර්ධනගේ සුපිරි වෙඩින් එක

ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ කාල සටහන
02/08/2022

ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ කාල සටහන

2022 ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දක්වා තිබෙනවා. ඒ අනුව, මෙම මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනද...

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයින්
31/07/2022

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයින්

Most centuries in ODI Cricket | එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයින්

හෙට සිට ඉන්ධන ලැබෙන හැටි
31/07/2022

හෙට සිට ඉන්ධන ලැබෙන හැටි

හෙට(01) දින සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක්‍රමවේදයට පමණි. මීට ඉහත පැවති රථයේ අවසන් අංකයට, ටෝකන් ක්‍රමය හා වෙනත් ක්‍රම හරහා ල....

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
31/07/2022

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ පා සිටින දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම එල්ල වන ආකාරය පිළිබඳ දැ.....

ආසියානු කුසලාන තරග මෙරට පැවැත්වීමේ වරම ශ්‍රී ලංකාවට අහිමි වෙයි
31/07/2022

ආසියානු කුසලාන තරග මෙරට පැවැත්වීමේ වරම ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානුක්‍රිකට් කවුන්සි...

ටික්ටොක් වීඩියෝ මිලියන 12ක් ඉවතට
31/07/2022

ටික්ටොක් වීඩියෝ මිලියන 12ක් ඉවතට

ටික්ටොක් වීඩියෝ දර්ශන මිලියන 12.5කට ආසන්න ප්‍රමාණයක් ටොක් යෙදවුමෙන් ඉවත් කර තිබේ. ටික්ටොක් යෙදවුමේ මාර්ගෝපදේශ උල්....

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයින් 10
23/07/2022

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයින් 10

Top 10 Bowlers Of All Time In ODI Cricket | එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයින් 10

මැතිව්ස්ගේ 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගය හෙට
23/07/2022

මැතිව්ස්ගේ 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගය හෙට

ඇන්ජලෝ මැතිව්ස් හෙට සිය 100 වැනි ටෙස්‍ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ පාකිස්තානය සමග ගාල්ල ජාත්‍යන්ත....

පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට
20/07/2022

පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම මීට සුළු ව.....

8 වන විධායක ජනාධිපති - රනිල් වික්‍රමසිංහ
20/07/2022

8 වන විධායක ජනාධිපති - රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ( 20) තේරී පත්විය. ගොඨාභය රාජපක්ෂ ඉල්ල.....

පළමු ටෙස්ට් තරඟයේ වැඩි වාසි පාකිස්තානයට
19/07/2022

පළමු ටෙස්ට් තරඟයේ වැඩි වාසි පාකිස්තානයට

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය නිමාවන විට තරඟයේ වැඩි...

අවසන් අංකය අනුව ඉන්ධන බෙදා හැරෙන දිනවල වෙනසක්
19/07/2022

අවසන් අංකය අනුව ඉන්ධන බෙදා හැරෙන දිනවල වෙනසක්

QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙම මස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී දිවයින පුරා ආරම්භ කිරිමට ...

අරගලකරුවන්ගේ අලුත් පක්ෂය
18/07/2022

අරගලකරුවන්ගේ අලුත් පක්ෂය

ජන අරගලයේ නිරත පිරිස්  “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ ...

National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි
17/07/2022

National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි

තෙල් ගන්න ඕනේ වෙන National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයිhttps://fuelpass.gov.lk/ ලින්ක් එකට යන්න

ඔබට හිමි ඉන්ධන කෝටාව ලබා ගන්න හැටි *Video
16/07/2022

ඔබට හිමි ඉන්ධන කෝටාව ලබා ගන්න හැටි *Video

Fuelpass.gov.lk වෙබ් අඩවිය මගින් ඉන්ධන කෝටාව ලබා ගන්නා ආකාරය මෙලෙස ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත් මුල් පැය කීපය තුලදී ග්‍රාහකයන....

ශ්‍රී ලංකා පළමු ඉනිම 222යි - පාකිස්තතානය 24 /2
16/07/2022

ශ්‍රී ලංකා පළමු ඉනිම 222යි - පාකිස්තතානය 24 /2

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ල ජාත්‍යන...

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් 10
16/07/2022

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් 10

Top 10 Batsmen who scored the Most Runs in ODI cricket History | එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ලබාගත් ක්‍රීඩකයින් 10

වැඩ බලන ජනපති හමුදා රෝහලට
15/07/2022

වැඩ බලන ජනපති හමුදා රෝහලට

බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමු....

ජනාධිපති ගෝඨාභය නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි - කතානායක
15/07/2022

ජනාධිපති ගෝඨාභය නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි - කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ...

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය
14/07/2022

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්.....

දියවැඩියාව පාලනය කරන ආහාර වර්ග
14/07/2022

දියවැඩියාව පාලනය කරන ආහාර වර්ග

දියවැඩියාව පාලනය කරන ආහාර වර්ගබෝංචිකරවිල ගෝවා මල්මේදමය මාළු ඔලිව් ඔයිල් පලා වර්ගඕට්ස් අලිගැටපේර බතල ඇඹරල්ලා සු...

13/07/2022

Breaking News: වහාම ක්‍රියාත්මක වන පිරිදි හෙට උදෑසන 05 :00 දක්වා මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවයි.

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ - ජනපතිගෙන් ගැසට් නිවේදනයක්
13/07/2022

වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ - ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

අද (13) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝ....

‘‘හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් නම් කරන්න‘‘ - වැඩබලන ජනපතිගෙන් දැනුම් දීමක්
13/07/2022

‘‘හැමෝම පිළිගන්න අගමැති කෙනෙක් නම් කරන්න‘‘ - වැඩබලන ජනපතිගෙන් දැනුම් දීමක්

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ....

අරගල කරුවන්ගෙන් නීතිඥ සංගමය කළ ඉල්ලීම
13/07/2022

අරගල කරුවන්ගෙන් නීතිඥ සංගමය කළ ඉල්ලීම

අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන න.....

ජනපති ගෝඨාභය රටින් පිටවෙයි
13/07/2022

ජනපති ගෝඨාභය රටින් පිටවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින අලුයම ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා නික්ම  ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආ...

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ තෙවැනි තැනට - ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට
13/07/2022

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ තෙවැනි තැනට - ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමි.....

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Gozip Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Colombo media companies

Show All

Comments

බංග්ලාදේශයෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්.?
‘‘පාර්ලිමේන්තුවට කොරෝනා අවදානමක් නෑ‘‘
ප්‍රදර්ශනාත්මක 20යි 20 තරඟයට සහභාගීවන කණ්ඩායම් 2 මෙන්න
බංගලාදේශ පලමු ඉනිම 251 කට සීමා කරයි
දිමුත් මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි