Updates.lk

Updates.lk you get our membership and you can get reload on 24 hours via sms / chat / call...our team is ready

26/04/2025
26/04/2025

හැමදාම උදේට ඔෆිස් යද්දී
දකින රූපේ අද නෑ...
දෙනෝදාහක් ගැවෙසනා මේ කොලම්පුර
මම දැක්කා හරි අපූරුවට
හසුරවනවා රථවාහන එදා..
අතින් අල්ලලා මාරු කරවනවා සුදු ඉරෙන් සීරුවට පාසල් ලමුන්..

ඒත්
අද,
"කෝ නෑනේ..
ගිහිල්ලාවත් ද වෙන තැනකට මාරු වෙලා...? "
හිත කලා ප්‍රශ්න..

නෑ නෑ,
එයත් ගිහින් "දලදාව වෙනුවෙන් රාජකාරියට,
පිනක් රැස් කර ගන්න" ..

දින ගනිනවා ඔය රූපෙ දැක ගන්න පෙරපරිදි ලෙංගතු හිනාවෙන්..

✍️
Heshani Gamage

📷

කෝ බලන්න ,
උදේ හවස කොලඹට යන අක්කලාගෙ නංගිලාගෙ හිත් හොරකම් කර ගත්ත මෙ ටිකේ නුවර ඉන්න අයියලා..
ඒ අයට මේ ඉඩ..

යක්කඩෝ....අනුර ජනපතිට කිසි බයක් නැහැ නේ බොලව්.... කොහෙද මේ යන්නේ
28/09/2024

යක්කඩෝ....අනුර ජනපතිට කිසි බයක් නැහැ නේ බොලව්.... කොහෙද මේ යන්නේ

යක්කාඩෝ....අනුර ජනපතිට කිසි බයක් නැහැ නේ බොලව්.... කොහෙද මේ යන්නේ... ...

28/09/2024

ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් අත්අඩංගුවට,,,,
ජාතික ලැයිස්තුවෙන් දුන්නේ නැතිනම් යුද්දේ කරන බවට දෙමල මන්ත්‍රීවරයෙක් කියයි,

26/09/2024

රනිල්ගෙන් කුමත්‍රණයක්...යද්දිත් කියල ගියේ,,, රටේ බලය යලි අල්ලයි ද?

26/09/2024

පෙම්වතාට ගුටි වරුසාවක්,,, පෙම්වතිය තවත් දෙන්නෙක් දුෂණය කරලා....පෙම්වතිය පාසල් දැරියක්..... රනිල්ගෙන් කුමත්‍රණයක්...යද්දිත් කියල ගියේ,,,

26/09/2024

ඡන්දේ දෙන්න බය ද ? සාධාරණ හේතු තිබේද? මෙන්න මැතිවරණ කොමිසම ගත්තු හදිසි තීරණය....

25/09/2024

ජාතිය අමතන ජනපති අනුර...අද ජාතියට කියන්න යන්නේ මොනවාද? සුපිරි වෙනසක් වෙන්න ද හදන්නේ?

24/09/2024

BREAKING NEWS - අගමැති වෙන්න යන සජිත් රනිල් එක්ක සන්ධාන නැහැ කියයි..

Address

900 Pannipitiya Road Battaramulla
Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when Updates.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Updates.lk:

Share

Category

Ez RELOAD 24H

samajikayeku wee onema welawaka reload laba ganna...