Gaming Kiddo

Gaming Kiddo 📌Will covered everything 🔎

𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒 𝐈𝐍𝐃𝐈𝐀 ! 🏆️🇮🇳
28/09/2025

𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒 𝐈𝐍𝐃𝐈𝐀 ! 🏆️🇮🇳

ලංකාවේ පැතුම 🇱🇰💥Pathum Nissanka
26/09/2025

ලංකාවේ පැතුම 🇱🇰💥
Pathum Nissanka

26/09/2025

Sl vs Ind | Asia cup high score 💥🇱🇰

අම්බො එක නම් කනට ගැහුවා වගෙ දුන්නාපැතුමා ආදරෙයි ව්රයා සද්ද නැහැ අපෙ එකාගෙ වැඩ ව්තරයි 🥺❤️පැතුමට එක සද්දයයි දැම්මෙ ඉලග බොල...
26/09/2025

අම්බො එක නම් කනට ගැහුවා වගෙ දුන්නා
පැතුමා ආදරෙයි ව්රයා සද්ද නැහැ අපෙ එකාගෙ වැඩ ව්තරයි 🥺❤️

පැතුමට එක සද්දයයි දැම්මෙ ඉලග බොලෙට
හයක් ගැහුවා කනට ගහනවා වගෙ හර්ෂිත් වැරදි චරිතෙ එක්ක වලි දාගත්තෙ...!!!

Pathum Nissanka 💥❤️🇱🇰


📷 Dil Shan

"පියාණන්ගේ දේහයට අවසන්  ගෞරව දැක්වීමෙන් පසු ආසියානු කුසලානයට සහභාගිවීම සදහා දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රියේ යලි ඩුබායි බල...
19/09/2025

"පියාණන්ගේ දේහයට අවසන්  ගෞරව දැක්වීමෙන් පසු ආසියානු කුසලානයට සහභාගිවීම සදහා දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රියේ යලි ඩුබායි බලා පිටත්ව ‍යාමට සූදානම් බව වාර්තා විය."

මේ තමයි පියා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ.
හොදට කරලා asia cup එක අරන් එමු වෙල්ලා ❤️.
මුළු රටම උබ එක්ක ඉන්නවා 🇱🇰
ජය වේවා කොල්ලෝ ❤️🇱🇰
Dunith wellalage Sri Lanka Cricket

🪦💔
18/09/2025

🪦💔

Sri Lanka 🇱🇰🏏 Super 04 Match Schedule ❤️🔥
18/09/2025

Sri Lanka 🇱🇰🏏 Super 04 Match Schedule ❤️🔥

Special thanks AFG caption ❤️.. You gave the best motivational speech in the team's press conference in the last match. ...
18/09/2025

Special thanks AFG caption ❤️.. You gave the best motivational speech in the team's press conference in the last match. It helped us win this match, please don't take it lightly we are the only Asian Lions.. We wish you the best of luck in your final match even in sleep 😐.. 🇱🇰Well done guys🇱🇰

Qualified to top 4 🥳🥳… well controlled batting Kusal Mendis 🤩 will see which team is top in Asia cricket and top in tab...
18/09/2025

Qualified to top 4 🥳🥳… well controlled batting Kusal Mendis 🤩 will see which team is top in Asia cricket and top in table.Rashid Khan please wait for results 😬

කෝ Dunith wellalage ඉල්ලපු අය 🧐😢... මැච් නොදී වාඩි කරලා හිටපු ගමන් මැච් වලට දැන්මම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.. ඩුබායි ...
18/09/2025

කෝ Dunith wellalage ඉල්ලපු අය 🧐😢... මැච් නොදී වාඩි කරලා හිටපු ගමන් මැච් වලට දැන්මම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.. ඩුබායි වලට වහිනවා වගේ ඉදලා ඉදලා දුන්නම ගං වතුර දාන්නම දාන්නම දෙනවා ඉතිම් 🙂.දැන් වත් මුන්ට තේරුනොත් හොදයි නැත්තන් වෙන්නේ හොද ක්‍රීඩකයෝ නිකන් විනාස වෙන එක විතරයි.. Nuwan Thushara එච්චර දෙයක් කරලා දුන්න එකේ වටිනාකම විනාසයක් වෙන්න එපා කියලා විතරයි ප්‍රාර්ථනා කරන්නේ.😐 අන්තිමට උනේ ලේසියෙන් දිනන්න තිබුන මැච් එක අමාරු කරගන්න උන එක විතරයි 🤦‍♂️😫.. Sri Lanka Cricket

Sri lanka ❤️
09/07/2025

Sri lanka ❤️

කෝ බලමු ලංකාවේ ගැම්ම ❤️☺️ Maheesh Theekshana Maheesh Theekshana Fan ClubHighlights
12/04/2025

කෝ බලමු ලංකාවේ ගැම්ම ❤️☺️
Maheesh Theekshana Maheesh Theekshana Fan Club
Highlights

Address

Colombo

Opening Hours

22:00 - 00:00

Alerts

Be the first to know and let us send you an email when Gaming Kiddo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share