
06/10/2025
වප් පොහොය දිනයේ වැදගත්කම
-වස් පවාරණය කොට කඨින චීවර පූජාව සිදුවන පොහොය දිනයයි.
- බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩම කිරීම.
-මහා පවාරණ දිනය.
- භික්ෂූන් වහන්සේලා විනය ප්‍රඥප්තියක් ඉටු කරන දිනයයි.
- දෙවන පෑතිස් රජු අරිට්ඨ කුමරා ඇතුළු දූත පිරිසක් ධමාශෝක රජු වෙත යවා ජයසිරි මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කිරීමට ඇරයුම් කිරීම.
- මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුදැනුම ඇතිව සිගාල මහරහතන් වහන්සේ විසින් මේත් සිතුවිලි ථූපාරාමයේදී විනය පිටකය සංඝායනය කිරීම
🌕 🙏 🌝❤❤