One To One News

One To One News The Digital News Portal of Sri Lanka

11/09/2024

🔴මොකද වුනේ? | Mokada Une | දේශපාලන කතිකාවත | පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක | 2024.09.11

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ඊයේ (05) සිට අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවි...
06/11/2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය ඊයේ (05) සිට අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අන්තර් පාලන මණ්ඩලයට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත්.

ඊජිප්තුවේ රෆා දේශසීමාව සීමාව හරහා ගාසා තීරයේ පිටවූ පිරිසෙන් 17 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ...
02/11/2023

ඊජිප්තුවේ රෆා දේශසීමාව සීමාව හරහා ගාසා තීරයේ පිටවූ පිරිසෙන් 17 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය  ආරම්භ කෙරේ...
01/11/2023

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ආරම්භ කෙරේ...

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අ...
01/11/2023

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

දැනට ක්‍රියාත්මක vat බද්ද 2024 සිට 18% ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
31/10/2023

දැනට ක්‍රියාත්මක vat බද්ද 2024 සිට 18% ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආධාර ට්‍රක් රථ 300කට වැඩි ප්‍රමාණයක් ඊයේ දින්යේදි ගාසා තීරයට ඇතුළු වු බවට වාර්තා වේ.
30/10/2023

ආධාර ට්‍රක් රථ 300කට වැඩි ප්‍රමාණයක් ඊයේ දින්යේදි ගාසා තීරයට ඇතුළු වු බවට වාර්තා වේ.

අයිස් හොකි තරගයක් අතරතුර එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඒ ස්කෙට් එකකින් ගෙල ප්‍රදේශයට සිදු වු තුවාල හේතු...
30/10/2023

අයිස් හොකි තරගයක් අතරතුර එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ඒ ස්කෙට් එකකින් ගෙල ප්‍රදේශයට සිදු වු තුවාල හේතුවෙන් මොහු මිය ගොස ඇති බවට වාර්තා වේ.

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 87ක් ලෙස සදහන් බවට වාර්තාවේ.
27/10/2023

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 87ක් ලෙස සදහන් බවට වාර්තාවේ.

පිටකොටුව දෙවන හරස් විදීයේ වෙළදසැලක අද උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා ...
27/10/2023

පිටකොටුව දෙවන හරස් විදීයේ වෙළදසැලක අද උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මිල්කෝ ආයතන්යේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මිල්කෝ සේවකයින...
27/10/2023

මිල්කෝ ආයතන්යේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මිල්කෝ සේවකයින් විසින් කාර්යාල අඩස්සියේ තබාගත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සේවකයින් 13 දෙනාට ඇප ලබාදී ඇති බව වාර්තාවේ.

මිල්කෝ ආයතන්යේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මිල්කෝ සේවකයින...
26/10/2023

මිල්කෝ ආයතන්යේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මිල්කෝ සේවකයින් විසින් කාර්යාල අඩස්සියේ තබාගත් සිද්ධියට අදාළව සේවකයින් 13ක් අත්අඩංගුවට ගෙන ඇත.

Address

No 100, Padanam Mawatha
Colombo
0007

Alerts

Be the first to know and let us send you an email when One To One News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to One To One News:

Share