Chami's simple world

  • Home
  • Chami's simple world

Chami's simple world Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chami's simple world, Digital creator, .

16/05/2026

💕 බස් එකේ යන ගමන් සින්දුවක් අහන එකෙත් වෙනමම වයිබ් එකක් තියෙනවා 💕









16/05/2026

වියට්නාමයේ සැඟවුණු සුන්දරත්වය - Buulong Pagoda 🌸✨,🙏🙏💕💕

​වියට්නාමයේ හෝචිමින් නගරයේ කලබලකාරී බවෙන් මිදිලා, හිතට පුදුමාකාර නිස්කලංකත්වයක් සහ සැනසීමක් එකතු කරගන්න කියාපු තැනක් තමයි Buulong Pagoda කියන්නේ. 😍

​තායිලන්ත, ඉන්දීය සහ මියන්මාර් වාස්තුවිද්‍යාත්මක කලාවන්ගේ අපූර්ව එකතුවකින් නිර්මාණය වුණු මේ විහාරස්ථානය, හරියට සුරංගනා කතාවක එන රන් මාලිගාවක් වගෙයි. විශේෂයෙන්ම මෙහි ඇති විශාල රන්වන් කොත සහ ඉදිරිපිට ඇති නිල්වන් දිය පොකුණ ඔබේ නෙත් සිත් පැහැරගන්නවා නොඅනුමානයිඑහි ඇති අද්විතීය වාස්තුවිද්‍යාත්මක හැඩතල සහ රන්වන් පැහැති කොත් නිසාම මෙය National Geographic සඟරාව මඟින් ලොව ලස්සනම බෞද්ධ විහාරස්ථාන අතරට පවා තෝරාගෙන තිබෙනවා. 🌟​ ​

16/05/2026
මගේ දඟයා ගෙදර නැතුව මට හරිම පාළුයි. ඒත් මොනා කරන්නද එයාගේ අනාගතය වෙනුවෙන්නේ අපි එයාව ඇරලා තියෙන්නේ, අම්මා කෙනෙක්ට පුළුවන...
16/05/2026

මගේ දඟයා ගෙදර නැතුව මට හරිම පාළුයි. ඒත් මොනා කරන්නද එයාගේ අනාගතය වෙනුවෙන්නේ අපි එයාව ඇරලා තියෙන්නේ, අම්මා කෙනෙක්ට පුළුවන් දරුවෝ වෙනුවෙන් හැමදාම ඉවසගෙන බලාගෙන ඉන්න විතරයි. ❤️

13/05/2026

Back to school 🏫🎒

13/05/2026

තූන්දෙනා ❤️❤️❤️

13/05/2026

හතර දෙනා බර වැඩක්.....

ලොකු දුව කියන්නේ තාත්තගෙ හෙවනැල්ල වගේ තමයි ❤️❤️
13/05/2026

ලොකු දුව කියන්නේ තාත්තගෙ හෙවනැල්ල වගේ තමයි ❤️❤️

13/05/2026

ගෙදර ඉන්න පාලු උනහම කවුරුත් නෑනේ ඉතින් win homes වලින් බස් එකට නැගලා Hochiming city එකට ගිහිල්ලා shopping කරලා එනවා.💕💕

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Chami's simple world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share