Sithu Baba's Kitchen

Sithu Baba's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithu Baba's Kitchen, Digital creator, Colombo.

​👩‍🍳 Sithu Baba's Kitchen
🍱 Rice, Curries & Sweet Treats (සිංහල/English)
🇱🇰 Sri Lankan Food Recipes & Authentic Cooking
✨ Follow us for your daily food inspiration!

රසට තලපත් මාලු කටු හොද්දක් හැදුවා පාන් කන්න 😍😍😋😋😋👌​  ​ ​  ​  ​ ​ #මාළුහොද්ද ​ #ලංකාවේකෑම ​ #ගෙදරකෑම
07/08/2026

රසට තලපත් මාලු කටු හොද්දක් හැදුවා පාන් කන්න 😍😍😋😋😋👌


​ ​

​ ​ ​

​ #මාළුහොද්ද ​ #ලංකාවේකෑම ​ #ගෙදරකෑම

ටක්ටක්ගාලා පොඩි බඩගින්නට හැදුව එකක් මේ හොදේ 😁😁😋👍 කොත්තුමී නූඩ්ල්ස් ❤​  ​ ​  ​ ​  ​ #කොත්තුමී ​ #ලංකාවේකෑම​ #ගෙදරකෑම
07/08/2026

ටක්ටක්ගාලා පොඩි බඩගින්නට හැදුව එකක් මේ හොදේ 😁😁😋👍 කොත්තුමී නූඩ්ල්ස් ❤


​ ​

​ ​

​ ​ #කොත්තුමී ​ #ලංකාවේකෑම

​ #ගෙදරකෑම

දවල්ට ❤    අඹ කරිය, අල කිරට, සොසේජස් බැදලා, සැමන් කට්ලට්, පපඩම් 😋😋😋​  ​ ​  ​ ​  ​ #දවල්ටකෑම​ #ලංකාවේකෑම ​ #ගෙදරකෑම
07/08/2026

දවල්ට ❤ අඹ කරිය, අල කිරට, සොසේජස් බැදලා, සැමන් කට්ලට්, පපඩම් 😋😋😋


​ ​

​ ​

​ ​ #දවල්ටකෑම

​ #ලංකාවේකෑම ​ #ගෙදරකෑම

මොනවද මේකෙන් ඔයා කන්න කැමති ? 😋 කැවුම්, මුංකැව්ම්, කිරිබත් සමග උම්බලකඩ දාපු ලූනු තෙල්දැමුමක්, බටර් කේක්, කෙසෙල් ගෙඩි 😋❤❤...
07/08/2026

මොනවද මේකෙන් ඔයා කන්න කැමති ? 😋 කැවුම්, මුංකැව්ම්, කිරිබත් සමග උම්බලකඩ දාපු ලූනු තෙල්දැමුමක්, බටර් කේක්, කෙසෙල් ගෙඩි 😋❤❤🙏


​ ​

​ ​

​ ​ #ලංකාවේකෑම

​ #රසකැවිලි ​ #කිරිබත්

රෑ කෑමට රසම රස චිකන් නූඩ්ල්ස් සමග චිලිපේස්ට් 😍✨😚😚😚❤​  ​ ​  ​  ​ ​ #ලංකාවේකෑම ​ #රසකෑම ​ #අපේකෑම
05/08/2026

රෑ කෑමට රසම රස චිකන් නූඩ්ල්ස් සමග චිලිපේස්ට් 😍✨😚😚😚❤


​ ​

​ ​ ​

​ #ලංකාවේකෑම ​ #රසකෑම ​ #අපේකෑම

මං වගේ තව කට්ලට් ලෝලියො කවුද ඉන්නේ? 😍😋😋😋​ #කෑම_ජාති ​  ​ #අපේ_කෑම​  ​ ​  ​  ​
05/08/2026

මං වගේ තව කට්ලට් ලෝලියො කවුද ඉන්නේ? 😍😋😋😋


​ #කෑම_ජාති ​ ​ #අපේ_කෑම

​ ​

​ ​ ​

නිවිතියා දාලා රසට උයපු පරිප්පුයි, සැරට අඹරපු පොල් සම්බෝලෙයි, බෝල්ලු මාළු හොද්දයි එක්ක උණු උණු බත් පිඟානක්...😍 කන්න කන්න ...
05/08/2026

නිවිතියා දාලා රසට උයපු පරිප්පුයි, සැරට අඹරපු පොල් සම්බෝලෙයි, බෝල්ලු මාළු හොද්දයි එක්ක උණු උණු බත් පිඟානක්...😍 කන්න කන්න ආස හිතෙන රසයක්...😋👌


​ ​



​ ​ #ලංකාවේකෑම

​ #රසකෑම #අපේකෑම

කියන්න බලන්න මං මොනාද මේ හදන්න යන්නේ කියලා ? 😁👇​  ​ ​  ​ ​  ​ #ලංකාවේකෑම​ #රසකෑම ​ #අපේකෑම
05/08/2026

කියන්න බලන්න මං මොනාද මේ හදන්න යන්නේ කියලා ? 😁👇


​ ​

​ ​

​ ​ #ලංකාවේකෑම

​ #රසකෑම ​ #අපේකෑම

වාසනාවන්ත සුභ දවසක් වේවා ඔයාට !! 🙏කිරිබතක් ලුනුමිරිසක් එක්ක රස විඳලා දවස පටන්ගන්න එන්නකො මේ පැත්තට 😍😚✨​  ​ ​  ​ ​  ​ #කි...
05/08/2026

වාසනාවන්ත සුභ දවසක් වේවා ඔයාට !! 🙏
කිරිබතක් ලුනුමිරිසක් එක්ක රස විඳලා දවස පටන්ගන්න එන්නකො මේ පැත්තට 😍😚✨


​ ​

​ ​

​ ​ #කිරිබත්

​ #ලංකාවේකෑම ​ #අපේකෑම

වරකා 😍😋😋😋 මං ආසම ලුනු ගම්මිරිස් මොනවත් නැතුව නිකම්ම කන්න ම්ම්ම්ම්🤤          #වරකා #ලංකාවේකෑම  #ගෙදරහැදූරසකෑම
03/08/2026

වරකා 😍😋😋😋 මං ආසම ලුනු ගම්මිරිස් මොනවත් නැතුව නිකම්ම කන්න ම්ම්ම්ම්🤤




#වරකා

#ලංකාවේකෑම #ගෙදරහැදූරසකෑම

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Baba's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share