every.lk

every.lk අතේ ඇති මුදලට හැම දේම අත ලගට.
විශ්වාසයෙන් ඔබ ලගට.
every. lk

වැවකට මායිම්ව ඉඩම් අක්කර 3 ක්Category :- Land for sellCondition :- # # #Location :-තිස්සමහාරාම මත්තල හයිවෙ මාර්ගය 22 හංද...
23/04/2026

වැවකට මායිම්ව ඉඩම් අක්කර 3 ක්
Category :- Land for sell
Condition :- # # #
Location :-තිස්සමහාරාම මත්තල හයිවෙ මාර්ගය 22 හංදිය
Contact :-0703803941
Price :-&&&&
Description:- වැවකට මායිම්ව ඉඩම් අක්කර 3 ක් විකිණීමට

Matara akurassa kambi adeya pacas 20 niwasa lakasa 11 50 kathakaranna 0773566418
08/04/2026

Matara akurassa kambi adeya pacas 20 niwasa lakasa 11 50 kathakaranna 0773566418

29/03/2026
පර්චස් 15 හතරැස් ඉඩම ප්‍රාදේශීය සබා අනුමතයිකිසිදු ස්වභාවික ආපදාවක් නැතඉඩමට අඩි 12 පාරවැලිවේරියට 2kmනුවර පාරට 3.5kmනව නුව...
29/03/2026

පර්චස් 15 හතරැස් ඉඩම
ප්‍රාදේශීය සබා අනුමතයි
කිසිදු ස්වභාවික ආපදාවක් නැත
ඉඩමට අඩි 12 පාර
වැලිවේරියට 2km
නුවර පාරට 3.5km
නව නුවර පාරට 800m
සියලුම නාගරික පහසුකම් සමග
ලොකු පොල් ගස් 6
රබුටන් ගස් 2
කොස් ගස් 2
මිල ගනන් සහ පරික්ෂාව සදහා අමතන්න
077 683 0070
077 252 2017

කොළඹ - කුරුණෑගල (05) ප්‍රධාන මාර්ගයට මීටර් 100 දුරින්ගිරිඋල්ල නගරයට කි.මි.3.5  හා කොටදෙනියාවට කි.මි.4 ක්‌ දුරින් ගිරිඋල්...
29/03/2026

කොළඹ - කුරුණෑගල (05) ප්‍රධාන මාර්ගයට මීටර් 100 දුරින්
ගිරිඋල්ල නගරයට කි.මි.3.5 හා කොටදෙනියාවට කි.මි.4 ක්‌ දුරින්
ගිරිඋල්ල,නාල්ල පිහිටි
ජලය විදුලිය මාර්ග ආදී සියලු යටිතල පහසුකම් සහිත පර්චස් 15 ඉඩම නිවස සමග ඉක්මනින් විකිනීමට.
පර්චසය රු.5 පමණ වන අතර
නිවස හා ඉඩම ලක්ෂ 60 ට විකිනීමට..
මිල ගණන් සාකච්චා කර ගත හැක. (072) 909 7697

සැලසුම් ගත සම්පුර්ණ නිවසේ අඩක් අංගසම්පුර්ණව ඉදිකර පදිංචිවී ඇති අතර ඇති අතර ඉතිරිය අවශ්‍ය පරිදි වෙනස් කර හෝ අලුත්වැඩියා කරගත හැක.
පිරිසිදු පානිය ජලය සහිත ලිඳ හා ප්‍රධාන මාර්ගයේ සිට ඍජු මාර්ග පහසුකම් සහිත යි.

Call (072) 909 7697

🏡 ඉතා ඉක්මනින් විකිණීමට – වටිනා නිවසක්!🌿 සන්සුන් සහ සුන්දර පරිසරයක පිහිටි, පවුලක් වාසයට ඉතා සුදුසු ලස්සන නිවසක් දැන් ඔබට...
29/03/2026

🏡 ඉතා ඉක්මනින් විකිණීමට – වටිනා නිවසක්!

🌿 සන්සුන් සහ සුන්දර පරිසරයක පිහිටි, පවුලක් වාසයට ඉතා සුදුසු ලස්සන නිවසක් දැන් ඔබට හිමි කරගන්න අවස්ථාවක්!

📍 ලිපිනය:
42/A, ශ්‍රී විමලවංශ මාවත
උඩපෙරාදෙණිය, පෙරාදෙණිය

හීරස්සගල හන්දියට සහ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට විනාඩි 15 ක් පමණයි.

✨ දේපළ විස්තර:
▪️ පර්චස් 15 ඉඩම
▪️ කාමර 3
▪️ බාත්රූම් 2
▪️ නිස්සරණ, නිදහස් පරිසරයක්
▪️ පවුලක් වාසයට හෝ ආයෝජනයකටත් ඉතා සුදුසු අවස්ථාවක්

⚡ ඉක්මනින් විකිණීමට!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: Rajitha 0779503951
📩 Inbox මඟින්ද සම්බන්ධ විය හැක.

👍මිනුවන්ගොඩ නිල්පනාගොඩ.👍පචස් 07.5.//ලක්ෂ  69.50👍කටුවැල්ලේගම හන්දියට 01KM.👍කිබුලාපිටයට හන්දියට  03KM.👍කටුනායක ගුවන්තොටුපො...
28/03/2026

👍මිනුවන්ගොඩ නිල්පනාගොඩ.
👍පචස් 07.5.//ලක්ෂ 69.50
👍කටුවැල්ලේගම හන්දියට 01KM.
👍කිබුලාපිටයට හන්දියට 03KM.
👍කටුනායක ගුවන්තොටුපොළට 06KM.
👍මීගමුව මිනුවන්ගොඩ ප්‍රධාන බස් මාර්ගයට 01KM.
👍පචස් 07.5.
👍නිදන කාබර 04.
👍bathroom 02.
👍අඩක් නිමකල දෙමහල් නිවස විකිනිමට.
👍ලක්ෂ 69.50
👍සින්නක්කර ඔප්පු.
👍 පුූඋලුඋල් මාර්ග.
👍ජලය විදුලි.
👍වට තාප්ප
👍නිවස විකිනිමට
👍 Tp 0761038043/0717783574/watsap/imo/0704294189

Category :-land for sellCondition :-₹₹₹₹Location :-තණමල්විලContact :0703803941Price :-ලක්ෂ 30Description:-ඉඩම් අක්කර 2 ක...
27/03/2026

Category :-land for sell
Condition :-₹₹₹₹
Location :-තණමල්විල
Contact :0703803941
Price :-ලක්ෂ 30
Description:-
ඉඩම් අක්කර 2 ක් විකිණීමට ඇත
පදිංචියට හොඳ ඉඩමක්

27/03/2026

💢💢💢ලක්ෂ 27ට හෝමාගමින් ඉඩමක් 💢💢💢

Land for sale in Pitipana South
6.3 perches
Total Price Rs. 2,672,000/-
Water, Electricy
WhatsApp / Call 0711308808

Category :-House and land for sellCondition :-UsedLocation :-වතුපිටිවල කිරිඳිවැල  185බස් පාරContact :-0788609500Price :-...
27/03/2026

Category :-House and land for sell
Condition :-Used
Location :-වතුපිටිවල කිරිඳිවැල 185
බස් පාර
Contact :-0788609500
Price :-ලක්ෂ 18/=
Description:-
🔴 ප්‍රදාන පාර ට 1km
💥පර්චස් 8
💥නිදන කාමර 2
💥මුලුතැන්ගෙය
💥සාලය
💥පිටත වැසිකිලිය
💢 නිවසේ සිට නුවර කොළබ ප්‍රදාන පාරට 8km
💢නිට්ටඹුව නගරයට 8km
💢යක්කල නගරයට 9.5km
💢 වෙල් යායට සමිපව ගෙදර පිහිටා අත
🌴පොල් ගස් 2 දල් ගස් 1 අත
📢📢 💰 මිල: රු. ලක්ෂ 18/=
(ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩු – මිල තවදුරටත් සාකච්ඡා කළ හැක)
🏍️ පර අඩි 6
🩸වතුපිටිවල රොහල / වෙලද කලපය 5 Km

✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්‍රදේශයක්

Category :-House for sellCondition :-Used but NewLocation :-Udupila, DelgodaContact :-0711372453Price :-ලක්ෂ 78( වෙනසක් ...
27/03/2026

Category :-House for sell
Condition :-Used but New
Location :-Udupila, Delgoda
Contact :-0711372453
Price :-ලක්ෂ 78( වෙනසක් සිදුකරගත හැක)
Description:-
අංගසම්පුර්ණ perch7.7 ක කාමර දෙකක්‌ සමග නිවසක්..

27/03/2026

Category :-House for sell
Condition :-used
Location :-හමිිබන්තොට
Contact :-0779974014(W,app)
Price :-ලක්ෂ =25
Description:-

🔴ලක්ෂ =25 (අද,හෙට ගන්නා ගැනුම්කරුවන්ට මිල අඩුකර දෙනු ලැබෙිි අත් පිට මුදලට 💶💶)

හමිිබන්තොට සුරිය වැව( අඩි100පාරේ ) බැරගම (සන්,⁣රේ ඉන්ටර්නැෂනල් පාසල⁣ට🎒👩‍⚕️) අසන්නව ඇති පර්චස් 20ක සිංනක්කර ඔප්පුව ඇති නිවස🏠️ හා ඉඩම ඉතා ඉක්මණින් විකිණිමකට ඇත 🤩

1️⃣උරෑමය සිංනක්කර ඔප්පුව 📜
2️⃣අඩි100බස් පාරට අසන්නවම🚍😲
3️⃣කාමර 2ක් /සාලය/කුස්සිය
4️⃣ටොයිලටිි හා බාත්රෑමිි (ටයිල් කර ඇත)
5️⃣විදුලිය හා නල ජලය ඇත💡💧

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when every.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share